Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ හිතුවක්කාර පුත්තු - Hithuwakkara Puththu ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]

“අනේ මංදා දේව් අයියෙ.. තව මාස දෙකයි විභාගෙට තියෙන්නෙ.. පණ බයේ බෑ..”[/FONT]

[FONT=&quot]හර්ෂිගෙ [/FONT][FONT=&quot]A/L එග්සෑම් එකත් අත ළඟටම ඇවිල්ලා තිබුණා. අපි දෙන්නා හම්බවුණ හුඟාක් වෙලාවල් වලට අපි කතා කරේ විභාගෙ ගැන.. ඒත් විභාගෙ ගැන හර්ෂිගෙ හිතේ තිබ්බෙ බයක්.[/FONT]

[FONT=&quot]“පිස්සුද බබා..! මං ඉන්නකන් තඹ සතේකට බයවෙන්නෙපා.. අද දෙන වැඩ ටික අදම ඉවර කරන්නකො.. එතකොට ගේම ෆිනිෂ්නේ..”[/FONT]

[FONT=&quot]අති පංඩිතයා වගේ මං කියවන් ගියා. හර්ෂිගෙ මූණට පුංචි හිනාවක් ආවා.[/FONT]

[FONT=&quot]“අනේ ඔයා නම් කියාවි දේව් අයියෙ.. විභාගෙ ෆේල් වුණොත් එහෙ මම්මයි, බාප්පයි මාව මරලා දාවි..”[/FONT]

[FONT=&quot]“මං ඉස්සෙල්ලත් කිව්වනේ හර්ෂි.. මං ඉන්නකං ඒ වගේ දෙකේ පංතියෙ වැඩ කරන්න එයාලට හම්බෙන්නෑ.. ඔයා හොඳට පාඩම් කරලා එග්සෑම් එක ගොඩ දාගන්න බලන්නකො..”[/FONT]

[FONT=&quot]“අයියා නම් කියයි.. විභාගෙ මතක් වෙනකොටත් පපුව ගැහෙනවා...”[/FONT]

[FONT=&quot]පපුවට අතක් තියාගෙන හර්ෂි කිව්වා.[/FONT]

[FONT=&quot]“කෝ බලන්න..”[/FONT]

[FONT=&quot]හර්ෂිගෙ ඒ අත අල්ලගෙනම මං එයා දිහාට හැරුණා..[/FONT]

[FONT=&quot]“දෙනව දෙකක් මං.. ඕවට ආවොත් හෙම.. දැන් හරියට නරක් වෙලා..”[/FONT]

[FONT=&quot]“ඉතිං දෙන්නකො දෙකක්..”[/FONT]

[FONT=&quot]මං මගේ කම්මුල හර්ෂි ලඟට කිට්ටු කරා.[/FONT]

[FONT=&quot]“මට බෑ..”[/FONT]

[FONT=&quot]හර්ෂි ඒක කිව්ව තාලෙට මට හිනා යන්න ආවත්, පටස් ගාලා මං මූණ අනිත් පැත්ත හරව ගත්තා.[/FONT]

[FONT=&quot]“ඔ..ය්....ය ඉතිං.. ඔන්න මගෙත්තෙක්ක තරහා වුණා.. කෝ.. එන්න..”[/FONT]

[FONT=&quot]එහෙම කියලා එයා මාව ඇඳලා වගේ ළඟට ගත්තා. ඒ සීතල දෙතොල්වල පහස මගේ කම්මුල් දඟ කවලා දමද්දි, එයාගෙ සුසුම් සුවඳ මගේ හිත ඇතුලෙම හැංඟුනා..[/FONT]

[FONT=&quot]“ඔ.. ඔයා හරි අහිංසකයි දේව් අයියා..”[/FONT]

[FONT=&quot]මාව ඉඹලා ඉවරවෙලා හර්ෂි කිව්වා.[/FONT]

[FONT=&quot]“මෙ... මේ.. ම.. මං..?”[/FONT]

[FONT=&quot]“ඔව් අනේ.. ඔයා තමයි.. ඒකනේ මගෙත්තෙක්ක යාලුවෙන්න අහපුවහම මට බෑ කියන්න බැරි වුණේ..”[/FONT]

