Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ හිතුවක්කාර පුත්තු - Hithuwakkara Puththu ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]“ෂැහ්..! ඔය මිදුල කෑල්ල අර හන්දියෙ ඉන්න බ්‍රෝකර් කාරයට ගානක් දීලා හරි විකුණන්න කියන්නෝන.. හැමදාම මල අඬේනේ..”[/FONT]

[FONT=&quot]අයියට ඇහැක් ගහන ගමන් මං කිව්වා.[/FONT]

[FONT=&quot]“චූටි මං දෙනවා දෙකක්.. එතකොට ගෙට එන්නෙ උඩින්ද..?”[/FONT]

[FONT=&quot]“ඔයා නම් ඉතිං කොහොමත් උඩින්නේ යන්නෙ..”[/FONT]

[FONT=&quot]“හනේ.. හනේ.. නවත්තනවා.. නවත්තනවා.. මෙච්චර ලොකු වෙලත් දෙන්නගෙ තාම රංඩුව.. අර පල්ලෙහා ගෙදර මිනිස්සුත් බලනව ඇති මේ මොකද කියලා.”[/FONT]

[FONT=&quot]බලන් ඉඳලා බැරිම තැන අම්මත් කතාව මැද්දට පැන්නා.[/FONT]

[FONT=&quot]“ඒක කියන්න ඕන මෙන්න මේ අලි පැටියට..”[/FONT]

[FONT=&quot]කියල මගේ පිටට අක්කා හෙමින් වගේ පාරක් ගැහුවා.[/FONT]

[FONT=&quot]“මේ දෙන්නගෙ සද්දෙ හින්දා මුකුත් ඇහෙන්නෙ නෑ.. අන්න අරහෙ කවුද කතා කරනවා.”[/FONT]

[FONT=&quot]අම්මා එහෙම කිව්වහම අක්කා සාලෙ පැත්තට ගියා.[/FONT]

[FONT=&quot]“කවුද පොඩී..?”[/FONT]

[FONT=&quot]“අර උදේ එනව කිව්ව යාළුවා අම්මෙ..”[/FONT]

[FONT=&quot]“මල්ලී.. චුට්ටක් මෙහෙට එනවද..?”[/FONT]

[FONT=&quot]අක්කා සලෙ ඉඳන් මට කතා කරනවා. මං අයියට මාපටැගිල්ල උරුක් කරා.. වැඩේ නාගසලං වෙන්න දීපං කියලා. මිනිහ ගානට ගින්න අඹරයි.. මිනිහ ඕවට උපන් හපනෙක්නේ.. මං හෙමීට සාලෙට ඇවිදන් ආවා. මොකද දන්නෑ අක්කා මට අඬ ගැහුවෙ. ආපු කොල්ලත්තෙක්ක සාලෙ තනියෙම හින්දා වෙන්නැති.. ආපු එකා මොන වගේද කියල බලන්න මං සාලෙට එබුණා. හප්පොච්චියේඤ... ගම කාල නෙමෙයි.. අල්ලපු ගමත් කාගෙනව ගිහිල්ලා.. ඇවිත් හිටියෙ වෙන කවුරුවත් නෙමෙයි.. හර්ෂි..! හපොයි.. අද නම් කන්න වෙන්නෙ අන්තර් ජාතික කෑමක්..[/FONT]

[FONT=&quot]ෂීකේ.. මේ වගේ වෙලාවට හපන්නෙයි කියලා අතේ නියපොත්තක්වත් නෑ.. ඒවත් කලින්ම කාලා දාලා ඉවර කරලා.. නොදෝකිං මං.. කරන්න කියලා මෙලෝ දෙයක් ඔලුවට ආවෙ නැති හින්ද මං අක්කගෙ මූණ දිහා බැලුවා. මහම මහ නෝන්ඩි තාලෙට එයා මං දිහා බලන් හිටියා. ඒක කාගන්න බැරිව මං හර්ෂි දිහා බැලුවා. හර්ෂි හෙණම හෙණ අහිංසක මූඩ් එකෙන් හිනාවෙවී හිටියා. ඇයි හත්තලව්වෙ.. ඔයා එනව නම් කියලා එන්නෙපාද.. ඔයා මාව කෑවනේ හර්ෂි.. අයියා මෙලහකටත් ඩබල් එකේ අම්මට ගින්න අවුලුවනව ඇති.. හප්පොච්චියේ.. මමනේ යකෝ දැන් බෙල්ල මුලින් අහුවෙන්නෙ..?[/FONT]

[FONT=&quot]“මොකෝ.. චුට්ටි බයවෙලා වගේ.. යකෙක්වත් දැක්කද..?”[/FONT]

[FONT=&quot]අක්කගෙන් ආයෙත් නෝන්ඩි පාරක් හම්බවුණා.[/FONT]

[FONT=&quot]“න්..නෑ.. නෑ.. පි.. පිස්සුද..? ම.. මං කාට බයවෙන්නද..?”[/FONT]

[FONT=&quot]යකඩෝ මට කතා කර ගන්නත් බෑ වගේ.. ගොත ගැහෙනවා..[/FONT]

[FONT=&quot]“ඔය දොර රෙද්ද අදින්නෙ නැතුව මෙහෙට එනවා ඩිංගක්.. මේ සැටියෙන් වාඩිවෙනවා.. හර්ෂි ඔයාව කන්නෑ..”[/FONT]

[FONT=&quot]කරන්නම දෙයක් නැති කමට මං ඇවිත් හර්ෂි වාඩිවෙලා ඉන්න පුටුවට ඉස්සරහ පුටුවෙ වාඩිවුණා. අද නම් බුදු ෂුවර්.. මට කනක් ඇහිලා ගෙදර පළාතෙ ඉන්න වෙන එකක් නෑ..[/FONT]