[FONT=&quot]එහෙම කියලා හර්ෂි කල්පනා කරන්න ගත්තා. එයාට පහුගිය කාලෙ මතක් වෙන්න ඇති. ඊළඟ තත්පරේදි ඒ සුදු මූණ දුකෙන් වගේ බිමට පාත්වුණා.[/FONT]

[FONT=&quot]“ඇයි.. ඇයි හර්ෂි මේ..?”[/FONT]

[FONT=&quot]“විභාගෙ ගත්තට පස්සෙ මං කොහොමද ඔයාව හම්බවෙන්නෙ අයියෙ..?”[/FONT]

[FONT=&quot]“මං ඔයා ළඟට එන්නම් නංගි.. අපි කොහොම හරි හම්බවෙමු..”[/FONT]

[FONT=&quot]“අනේ මංදා අයියෙ, විභාගෙන් පස්සෙ මොනා වේවිද කියලා හිතනකොටත් මට බයයි.. ඔයා ගැන බාප්පලා දැනගත්තු දාට.. හ...හ්....”[/FONT]

[FONT=&quot]මාව පාවෙලා යන තරමෙ ලොකු සුසුමක් එයාගෙන් පිටවුණා.[/FONT]

[FONT=&quot]“ඒ ගැන වැඩිය හිතන්නෙපා නංගි.. ඔයා ඉස්සර වෙලා එග්සෑම් එක හරියට කරන් ඉන්නකො.. බැරි වෙලාවත් ඔයා එග්සෑම් ඇණ ගත්තොත් හෙම ඒක මටත් දරාගනන් බැරි වේවි.”[/FONT]

[FONT=&quot]හර්ෂිගෙ සුසුම් පොදවල් මගේ කම්මුලට හාදු දෙනවා. පුදුමාකාර තරම් අහිංසක විදියටයි එයා මං දිහා බලන් හිටියෙ.[/FONT]

[FONT=&quot]“ඇයි ඔහොම බලන්නෙ නංගි..?”[/FONT]

[FONT=&quot]එයාගෙ බැල්ම දරාගන්න බැරුව මං ඇහුවා.[/FONT]

[FONT=&quot]“ඔයාට තියෙන ආදරේට දේව් අයියෙ.. ආදරේට.... මං ගාව ඔයා හැමදාම ඉන්න ඕනි.. මට.. මට... ඔ.. ඔයා නැතුව ඉන්න බෑ අයියෙ..”[/FONT]

[FONT=&quot]“මටත් එහෙමයි නංගි.. ඔයා හැමදාම මං ගාව ඉන්න ඕන..”[/FONT]

[FONT=&quot]මං එහෙම කියද්දි හර්ෂි මට තව තවත් තුරුල් වුණා. ඒ උණුහුමට ලෝබකමින් මාත් හර්ෂිව අත් දෙකෙන්ම අල්ලලා ලංකර ගත්තා.[/FONT]

[FONT=&quot]“මං එහෙනම් යන්නම් අයියෙ... පරක්කු වුණානේ...”[/FONT]

[FONT=&quot]මං කොහොමද ඔයාට යන්න කියන්නෙ හර්ෂි.. ඔයාගෙ ජීවිතේ හැම සුසුමක්, කඳුළක්, හිනාවක්ම මගේ ජීවිතේට සම්බන්ධ වෙලා තියෙද්දි..[/FONT]

[FONT=&quot]නිල් පාට පිනපෝ ගවුම පුංචි තිතක් වෙලා යනකන්ම බලන් ඉඳලා මං ආපිට හැරුණා. ගෙදර එනකන්ම මගේ හිතේ ජීවත් වෙලා හිටියෙ හර්ෂි විතරමයි. එයාගෙ ඇස්වල පිරිලා තියෙන අහිංසකකම, එක එක ඉරියව්වල තියෙන සන්සුන්කම, මූණෙ තියෙන ආදරේ පිරිච්ච අහිංසකකම, මගේ හිතට මහා බරක් එක්කහු කරලා තිබුණා. ඒත්... ගෙදර ලංවෙනකොටම ඉස්සරහ පඩිය උඪ වාඩිවෙලා අක්කත් එක්ක කතාව දාගෙන ඉන්න ප්‍රශාන්ව දැකලා මගේ හිතේ බර ඩබල් එකේ අඩුවුණා. මූථ් මහ යමර ටයිම් වලටනේ මාව හම්බවෙන්න එන්නෙ..[/FONT]

[FONT=&quot]“හප්පොච්චියේ..... උඹව දකින්න නැතුව මං පිස්සු වැටිලයි හිටියෙ බං.. උඹ නොදකින මේ දෑස මක්කටෙයි කියලා හිතුණා..”[/FONT]

[FONT=&quot]මාව දැක්ක ගමන් උගේ අදෝනාව ඇහුණා. මූ ඉපදිලා තියෙන්නෙ බිසෝ ඇන්ටියි, බිසෝ අංකලුයි රණ්ඩු වුණ වෙලාවකලු.. ඒකනේ මුගේ කට නිතරම ඇරිලා තියෙන්නෙ.[/FONT]

[FONT=&quot]“පල.. පල.. පුස් ඌරා..! නැන්දලහ ගිය ඩිංගට තොට මාව සම්පූර්ණයෙන්ම අමතක වුණා.. දැන් එනවා මෙතන සෝකෙ ප්‍රකාශ කරන්න..”[/FONT]

[FONT=&quot]මං ඌව කපලම දැම්මා. මං හිතුවෙ උගේ මූණ ඇදවේවි කියලා.. පිස්සුද.. උගේ මූණට ආවෙ හිනාවක්.[/FONT]

[FONT=&quot]“මේ බලන්නකො අක්කා මුගේ කුප්පහි කතාව. මං මෙච්චර මහන්සි නොබල මූව බලන්න ආවා. දැන් මුගේ ගණන් හිලව් බලන්නෝන....”[/FONT]

[FONT=&quot]මූ තවත් මෙතන හිටියොත් මොනව කියයිද දන්නෑ.. ඒක හන්ද මං ඌවත් ඇදගෙන කාමරේට රිංගුවා.[/FONT]

[FONT=&quot]“මට පිස්සු හැදුණා බං.. මාර කෑලි ටිකක් ඩෝ ඒ පැත්තෙ ඉන්නෙ.. එන්නම හිතුණෙ නෑ.. අම්මලගෙ මල වදේට ආව මිසක.... උඹ දන්නෑ.... මං එකකට කොක්කක් ගහලයි ආවෙ.. මං එනකොට ඒකි අඬනවා.. හප්පේ... හ්....”[/FONT]

[FONT=&quot]ඌ ආයෙත් කියවනවා.. අම්මප මූ දවසක කනවා, ඉතිහාසෙවත් නැති කෑමක්..[/FONT]

[FONT=&quot]“පව් වැඩ බං..”[/FONT]

[FONT=&quot]“පව්..? අනේ මේ.. මගෙන් කුණු හබ්බ නාහ ඉඳපං.. උඹයි, මායි දන්න පව්..! ඒක නෙමේ මචං.. සිරාවටම අහන්නයි හිටියෙ උඹගෙන්.. කොහෙද ඉතිං මේ වෙන මගුල් හින්ද ඒකත් අහන්න අමතක වුණානේ...”[/FONT]

[FONT=&quot]මූ ඒ පාර මොන කොඩිවිනේ අටවන්නද දන්නෑ හදන්නෙ.. මූ හැරෙන්නෙ නම් හොඳකට නෙමේ.[/FONT]

[FONT=&quot]“ඉතිං අහන්න හිටිය නම් අහපං.. තටම තටම ඉන්නැතුව..”[/FONT]

[FONT=&quot]මං එහෙම කිව්වහමත් ඌ ගණන් ගත්තෙ නෑ.. මූ මොකාටද එන්න හදන්නෙ..[/FONT]

[FONT=&quot]“හර්ෂිගෙ සීන් එක කොහොමද..?”[/FONT]

[FONT=&quot]සාමාන්‍ය ප්‍රශ්නයක් අහන විදියටයි ඌ ඒක මගෙන් ඇහුවෙ.. ඒත් පුංචි කාලෙ ඉඳලම මං ප්‍රශාන් ගැන දන්න නිසා මට තේරුණා ඌ ඒක අහන්න සෑහෙන්න ට්‍රයි එකක් දුන්නා කියලා..[/FONT]

[FONT=&quot]“ඒක හරි මචං.. දැන් සිරාවටම ලව දුවනවා..”[/FONT]