[FONT=&quot]“දේවකී අක්කි.. අර එදා ගෙනාපු මල් බොකේස් එක ආයෙ මට ඕන හොදේ.. මං ආපහු ඔයාට ගෙනල්ල දෙන්නම්.. මට තව ඕඩර් එකක් ආවා ඒකයි..”[/FONT]

[FONT=&quot]“අනේ.. ඕක මොකක්ද නංගි.. මම දෙන්නම්..”[/FONT]

[FONT=&quot]ඒ පාර හර්ෂි අපේ අක්කත් එක්ක බරම බර කඩයක් දාගත්තා. මං ගොනි බිල්ලා වගේ බිම බලාගෙන හිටියා. නැතුව ඉතිං කටවල් දිහා බලන් ඉන්නද..?[/FONT]

[FONT=&quot]තවත් ඩිංගක් වෙලා යද්දි කොනේ කාමරේ කර්ටන් එක ඩිංගක් එහාට මෙහාට යනවා මං දැක්කා. හොරාට වගේ මං ඒ දිහා බැලුවා. අම්මා විනාඩියක් විතර අපි තුන්දෙනා දිහාම බලන් ඉන්නවා මං දැක්කා. ඊට පස්සෙ අම්මා ආයෙත් කුස්සිය පැත්තට ගියා.[/FONT]

[FONT=&quot]“ම්..! දේව් අයියා නම් අද මොකකට හරි බයවෙලා වගේ නේද අක්කි.. මොකද ඒ..?”[/FONT]

[FONT=&quot]“අනේ මංදා නංගි.. එයා බය නෙමේ වෙන්න ඕන.. අර බලන්න නංගි.. මිදුලෙ හැටි.. විනාස කරලා දාලා.. කොච්චර හොඳට තියාගන්න හැදුවත් දෙන්නෙ නෑ..”[/FONT]

[FONT=&quot]“එතකොට අර වෙසක් කූඩු..”[/FONT]

[FONT=&quot]අනේ අම්මප හර්ෂිටත් ඕන්නැති දෙයක් නෑ.. අද ඉඳල මං ගෙදර ඉන්නෙ කොහොමද කියලා මේකි හිතන් නැති හැටි.[/FONT]

[FONT=&quot]“ආ.. ඒව මෙයාගෙයි, ලොකූගෙයි වැඩ.. මෙයා තමයි හෙඩ් බාස්..”[/FONT]

[FONT=&quot]අක්කා එහෙම කිව්වම හර්ෂි, ඇස් දෙකේ ආදරේ පුරෝගෙන මං දිහා බැලුවා.[/FONT]

[FONT=&quot]“හර්ෂි.. ඔහොම චුට්ටක් ඉන්න නංගි.. මං බොන්න මෙනා හරි හදන් එන්නම්..”[/FONT]

[FONT=&quot]“අනේ.. ඕන්නෑ අක්කි.. මට ඉක්මණට යන්න ඕන.. දන්නවනේ බාප්පගෙ හැටි.. පරක්කු වුණොත් බනීවි හොඳටම..”[/FONT]

[FONT=&quot]අක්කා අපි ගාවින් ඈත්වෙලා යනකං මං බලන් හිටියා..[/FONT]

[FONT=&quot]“අනේ ඔයාලගෙ බාප්පට කුද ගහ ගන්න කියන්න..”[/FONT]

[FONT=&quot]කියලා මං හර්ෂිට කිව්වා.[/FONT]

[FONT=&quot]“හා..!”[/FONT]

[FONT=&quot]එයා ඒක කිව්ව තාලෙට අපි දෙන්නටම හිනා ගියා.[/FONT]

[FONT=&quot]“දේව් අයියෙ..”[/FONT]

[FONT=&quot]“ම්..”[/FONT]

[FONT=&quot]“මං අද මෙහේ ආවට ප්‍රශ්නයක් වෙන එක්ක නෑ නේද..?”[/FONT]

[FONT=&quot]දැනටමත් බෝම්බෙ පත්තුවෙලා තියෙන්නෙ.. දැන් ඉතිං මොනා කරන්නද..? ඒව මෙයාට කියල වැඩක් නෑ..[/FONT]

[FONT=&quot]“අයියෝ කිසි ප්‍රශ්නයක් නෑ.. ඔයා ආවෙ අක්කා හම්බවෙන්නනේ..”[/FONT]

[FONT=&quot]“කවුද කියන්නෙ..?1”[/FONT]

[FONT=&quot]“මම තමයි..”[/FONT]

[FONT=&quot]ආයෙමත් අපි දෙන්නට හිනා ගියා.[/FONT]

[FONT=&quot]“ඒක නෙමෙයි අයියෙ..! ඔන්න මාත්තෙක්ක ඉන්නකොට හෙම, මිදුල වල් කරන්න බෑ හොඳෙ.. දෙනව කෝටුවක් අරන් පස්ස හම යන්න..”[/FONT]

[FONT=&quot]මිදුල නෙමේ බබා.. මං ඔයාවයි වල් කරන්නෙ කියලා කියන්න හදනකොටම තමයි තේ එකකුත් හදාගෙන අක්කා අපි අතරට ආවෙ..[/FONT]

[FONT=&quot]“බොන්න නංගි..”[/FONT]

[FONT=&quot]හර්ෂි තේ එක බොන වෙලාවෙදි තමයි අයියා ඉස්තෝප්පුව පැත්තෙන් ගෙට ගොඩ වැදුණෙ. සාලෙ ඉඳපු අපි තුන්දෙනාව දැකලා මිනිහ නළලෙ අත ගහන් කාමරේට රිංගුවා. වැඩේ කුණු වුණා කියලා මිනිහට තේරෙන්න ඇති. මං ඒ පාර අක්කා දිහා බැලුවා. එයත් මං දිහා හොඳට බලන් ඉන්නවා. මොකාක් හරි ගිණි ගෙඩියක් කියලා අක්කට ෂුවර් එකට හිතෙන්න ඇති. ටිකකින් හර්ෂියි, අක්කයි, අක්කගෙ කාමරේට යද්දි මං අයියගෙ කාමරේට රිංගුවා.[/FONT]