[FONT=&quot]මං එහෙම කිව්වහම ඌ ටිකක් වෙලා මං දිහා බලන් හිටියා. කිසිම හැගීමක් ඒ මූණෙ තිබ්බෙ නෑ.. ඒත් මූට දුක ඇති.. පෙන්නුවෙ නැති වුණාට.. ඇයි ඉතිං මූත් හර්ෂිට විකාගෙන ට්‍රයි කරානේ.[/FONT]

[FONT=&quot]“මොකෝ උඹ අප්සට් එකෙන් වගේ..”[/FONT]

[FONT=&quot]සද්ද නැතුව ප්‍රශාන් ඉන්නකොට මං ආයෙත් ඇහුවා.. ෂුවර්රෙකට මූට නිකං මොකක්ද වගේ ඇති..[/FONT]

[FONT=&quot]“න්.. නෑ.. මචං.. අප්සට් එකක් නම් නෑ.. ඒත් ඉතිං ලබා උපන් හැටියටලුනේ බබා හම්බ වෙන්නෙත්..! ගුඩ් ලක් ලොක්කා.. අවුලක් නැතුව ඇඳන් පලයන්..”[/FONT]

[FONT=&quot]හිතේ අමාරුවෙන් වුණත් ප්‍රශාන් කිව්වා.[/FONT]

[FONT=&quot]“විෂ් කරපු එකට නම් තෑන්ක්ස් මචං.. උඹ මොනවද හෙට අනිද්ද දිහාට කරන්න ඉන්නෙ..”[/FONT]

[FONT=&quot]“ඇයි උඹ අරකිත් එක්ක ටුවර් එකක්වත් යන්නද..? කිසි අවුලක් නෑ සනා.. බොක්කෙන්ම හෙල්ප් තමයි..”[/FONT]

[FONT=&quot]ඌ ඒ පාර හෙණ ෆිට් එකේ කියවන් ගියා.. මූ කියයි ටුවර් යන්න.. හර්ෂිගෙ බාප්පා, අර වෙල් කක්කුට්ටට අහුවුණොත් අවමගුලක් ෂුවර්..[/FONT]

[FONT=&quot]“මටත් හිතෙනවා බං නිශානිගෙ ලව ඇත්තටම කරන්න..”[/FONT]

[FONT=&quot]හිටපු ගමන් ප්‍රශාන් කිව්ව එකෙන් මං හොල්මන් වෙලා ගියා.[/FONT]

[FONT=&quot]“ඈ යකෝ... එතකොට මෙච්චර කල් උඹ ඒකිත් එක්ක බොරුවටද ලව් කෙරුවෙ..? බලන් ගියාම උඹ මහ ඌරෙක්නේ බං..”[/FONT]

[FONT=&quot]මං කිව්ව එකට ඌ මුකුත් කිව්වෙ නෑ.. ඌ හිනාවෙන්න ගත්තා.[/FONT]

[FONT=&quot]“තෝ නම් කවදාවත් හැදෙන්නෑ..”[/FONT]

[FONT=&quot]“හරියට හරි කොල්ලා.. හරියටම හරි..”[/FONT]

[FONT=&quot]ඌ ආයෙත් හුකු හුකු ගාලා හිනාවෙනවා.. වෙලාවකට මට පේන්න බැරි මුගේ මේ පොල් බූරු වලත්ත හිනාව තමයි.[/FONT]

[FONT=&quot]“අඩෝ සිරාවටම කියන්න හිටපු එකත් අමතක වුණානේ.. මට මාර ගැන්සියක් ෆිට් වුණා බං.. කොලෙජ් ලේන් එක ගාවදි.. දැන් ටික දවසක් වෙනවා..”[/FONT]

[FONT=&quot]“කෙල්ලො ගැන්ග් එකක්..?”[/FONT]

[FONT=&quot]මං එහෙම ඇහුවෙ ඌට වැඩිපුරම ෆිට් වෙන්නෙ කෙල්ලො නිසා.[/FONT]

[FONT=&quot]“ඔය බලපං.. උඹත් හදන්නෙ පිස්සු කෙලින්න.. කෙල්ලො නෙමෙයි බං මුං.. කොල්ලො ගැන්සියක්.. එදා මං මාතර යනකොටත් උං ටික ට්‍රේන් එකේ හිටියා.. උං ගැන්සියත් එක්ක මං හෙණට ෆිට් වුණා දේව්..”[/FONT]