[FONT=&quot]“ගම කෑවා නේද චූටි..?”[/FONT]

[FONT=&quot]මාව දැක්ක ගමන් අයියා ඇහුවා. මිනිහගෙ මූණෙ තිබ්බෙ මාර හිනාවක්.[/FONT]

[FONT=&quot]“කෑවා නේන්නම්.. අල්ලපු ගමත් එක්කම.. ඔ.. ඔයා අම්මත් එක්ක කිව්වද..?”[/FONT]

[FONT=&quot]“ඔව් ඉතිං.. ඔයානේ ප්ලෑන ගැහුවෙ.. ඒක නෙමේ.. කවුද ඒ ගර්ල්.. ලස්සන කෙල්ලෙක්..”[/FONT]

[FONT=&quot]“මගේ යාළුවෙක්..”[/FONT]

[FONT=&quot]මං පංඩිතයා වගේ කිව්වා.[/FONT]

[FONT=&quot]“අනේ නිකං කෙබ්බ හලන්නෙ නැතුව යනවා.. එපා පොඩීගේ යාලුවෙක්ද කොහෙද..?”[/FONT]

[FONT=&quot]“බොරු නම් නිකං ඉන්නවා..! මං බලන්නෙ දැන් මේ පරිප්පු නැවෙන් බේරෙන්නෙ කොහොමද කියලා..”[/FONT]

[FONT=&quot]තවත් ටික වෙලාවක් යද්දි හර්ෂි, අපි හැමෝටම යන්නම් කියලා ගියා. හර්ෂිව මල්වැට කෙලවරින් පේන්නැති වෙලා යනකන් අයියා හිනාව නවත්තං හිටියෙ බොහොම අමාරුවෙන්. ඊට පස්සෙ පිස්සන් කොටුවෙ, ලොකුම පිස්සා වගේ මිනිහ හිනාවෙන්න ගත්තා. අම්මා, මායි, අයියයි ළඟට ආවෙ ඒත් එක්කම වගේ.. මං අම්මා දිහා ෂේප් එකේ බැලුවා.. ම්හු..! වැඩේ හරියන්නෑ වගේ.. අද කන්න වෙනවා.[/FONT]

[FONT=&quot]“මුලින්ම මට කියන්න තිබුණා.. මොකද මං බනිනවද..? ගහනවද..? මීඨ කලිනුත් මං කියලා ඇති, ඔහොම දෙයක් තියෙනවා නම් මට කියන්න කියලා.. ඉතිං මටත් නොදන්වා ඒ දරුවා මෙහේ ආපු එක වැරදියිනේ.. මොකෝ පොඩී කියන්නෙ..”[/FONT]

[FONT=&quot]හුටප් පටස් ගාලා පත්තු වුණ අම්මා, අක්කගෙන් ඇහුවා.. එයා නහුතෙටම හොල්මං..[/FONT]

[FONT=&quot]“ම.. මට මු.. මුකුත් තේරෙන්නෑ අම්මෙ.. මේ.. මේ.. මොනවද කියන්නෙ..”[/FONT]

[FONT=&quot]“ඇයි දැන් ටිකකට කලින් ආපු ගෑණු දරුවා ගැන ලොකූ, රපෝර්තුවක් තිබ්බනේ..”[/FONT]

[FONT=&quot]“අනේ ලොකූ.. අම්මට කියනවකො වෙච්ච දේ ගැන.. මමනේ හලෝ බැනුම් අහන්නෙ..”[/FONT]

[FONT=&quot]ඉවසන් ඉන්න බැරිම තැන මං කෑගැහුවා. ඔන්න ඒ පාර තමයි අම්මා, අයියා දිහා බැලුවෙ.[/FONT]

[FONT=&quot]“මල්ලියි, මායි හිතුවෙ ඇවිල්ලා ඉන්නෙ කොල්ලකේ කියලා.. පොඩීගෙ යාලුවෙක් අද එනව කියල තිබුණනේ.. ඉතිං මං වැඩිය හිතන්නැතුව අම්මට කිව්වා, ඔය ඇවිත් ඉන්නෙ, අනාගතේ අපේ පවුලට සම්බන්ධ වෙන්න ඉන්න කෙනා කියලා.. ඔන්න චූටි තමයි ප්ලෑන ගැහුවෙ.”[/FONT]

[FONT=&quot]අයියා එහෙම කිව්වම අම්මගෙ මූණට හිනාවක් ආවා.. හප්පේ ඇති යාංතන්..[/FONT]

[FONT=&quot]“හොඳයි නේද වැඩේ.. හදිසියෙවත් මං ඒ ළමය බැන්නා නම් හෙම..?”[/FONT]

[FONT=&quot]“මං දන්නවනේ අම්මා බනින් නෑ කියලා..”[/FONT]

[FONT=&quot]අයියා එහෙම අම්මට කියද්දි මං අක්කගෙ මූණ දිහා බැලුවා. අක්කා ගස්සලා වගේ අහක බලාගත්තා. දැන් ඉතිං මෙයාව කූල් කරන්න අයිස් පෙට්ටියක්ම ගේන්න වෙනවා.[/FONT]

[FONT=&quot]වැඩේ හරින්නෙම නෑ.. අක්කා අහක බලාගෙනමයි ඉන්නෙ.. මං ෂේප් එකේ අක්කා ගාවට ළංවුණා.. ගහල එලෝගනීද දන්නෙත් නෑ..[/FONT]

[FONT=&quot]“අ..නේ.. පොඩී.. ඔයා ඇත්තටම තරහ වෙලා වගේ මගෙත්තෙක්ක..”[/FONT]

[FONT=&quot]මං එහෙම අහද්දි මගේ කටහඬ බිඳිලා ගියා. ඒ විත්තිය තේරිලද මංදා අක්කා එක පාරටම මං දිහා බැලුවා. ආදරයයි, පසුතැවීඹයි දෙකම එකතුවෙලා කණගාටුවක චිත්‍රයක් අක්කගෙ ඇස්වල ඇඳිලා තියෙනවා මං දැක්කා.[/FONT]

[FONT=&quot]“නෑ චූටි.. මට ඔයත්තෙක්ක තරහ වෙන්න බෑ.. ඒත්.. ඒත් බලන්න තව ඩිංගෙන්.. ආයෙ ඔහොම විහිළු කරන්නෙපා.. චූටි..”[/FONT]

[FONT=&quot]මගේ අතින් අල්ලල මිරික ගන්න ගමන් අක්කා කිව්වා.. ඇත්තටම මට කියන්න දෙයක් තිබුණෙ නෑ.. ඒ ආදරේ හිතෙන මූණ දිහා මං ආසාවෙන් බලං හිටියා.[/FONT]

[FONT=&quot]“කෝම වුණත් චූටි.. ඒ විහිළුව කවද හරි ඇත්ත වේවි නේද..?”[/FONT]

[FONT=&quot]ඇස්දෙක පුංචි කරලා, රහසින් වගෙ අක්කා මගෙන් ඇහුවා. අම්මත් ගෙට ගිහින් තිබුණා. ඒත් මං අකක්ට උත්තරයක් දුන්නෑ..[/FONT]

[FONT=&quot]“ඔයා යාළුයි නේද, හර්ෂිත් එක්ක..?”[/FONT]

[FONT=&quot]ආයෙමත්, අක්කා මගේ අත්දෙකෙන්ම අල්ල ගන්න ගමන් ඇහුවා. අක්කට උත්තරයක් දෙනවද නැද්ද කියලා මං හිත හිතා ඉන්නකොට තමයි අයියා කෑ ගැහුවෙ.. තාත්තා එනවා කියලා.. ඒක හන්ද ඒ කතාව එහෙමම යටවුණා.[/FONT]

[FONT=&quot]හවස් වෙද්දි අයියත් එක්ක එක්කහුවෙලා මං වෙසක් කූඩු ටික මිදුලෙ බට් අඹ ගහේ එල්ලුවා.[/FONT]

[FONT=&quot]“මම නම් හිතුවෙ තාත්තා එන එකක් නෑයි කියලා..”[/FONT]

[FONT=&quot]සාලෙ අපි ඔක්කොම එකතුවෙලා ඉන්නකොට අක්කා කිව්වා.[/FONT]

[FONT=&quot]“එන්න නෙමේ හිටියෙ.. ඒත් පස්සෙ මට හිතුණා ගෙදර ආවොතින් හොඳයි නේද කියලා.. නිවාඩු ගන්නත් අමාරුයි මේ දවස්වල..”[/FONT]

[FONT=&quot]“අප්පේ.. ඒකට ලොකූ..! හැමතිස්සෙම ගෙදර..”[/FONT]

[FONT=&quot]අක්කා, නෝන්ඩියට වගේ අයියා දිහා බලලා කිව්වා.[/FONT]

[FONT=&quot]“ඈ..? ඉන්නවකෝ.. සතියක් දෙකක් ගෙදර එන්නැතුව ඉන්නකොට කෝල් දෙනවා ගෙදර එන්න කියලා.. දැන් මේ පාර ගියහම එන්නෙ..”[/FONT]

[FONT=&quot]අයියට කතාව ඉවර කරන්න හම්බ වුණේ නෑ අක්කා කෑගහගෙන වගේ ඉස්සරහ පැත්තට දුවන් ගියා. අක්කගෙ පිටිපස්සෙන් තාත්තත් දුවලා ගියා.[/FONT]

[FONT=&quot]“කූඩු ටික ගිණි අරන්..”[/FONT]

[FONT=&quot]මට ඒ වචන ටික ඇහුනෙ හීනෙන් වගේ.. මමයි, අයියයි මිදුලට දුවන් ආවෙ තත්පරේට දෙකට.. ඒත් ඒ වෙනකොට වෙන්න ඕන හැමදේම වෙලා.. ආයෙ බේරගන්න තරම් දෙයක් ඒ ලස්සන කූඩුවල ඉතුරු වෙලා තිබුණෙ නෑ.. ඩිංගක්වත්.....[/FONT]

[FONT=&quot]අහසට ඇදුණ කූඩුවල ගිනිදලු අතරින් මං හර්ෂිගෙ හිනාව යංතන් වගේ දැක්කා. ඒත් ඒක එහෙම්මම නැතිවුණා.. මිදුල වල් කරලා, කූඩු හැදුවට තරහෙන් ඉඳපු අක්කගෙ ඇස්වලට කඳුළු ඇවිත් තියෙනවා මං දැක්කා. තවත් ඩිංගක් වෙලා ගියාට පස්සෙ තාත්තගෙ කටහඬ මට ඇහුණෙ.[/FONT]

[FONT=&quot]“අයියෝ..! ගෙදර හැමෝටම මොකද මේ වෙලා තියෙන්නෙ..? ඕක ඒ තරම් ගණන් ගන්න දෙයක් නෑ චූටි.. දැන් ඉතිං එන්න අපි කෑම කමු..”[/FONT]