[FONT=&quot]ඊට එහා ඌ මුකුත් කිව්වෙ නෑ.. මාත් මුකුත්ම අහන්න ගියේ නෑ. මොකද ඒ වෙලාවෙ මං හිතුවෙ ඒක උගේ තවත් බයිලයක් වෙන්න ඇති කියලා.. ඒත්...[/FONT]

[FONT=&quot]කාලය පියඹලා ගියේ පුදුම වේගෙකින්. ඒ පැත්ත හැරිල මේ පැත්ත බලනකොට මෙන්න යකෝ මාස තුන හතරක්ම පහුවෙලා. මං හිතන්නෙ ලෝක බෝලෙටත් මොකක් හරි චූන් එකක් යන්න ඇති.. නැත්තං ඉතිං මේ තරම් තදියම අහවල් කෙං ගෙඩියටද..?[/FONT]

[FONT=&quot]ඔහොම කාලෙ ගෙවෙද්දි තමයි අපේ අම්මා හදිසියෙන්ම අසනීප වුණේ.. අම්මගෙ අසනීප තත්වෙ හින්දම තාත්තත් සුමාන දෙකක් විතර නිවාඩු දාලා ගෙදර ආවා. අයියත් නිවාඩු දාලා ගෙදර නැවතුණා. කොහොම වුණත් ගෙදර අපි හැමෝගෙම සාත්තුව හින්ද අම්මට ඉක්මණට හොඳ වෙන ලකුණු පහළ වුණා. කුස්සියෙ වැඩ ටික ඔක්කොම අක්කාගෙ කර උඩට වැටිලයි තිබුණෙ.[/FONT]

[FONT=&quot]ඔය අතරෙ තමයි හර්ෂිගෙ [/FONT][FONT=&quot]A/L එග්සෑම් එකේ රිසාල්ට් ආවෙ.. හැම වැඩක්ම පැත්තකින් තියලා හර්ෂිව හම්බෙන්න මාත් ඉස්කෝලෙට රිංගුවා.[/FONT]

[FONT=&quot]“අඩෝ... අපතයො...”[/FONT]

[FONT=&quot]ප්‍රශාන්ගෙ කටහඬ අඳුනගන්න මට ඒ තරම් අමාරු වුණේ නෑ. මූ මොන කෙංගෙඩියක් කරනවද දන්නෑ ඉස්කෝලෙ ඇතුලෙ.. ෂුවර් එකටම මොකාක් හරි අලුත් කෑල්ලක් සෙට් කරගෙන ඇති.. ෂිහ්.. මූ වගේ අපතයෙක්.[/FONT]

[FONT=&quot]“බලන් ගියාම උඹත් නැති තැනක් නෑනේ බං.. අද මොකෝ උඹට ඉස්කෝලෙට එන්න හිතුණෙ..?”[/FONT]

[FONT=&quot]මං උගේ අතකින් අල්ලගන්න ගමන් ඇහුවා.[/FONT]

[FONT=&quot]“ඇයි ඩෝ.. උඹට විතරද එන්න හොඳ.. මේ පාර නිශානිත් එග්සෑම් කරානේ.. ඒකිගෙ සෙකන්ඩ් ට්‍රයි එකනේ..”[/FONT]

[FONT=&quot]“කොහොමද තත්වෙ..?”[/FONT]

[FONT=&quot]“තත්වෙ හොඳයි.. මං හිතන්නෙ ඒකි ෆිසිකල්වත් අහුවෙයි..”[/FONT]

[FONT=&quot]“පාස් වුණාට මොනා හරි අරන් දීපන්..”[/FONT]

[FONT=&quot]“ආන්න.. ආන්න.. උඹ රෝන් යනවා.. ඒකි ඉන්න තැන ඕවා කියන්න යන්න එපා.. මගේ ඔය මොකක් හරි අවයවයක් උගස් තියල තමයි ඒකිට මොනා හරි අරන් දෙන්න වෙන්නෙ.. මං දැක්කා මචං හර්ෂිත් මේන් හෝල් එකේ ඉන්නවා..”[/FONT]