[FONT=&quot]බිම බලාගෙන මං ගෙට අතැල් වුණා.. ඇට්ටි හැලෙන්න මහන්සිවෙලා හදපු කූඩු ටික පිච්චුන එක ගැන නම් මගේ හිතේ තිබ්බෙ පුදුම දුකක්..[/FONT]

[FONT=&quot]“කෝ ප්‍රශාන්..?”[/FONT]

[FONT=&quot]කෑම මේසෙදි තාත්තා මගෙන් ඇහුවත් මං මුකුත් කිව්වෙ නෑ.. තාත්තට උත්තරේ හම්බ වුණේ අක්කගෙන්..[/FONT]

[FONT=&quot]“බිසෝ නැන්දලත් එක්ක මාතර ගිහින්.. සතියක් විතර වෙනවා.. තාම නම් ආවෙ නෑ..”[/FONT]

[FONT=&quot]ප්‍රශාන් ඉතිං ඔහොමමනේ.. කොහේ හරි පැනි කෑල්ලකට මාට්ටුවෙලා ඇති.. ඌට ඇඩ්වයිස් දීලා පිරිමහන්න බෑ.. කාගෙන් හරි නැව් ගාණට කාල තමයි ඒකා හැදෙන්නෙ..[/FONT]

[FONT=&quot]නිදා ගන්න ඇඳට ගිහිල්ලත් මට මතක් වුණේ කූඩු ටික පිච්චෙන හැටි.. බුර බුරා නැගිච්ච ගින්දර අස්සෙන් මට එක පාරටම වගේ හර්ෂිගෙ මූණ පෙනුණ හැටි.. එයා අපේ ගෙදර ආවෙත් අද.. අනේ මංදා.. මට ඒ ගැන මුකුත් හිතාගන්න බැරිවුණා..[/FONT]