[FONT=&quot]ඌ එහෙම කිව්වම මං මේන් හෝල් එක පැත්තට ආවා. ඒ එක්කම තමයි මං දැක්කෙ හර්ෂියි, ශානිකායි මං ඉන්න පැත්තට එන හැටි. හර්ෂිගෙ මූණ නම් ඒ තරම් හොඳට තිවුණෙ නෑ.. මොකක්දෝ දුකකින් ඒ සුදු මූණ වැහිලා ගිහින් තිබුණා.. ඒ කියන්නෙ මේකි විභාගෙ ඇණගෙනවත්ද..? හපොයි.. මට තමයි පරිප්පු නැව අඳින්න වෙන්නෙ..[/FONT]

[FONT=&quot]“කෝමද.. කෝමද... ඇට්ටි හැලෙන්න පාස් නේද..?”[/FONT]

[FONT=&quot]මං හර්ෂි ලංවෙනකොටම ඇහුවා.. ඒ ඇස් දෙකේ කඳුළු පිරිලා.. මල හත්තිලව්වයි, මට නම් දැන් බුදු ෂුවර්.... මෙයා එග්සෑම් අනාගෙන කියලා..[/FONT]

[FONT=&quot]“පා... පාස් නම් තමයි.. ඒත් අයියෙ.. හ්... හ්... හහ්...”[/FONT]

[QUOTE="crazybuddy, post: 13629101, member: 326070"] [SIZE=4][COLOR=Blue][URL="http://4.bp.blogspot.com/-7qMM95ngNHo/T2Jb3p1rHGI/AAAAAAAABho/NtT1801GYQM/s1600/05.png"][IMG]http://4.bp.blogspot.com/-7qMM95ngNHo/T2Jb3p1rHGI/AAAAAAAABho/NtT1801GYQM/s1600/05.png[/IMG][/URL][B][FONT="] “අනේ මංදා දේව් අයියෙ.. තව මාස දෙකයි විභාගෙට තියෙන්නෙ.. පණ බයේ බෑ..”[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] [B][FONT="]හර්ෂිගෙ [/FONT][/B][B][FONT="]A/L එග්සෑම් එකත් අත ළඟටම ඇවිල්ලා තිබුණා. අපි දෙන්නා හම්බවුණ හුඟාක් වෙලාවල් වලට අපි කතා කරේ විභාගෙ ගැන.. ඒත් විභාගෙ ගැන හර්ෂිගෙ හිතේ තිබ්බෙ බයක්.[/FONT][/B][/COLOR][/SIZE][COLOR=Blue] [SIZE=4] [B][FONT="]“පිස්සුද බබා..! මං ඉන්නකන් තඹ සතේකට බයවෙන්නෙපා.. අද දෙන වැඩ ටික අදම ඉවර කරන්නකො.. එතකොට ගේම ෆිනිෂ්නේ..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]අති පංඩිතයා වගේ මං කියවන් ගියා. හර්ෂිගෙ මූණට පුංචි හිනාවක් ආවා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“අනේ ඔයා නම් කියාවි දේව් අයියෙ.. විභාගෙ ෆේල් වුණොත් එහෙ මම්මයි, බාප්පයි මාව මරලා දාවි..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“මං ඉස්සෙල්ලත් කිව්වනේ හර්ෂි.. මං ඉන්නකං ඒ වගේ දෙකේ පංතියෙ වැඩ කරන්න එයාලට හම්බෙන්නෑ.. ඔයා හොඳට පාඩම් කරලා එග්සෑම් එක ගොඩ දාගන්න බලන්නකො..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“අයියා නම් කියයි.. විභාගෙ මතක් වෙනකොටත් පපුව ගැහෙනවා...”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]පපුවට අතක් තියාගෙන හර්ෂි කිව්වා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“කෝ බලන්න..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]හර්ෂිගෙ ඒ අත අල්ලගෙනම මං එයා දිහාට හැරුණා..[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“දෙනව දෙකක් මං.. ඕවට ආවොත් හෙම.. දැන් හරියට නරක් වෙලා..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ඉතිං දෙන්නකො දෙකක්..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]මං මගේ කම්මුල හර්ෂි ලඟට කිට්ටු කරා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“මට බෑ..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]හර්ෂි ඒක කිව්ව තාලෙට මට හිනා යන්න ආවත්, පටස් ගාලා මං මූණ අනිත් පැත්ත හරව ගත්තා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ඔ..ය්....ය ඉතිං.. ඔන්න මගෙත්තෙක්ක තරහා වුණා.. කෝ.. එන්න..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]එහෙම කියලා එයා මාව ඇඳලා වගේ ළඟට ගත්තා. ඒ සීතල දෙතොල්වල පහස මගේ කම්මුල් දඟ කවලා දමද්දි, එයාගෙ සුසුම් සුවඳ මගේ හිත ඇතුලෙම හැංඟුනා..[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ඔ.. ඔයා හරි අහිංසකයි දේව් අයියා..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]මාව ඉඹලා ඉවරවෙලා හර්ෂි කිව්වා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“මෙ... මේ.. ම.. මං..?”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ඔව් අනේ.. ඔයා තමයි.. ඒකනේ මගෙත්තෙක්ක යාලුවෙන්න අහපුවහම මට බෑ කියන්න බැරි වුණේ..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]එහෙම කියලා හර්ෂි කල්පනා කරන්න ගත්තා. එයාට පහුගිය කාලෙ මතක් වෙන්න ඇති. ඊළඟ තත්පරේදි ඒ සුදු මූණ දුකෙන් වගේ බිමට පාත්වුණා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ඇයි.. ඇයි හර්ෂි මේ..?”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“විභාගෙ ගත්තට පස්සෙ මං කොහොමද ඔයාව හම්බවෙන්නෙ අයියෙ..?”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“මං ඔයා ළඟට එන්නම් නංගි.. අපි කොහොම හරි හම්බවෙමු..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“අනේ මංදා අයියෙ, විභාගෙන් පස්සෙ මොනා වේවිද කියලා හිතනකොටත් මට බයයි.. ඔයා ගැන බාප්පලා දැනගත්තු දාට.. හ...හ්....”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]මාව පාවෙලා යන තරමෙ ලොකු සුසුමක් එයාගෙන් පිටවුණා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ඒ ගැන වැඩිය හිතන්නෙපා නංගි.. ඔයා ඉස්සර වෙලා එග්සෑම් එක හරියට කරන් ඉන්නකො.. බැරි වෙලාවත් ඔයා එග්සෑම් ඇණ ගත්තොත් හෙම ඒක මටත් දරාගනන් බැරි වේවි.”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]හර්ෂිගෙ සුසුම් පොදවල් මගේ කම්මුලට හාදු දෙනවා. පුදුමාකාර තරම් අහිංසක විදියටයි එයා මං දිහා බලන් හිටියෙ.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ඇයි ඔහොම බලන්නෙ නංගි..?”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]එයාගෙ බැල්ම දරාගන්න බැරුව මං ඇහුවා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ඔයාට තියෙන ආදරේට දේව් අයියෙ.. ආදරේට.... මං ගාව ඔයා හැමදාම ඉන්න ඕනි.. මට.. මට... ඔ.. ඔයා නැතුව ඉන්න බෑ අයියෙ..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“මටත් එහෙමයි නංගි.. ඔයා හැමදාම මං ගාව ඉන්න ඕන..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]මං එහෙම කියද්දි හර්ෂි මට තව තවත් තුරුල් වුණා. ඒ උණුහුමට ලෝබකමින් මාත් හර්ෂිව අත් දෙකෙන්ම අල්ලලා ලංකර ගත්තා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“මං එහෙනම් යන්නම් අයියෙ... පරක්කු වුණානේ...”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]මං කොහොමද ඔයාට යන්න කියන්නෙ හර්ෂි.. ඔයාගෙ ජීවිතේ හැම සුසුමක්, කඳුළක්, හිනාවක්ම මගේ ජීවිතේට සම්බන්ධ වෙලා තියෙද්දි..[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]නිල් පාට පිනපෝ ගවුම පුංචි තිතක් වෙලා යනකන්ම බලන් ඉඳලා මං ආපිට හැරුණා. ගෙදර එනකන්ම මගේ හිතේ ජීවත් වෙලා හිටියෙ හර්ෂි විතරමයි. එයාගෙ ඇස්වල පිරිලා තියෙන අහිංසකකම, එක එක ඉරියව්වල තියෙන සන්සුන්කම, මූණෙ තියෙන ආදරේ පිරිච්ච අහිංසකකම, මගේ හිතට මහා බරක් එක්කහු කරලා තිබුණා. ඒත්... ගෙදර ලංවෙනකොටම ඉස්සරහ පඩිය උඪ වාඩිවෙලා අක්කත් එක්ක කතාව දාගෙන ඉන්න ප්‍රශාන්ව දැකලා මගේ හිතේ බර ඩබල් එකේ අඩුවුණා. මූථ් මහ යමර ටයිම් වලටනේ මාව හම්බවෙන්න එන්නෙ..[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“හප්පොච්චියේ..... උඹව දකින්න නැතුව මං පිස්සු වැටිලයි හිටියෙ බං.. උඹ නොදකින මේ දෑස මක්කටෙයි කියලා හිතුණා..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]මාව දැක්ක ගමන් උගේ අදෝනාව ඇහුණා. මූ ඉපදිලා තියෙන්නෙ බිසෝ ඇන්ටියි, බිසෝ අංකලුයි රණ්ඩු වුණ වෙලාවකලු.. ඒකනේ මුගේ කට නිතරම ඇරිලා තියෙන්නෙ.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“පල.. පල.. පුස් ඌරා..! නැන්දලහ ගිය ඩිංගට තොට මාව සම්පූර්ණයෙන්ම අමතක වුණා.. දැන් එනවා මෙතන සෝකෙ ප්‍රකාශ කරන්න..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]මං ඌව කපලම දැම්මා. මං හිතුවෙ උගේ මූණ ඇදවේවි කියලා.. පිස්සුද.. උගේ මූණට ආවෙ හිනාවක්.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“මේ බලන්නකො අක්කා මුගේ කුප්පහි කතාව. මං මෙච්චර මහන්සි නොබල මූව බලන්න ආවා. දැන් මුගේ ගණන් හිලව් බලන්නෝන....”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]මූ තවත් මෙතන හිටියොත් මොනව කියයිද දන්නෑ.. ඒක හන්ද මං ඌවත් ඇදගෙන කාමරේට රිංගුවා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“මට පිස්සු හැදුණා බං.. මාර කෑලි ටිකක් ඩෝ ඒ පැත්තෙ ඉන්නෙ.. එන්නම හිතුණෙ නෑ.. අම්මලගෙ මල වදේට ආව මිසක.... උඹ දන්නෑ.... මං එකකට කොක්කක් ගහලයි ආවෙ.. මං එනකොට ඒකි අඬනවා.. හප්පේ... හ්....”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]ඌ ආයෙත් කියවනවා.. අම්මප මූ දවසක කනවා, ඉතිහාසෙවත් නැති කෑමක්..[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“පව් වැඩ බං..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“පව්..? අනේ මේ.. මගෙන් කුණු හබ්බ නාහ ඉඳපං.. උඹයි, මායි දන්න පව්..! ඒක නෙමේ මචං.. සිරාවටම අහන්නයි හිටියෙ උඹගෙන්.. කොහෙද ඉතිං මේ වෙන මගුල් හින්ද ඒකත් අහන්න අමතක වුණානේ...”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]මූ ඒ පාර මොන කොඩිවිනේ අටවන්නද දන්නෑ හදන්නෙ.. මූ හැරෙන්නෙ නම් හොඳකට නෙමේ.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ඉතිං අහන්න හිටිය නම් අහපං.. තටම තටම ඉන්නැතුව..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]මං එහෙම කිව්වහමත් ඌ ගණන් ගත්තෙ නෑ.. මූ මොකාටද එන්න හදන්නෙ..[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“හර්ෂිගෙ සීන් එක කොහොමද..?”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]සාමාන්‍ය ප්‍රශ්නයක් අහන විදියටයි ඌ ඒක මගෙන් ඇහුවෙ.. ඒත් පුංචි කාලෙ ඉඳලම මං ප්‍රශාන් ගැන දන්න නිසා මට තේරුණා ඌ ඒක අහන්න සෑහෙන්න ට්‍රයි එකක් දුන්නා කියලා..[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ඒක හරි මචං.. දැන් සිරාවටම ලව දුවනවා..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]මං එහෙම කිව්වහම ඌ ටිකක් වෙලා මං දිහා බලන් හිටියා. කිසිම හැගීමක් ඒ මූණෙ තිබ්බෙ නෑ.. ඒත් මූට දුක ඇති.. පෙන්නුවෙ නැති වුණාට.. ඇයි ඉතිං මූත් හර්ෂිට විකාගෙන ට්‍රයි කරානේ