[QUOTE="crazybuddy, post: 13628852, member: 326070"] [COLOR=Blue][SIZE=4][B][FONT="]“ෂැහ්..! ඔය මිදුල කෑල්ල අර හන්දියෙ ඉන්න බ්‍රෝකර් කාරයට ගානක් දීලා හරි විකුණන්න කියන්නෝන.. හැමදාම මල අඬේනේ..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]අයියට ඇහැක් ගහන ගමන් මං කිව්වා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“චූටි මං දෙනවා දෙකක්.. එතකොට ගෙට එන්නෙ උඩින්ද..?”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ඔයා නම් ඉතිං කොහොමත් උඩින්නේ යන්නෙ..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“හනේ.. හනේ.. නවත්තනවා.. නවත්තනවා.. මෙච්චර ලොකු වෙලත් දෙන්නගෙ තාම රංඩුව.. අර පල්ලෙහා ගෙදර මිනිස්සුත් බලනව ඇති මේ මොකද කියලා.”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]බලන් ඉඳලා බැරිම තැන අම්මත් කතාව මැද්දට පැන්නා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ඒක කියන්න ඕන මෙන්න මේ අලි පැටියට..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]කියල මගේ පිටට අක්කා හෙමින් වගේ පාරක් ගැහුවා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“මේ දෙන්නගෙ සද්දෙ හින්දා මුකුත් ඇහෙන්නෙ නෑ.. අන්න අරහෙ කවුද කතා කරනවා.”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]අම්මා එහෙම කිව්වහම අක්කා සාලෙ පැත්තට ගියා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“කවුද පොඩී..?”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“අර උදේ එනව කිව්ව යාළුවා අම්මෙ..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“මල්ලී.. චුට්ටක් මෙහෙට එනවද..?”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]අක්කා සලෙ ඉඳන් මට කතා කරනවා. මං අයියට මාපටැගිල්ල උරුක් කරා.. වැඩේ නාගසලං වෙන්න දීපං කියලා. මිනිහ ගානට ගින්න අඹරයි.. මිනිහ ඕවට උපන් හපනෙක්නේ.. මං හෙමීට සාලෙට ඇවිදන් ආවා. මොකද දන්නෑ අක්කා මට අඬ ගැහුවෙ. ආපු කොල්ලත්තෙක්ක සාලෙ තනියෙම හින්දා වෙන්නැති.. ආපු එකා මොන වගේද කියල බලන්න මං සාලෙට එබුණා. හප්පොච්චියේඤ... ගම කාල නෙමෙයි.. අල්ලපු ගමත් කාගෙනව ගිහිල්ලා.. ඇවිත් හිටියෙ වෙන කවුරුවත් නෙමෙයි.. හර්ෂි..! හපොයි.. අද නම් කන්න වෙන්නෙ අන්තර් ජාතික කෑමක්..[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]ෂීකේ.. මේ වගේ වෙලාවට හපන්නෙයි කියලා අතේ නියපොත්තක්වත් නෑ.. ඒවත් කලින්ම කාලා දාලා ඉවර කරලා.. නොදෝකිං මං.. කරන්න කියලා මෙලෝ දෙයක් ඔලුවට ආවෙ නැති හින්ද මං අක්කගෙ මූණ දිහා බැලුවා. මහම මහ නෝන්ඩි තාලෙට එයා මං දිහා බලන් හිටියා. ඒක කාගන්න බැරිව මං හර්ෂි දිහා බැලුවා. හර්ෂි හෙණම හෙණ අහිංසක මූඩ් එකෙන් හිනාවෙවී හිටියා. ඇයි හත්තලව්වෙ.. ඔයා එනව නම් කියලා එන්නෙපාද.. ඔයා මාව කෑවනේ හර්ෂි.. අයියා මෙලහකටත් ඩබල් එකේ අම්මට ගින්න අවුලුවනව ඇති.. හප්පොච්චියේ.. මමනේ යකෝ දැන් බෙල්ල මුලින් අහුවෙන්නෙ..?[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“මොකෝ.. චුට්ටි බයවෙලා වගේ.. යකෙක්වත් දැක්කද..?”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]අක්කගෙන් ආයෙත් නෝන්ඩි පාරක් හම්බවුණා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“න්..නෑ.. නෑ.. පි.. පිස්සුද..? ම.. මං කාට බයවෙන්නද..?”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]යකඩෝ මට කතා කර ගන්නත් බෑ වගේ.. ගොත ගැහෙනවා..[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ඔය දොර රෙද්ද අදින්නෙ නැතුව මෙහෙට එනවා ඩිංගක්.. මේ සැටියෙන් වාඩිවෙනවා.. හර්ෂි ඔයාව කන්නෑ..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]කරන්නම දෙයක් නැති කමට මං ඇවිත් හර්ෂි වාඩිවෙලා ඉන්න පුටුවට ඉස්සරහ පුටුවෙ වාඩිවුණා. අද නම් බුදු ෂුවර්.. මට කනක් ඇහිලා ගෙදර පළාතෙ ඉන්න වෙන එකක් නෑ..[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“දේවකී අක්කි.. අර එදා ගෙනාපු මල් බොකේස් එක ආයෙ මට ඕන හොදේ.. මං ආපහු ඔයාට ගෙනල්ල දෙන්නම්.. මට තව ඕඩර් එකක් ආවා ඒකයි..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“අනේ.. ඕක මොකක්ද නංගි.. මම දෙන්නම්..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]ඒ පාර හර්ෂි අපේ අක්කත් එක්ක බරම බර කඩයක් දාගත්තා. මං ගොනි බිල්ලා වගේ බිම බලාගෙන හිටියා. නැතුව ඉතිං කටවල් දිහා බලන් ඉන්නද..?[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]තවත් ඩිංගක් වෙලා යද්දි කොනේ කාමරේ කර්ටන් එක ඩිංගක් එහාට මෙහාට යනවා මං දැක්කා. හොරාට වගේ මං ඒ දිහා බැලුවා. අම්මා විනාඩියක් විතර අපි තුන්දෙනා දිහාම බලන් ඉන්නවා මං දැක්කා. ඊට පස්සෙ අම්මා ආයෙත් කුස්සිය පැත්තට ගියා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ම්..! දේව් අයියා නම් අද මොකකට හරි බයවෙලා වගේ නේද අක්කි.. මොකද ඒ..?”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“අනේ මංදා නංගි.. එයා බය නෙමේ වෙන්න ඕන.. අර බලන්න නංගි.. මිදුලෙ හැටි.. විනාස කරලා දාලා.. කොච්චර හොඳට තියාගන්න හැදුවත් දෙන්නෙ නෑ..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“එතකොට අර වෙසක් කූඩු..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]අනේ අම්මප හර්ෂිටත් ඕන්නැති දෙයක් නෑ.. අද ඉඳල මං ගෙදර ඉන්නෙ කොහොමද කියලා මේකි හිතන් නැති හැටි.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ආ.. ඒව මෙයාගෙයි, ලොකූගෙයි වැඩ.. මෙයා තමයි හෙඩ් බාස්..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]අක්කා එහෙම කිව්වම හර්ෂි, ඇස් දෙකේ ආදරේ පුරෝගෙන මං දිහා බැලුවා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“හර්ෂි.. ඔහොම චුට්ටක් ඉන්න නංගි.. මං බොන්න මෙනා හරි හදන් එන්නම්..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“අනේ.. ඕන්නෑ අක්කි.. මට ඉක්මණට යන්න ඕන.. දන්නවනේ බාප්පගෙ හැටි.. පරක්කු වුණොත් බනීවි හොඳටම..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]අක්කා අපි ගාවින් ඈත්වෙලා යනකං මං බලන් හිටියා..[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“අනේ ඔයාලගෙ බාප්පට කුද ගහ ගන්න කියන්න..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]කියලා මං හර්ෂිට කිව්වා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“හා..!”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]එයා ඒක කිව්ව තාලෙට අපි දෙන්නටම හිනා ගියා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“දේව් අයියෙ..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ම්..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“මං අද මෙහේ ආවට ප්‍රශ්නයක් වෙන එක්ක නෑ නේද..?”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]දැනටමත් බෝම්බෙ පත්තුවෙලා තියෙන්නෙ.. දැන් ඉතිං මොනා කරන්නද..? ඒව මෙයාට කියල වැඩක් නෑ..[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“අයියෝ කිසි ප්‍රශ්නයක් නෑ.. ඔයා ආවෙ අක්කා හම්බවෙන්නනේ..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“කවුද කියන්නෙ..?1”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“මම තමයි..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]ආයෙමත් අපි දෙන්නට හිනා ගියා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ඒක නෙමෙයි අයියෙ..! ඔන්න මාත්තෙක්ක ඉන්නකොට හෙම, මිදුල වල් කරන්න බෑ හොඳෙ.. දෙනව කෝටුවක් අරන් පස්ස හම යන්න..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]මිදුල නෙමේ බබා.. මං ඔයාවයි වල් කරන්නෙ කියලා කියන්න හදනකොටම තමයි තේ එකකුත් හදාගෙන අක්කා අපි අතරට ආවෙ..[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“බොන්න නංගි..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]හර්ෂි තේ එක බොන වෙලාවෙදි තමයි අයියා ඉස්තෝප්පුව පැත්තෙන් ගෙට ගොඩ වැදුණෙ. සාලෙ ඉඳපු අපි තුන්දෙනාව දැකලා මිනිහ නළලෙ අත ගහන් කාමරේට රිංගුවා. වැඩේ කුණු වුණා කියලා මිනිහට තේරෙන්න ඇති. මං ඒ පාර අක්කා දිහා බැලුවා. එයත් මං දිහා හොඳට බලන් ඉන්නවා. මොකාක් හරි ගිණි ගෙඩියක් කියලා අක්කට ෂුවර් එකට හිතෙන්න ඇති. ටිකකින් හර්ෂියි, අක්කයි, අක්කගෙ කාමරේට යද්දි මං අයියගෙ කාමරේට රිංගුවා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ගම කෑවා නේද චූටි..?”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]මාව දැක්ක ගමන් අයියා ඇහුවා. මිනිහගෙ මූණෙ තිබ්බෙ මාර හිනාවක්.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“කෑවා නේන්නම්.. අල්ලපු ගමත් එක්කම.. ඔ.. ඔයා අම්මත් එක්ක කිව්වද..?”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ඔව් ඉතිං.. ඔයානේ ප්ලෑන ගැහුවෙ.. ඒක නෙමේ.. කවුද ඒ ගර්ල්.. ලස්සන කෙල්ලෙක්..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“මගේ යාළුවෙක්..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]මං පංඩිතයා වගේ කිව්වා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“අනේ නිකං කෙබ්බ හලන්නෙ නැතුව යනවා.. එපා පොඩීගේ යාලුවෙක්ද කොහෙද..?”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“බොරු නම් නිකං ඉන්නවා..! මං බලන්නෙ දැන් මේ පරිප්පු නැවෙන් බේරෙන්නෙ කොහොමද කියලා..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]තවත් ටික වෙලාවක් යද්දි හර්ෂි, අපි හැමෝටම යන්නම් කියලා ගියා. හර්ෂිව මල්වැට කෙලවරින් පේන්නැති වෙලා යනකන් අයියා හිනාව නවත්තං හිටියෙ බොහොම අමාරුවෙන්. ඊට පස්සෙ පිස්සන් කොටුවෙ, ලොකුම පිස්සා වගේ මිනිහ හිනාවෙන්න ගත්තා. අම්මා, මායි, අයියයි ළඟට ආවෙ ඒත් එක්කම වගේ.. මං අම්මා දිහා ෂේප් එකේ බැලුවා.. ම්හු..! වැඩේ හරියන්නෑ වගේ.. අද කන්න වෙනවා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“මුලින්ම මට කියන්න තිබුණා.. මොකද මං බනිනවද..? ගහනවද..? මීඨ කලිනුත් මං කියලා ඇති, ඔහොම දෙයක් තියෙනවා නම් මට කියන්න කියලා.. ඉතිං මටත් නොදන්වා ඒ දරුවා මෙහේ ආපු එක වැරදියිනේ.. මොකෝ පොඩී කියන්නෙ..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]හුටප් පටස් ගාලා පත්තු වුණ අම්මා, අක්කගෙන් ඇහුවා.. එයා නහුතෙටම හොල්මං..[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ම.. මට මු.. මුකුත් තේරෙන්නෑ අම්මෙ.. මේ.. මේ.. මොනවද කියන්නෙ..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ඇයි දැන් ටිකකට කලින් ආපු ගෑණු දරුවා ගැන ලොකූ, රපෝර්තුවක් තිබ්බනේ..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“අනේ ලොකූ.. අම්මට කියනවකො වෙච්ච දේ ගැන.. මමනේ හලෝ බැනුම් අහන්නෙ..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]ඉවසන් ඉන්න බැරිම තැන මං කෑගැහුවා. ඔන්න ඒ පාර තමයි අම්මා, අයියා දිහා බැලුවෙ.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“මල්ලියි, මායි හිතුවෙ ඇවිල්ලා ඉන්නෙ කොල්ලකේ කියලා.. පොඩීගෙ යාලුවෙක් අද එනව කියල තිබුණනේ.. ඉතිං මං වැඩිය හිතන්නැතුව අම්මට කිව්වා, ඔය ඇවිත් ඉන්නෙ, අනාගතේ අපේ පවුලට සම්බන්ධ වෙන්න ඉන්න කෙනා කියලා.. ඔන්න චූටි තමයි ප්ලෑන ගැහුවෙ.”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]අයියා එහෙම කිව්වම අම්මගෙ මූණට හිනාවක් ආවා.. හප්පේ ඇති යාංතන්..[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“හොඳයි නේද වැඩේ.. හදිසියෙවත් මං ඒ ළමය බැන්නා නම් හෙම..?”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“මං දන්නවනේ අම්මා බනින් නෑ කියලා..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]අයියා එහෙම අම්මට කියද්දි මං අක්කගෙ මූණ දිහා බැලුවා. අක්කා ගස්සලා වගේ අහක බලාගත්තා. දැන් ඉතිං මෙයාව කූල් කරන්න අයිස් පෙට්ටියක්ම ගේන්න වෙනවා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]වැඩේ හරින්නෙම නෑ.. අක්කා අහක බලාගෙනමයි ඉන්නෙ.. මං ෂේප් එකේ අක්කා ගාවට ළංවුණා.. ගහල එලෝගනීද දන්නෙත් නෑ..[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“අ..නේ.. පොඩී.. ඔයා ඇත්තටම තරහ වෙලා වගේ මගෙත්තෙක්ක..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]මං එහෙම අහද්දි මගේ කටහඬ බිඳිලා ගියා. ඒ විත්තිය තේරිලද මංදා අක්කා එක පාරටම මං දිහා බැලුවා. ආදරයයි, පසුතැවීඹයි දෙකම එකතුවෙලා කණගාටුවක චිත්‍රයක් අක්කගෙ ඇස්වල ඇඳිලා තියෙනවා මං දැක්කා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“නෑ චූටි.. මට ඔයත්තෙක්ක තරහ වෙන්න බෑ.. ඒත්.. ඒත් බලන්න තව ඩිංගෙන්.. ආයෙ ඔහොම විහිළු කරන්නෙපා.. චූටි..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]මගේ අතින් අල්ලල මිරික ගන්න ගමන් අක්කා කිව්වා.. ඇත්තටම මට කියන්න දෙයක් තිබුණෙ නෑ.. ඒ ආදරේ හිතෙන මූණ දිහා මං ආසාවෙන් බලං හිටියා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“කෝම වුණත් චූටි.. ඒ විහිළුව කවද හරි ඇත්ත වේවි නේද..?”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]ඇස්දෙක පුංචි කරලා, රහසින් වගෙ අක්කා මගෙන් ඇහුවා. අම්මත් ගෙට ගිහින් තිබුණා. ඒත් මං අකක්ට උත්තරයක් දුන්නෑ..[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ඔයා යාළුයි නේද, හර්ෂිත් එක්ක..?”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]ආයෙමත්, අක්කා මගේ අත්දෙකෙන්ම අල්ල ගන්න ගමන් ඇහුවා. අක්කට උත්තරයක් දෙනවද නැද්ද කියලා මං හිත හිතා ඉන්නකොට තමයි අයියා කෑ ගැහුවෙ.. තාත්තා එනවා කියලා.. ඒක හන්ද ඒ කතාව එහෙමම යටවුණා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]හවස් වෙද්දි අයියත් එක්ක එක්කහුවෙලා මං වෙසක් කූඩු ටික මිදුලෙ බට් අඹ ගහේ එල්ලුවා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“මම නම් හිතුවෙ තාත්තා එන එකක් නෑයි කියලා..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]සාලෙ අපි ඔක්කොම එකතුවෙලා ඉන්නකොට අක්කා කිව්වා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“එන්න නෙමේ හිටියෙ.. ඒත් පස්සෙ මට හිතුණා ගෙදර ආවොතින් හොඳයි නේද කියලා.. නිවාඩු ගන්නත් අමාරුයි මේ දවස්වල..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“අප්පේ.. ඒකට ලොකූ..! හැමතිස්සෙම ගෙදර..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]අක්කා, නෝන්ඩියට වගේ අයියා දිහා බලලා කිව්වා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ඈ..? ඉන්නවකෝ.. සතියක් දෙකක් ගෙදර එන්නැතුව ඉන්නකොට කෝල් දෙනවා ගෙදර එන්න කියලා.. දැන් මේ පාර ගියහම එන්නෙ..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]අයියට කතාව ඉවර කරන්න හම්බ වුණේ නෑ අක්කා කෑගහගෙන වගේ ඉස්සරහ පැත්තට දුවන් ගියා. අක්කගෙ පිටිපස්සෙන් තාත්තත් දුවලා ගියා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“කූඩු ටික ගිණි අරන්..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]මට ඒ වචන ටික ඇහුනෙ හීනෙන් වගේ.. මමයි, අයියයි මිදුලට දුවන් ආවෙ තත්පරේට දෙකට.. ඒත් ඒ වෙනකොට වෙන්න ඕන හැමදේම වෙලා.. ආයෙ බේරගන්න තරම් දෙයක් ඒ ලස්සන කූඩුවල ඉතුරු වෙලා තිබුණෙ නෑ.. ඩිංගක්වත්.....[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]අහසට ඇදුණ කූඩුවල ගිනිදලු අතරින් මං හර්ෂිගෙ හිනාව යංතන් වගේ දැක්කා. ඒත් ඒක එහෙම්මම නැතිවුණා.. මිදුල වල් කරලා, කූඩු හැදුවට තරහෙන් ඉඳපු අක්කගෙ ඇස්වලට කඳුළු ඇවිත් තියෙනවා මං දැක්කා. තවත් ඩිංගක් වෙලා ගියාට පස්සෙ තාත්තගෙ කටහඬ මට ඇහුණෙ.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“අයියෝ..! ගෙදර හැමෝටම මොකද මේ වෙලා තියෙන්නෙ..? ඕක ඒ තරම් ගණන් ගන්න දෙයක් නෑ චූටි.. දැන් ඉතිං එන්න අපි කෑම කමු..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]බිම බලාගෙන මං ගෙට අතැල් වුණා.. ඇට්ටි හැලෙන්න මහන්සිවෙලා හදපු කූඩු ටික පිච්චුන එක ගැන නම් මගේ හිතේ තිබ්බෙ පුදුම දුකක්..[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“කෝ ප්‍රශාන්..?”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]කෑම මේසෙදි තාත්තා මගෙන් ඇහුවත් මං මුකුත් කිව්වෙ නෑ.. තාත්තට උත්තරේ හම්බ වුණේ අක්කගෙන්..[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“බිසෝ නැන්දලත් එක්ක මාතර ගිහින්.. සතියක් විතර වෙනවා.. තාම නම් ආවෙ නෑ..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]ප්‍රශාන් ඉතිං ඔහොමමනේ.. කොහේ හරි පැනි කෑල්ලකට මාට්ටුවෙලා ඇති.. ඌට ඇඩ්වයිස් දීලා පිරිමහන්න බෑ.. කාගෙන් හරි නැව් ගාණට කාල තමයි ඒකා හැදෙන්නෙ..[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]නිදා ගන්න ඇඳට ගිහිල්ලත් මට මතක් වුණේ කූඩු ටික පිච්චෙන හැටි.. බුර බුරා නැගිච්ච ගින්දර අස්සෙන් මට එක පාරටම වගේ හර්ෂිගෙ මූණ පෙනුණ හැටි.. එයා අපේ ගෙදර ආවෙත් අද.. අනේ මංදා.. මට ඒ ගැන මුකුත් හිතාගන්න බැරිවුණා..[/FONT][/B][/SIZE] [SIZE=4] [/SIZE][/COLOR] [CENTER] [SIZE=4][COLOR=Blue][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom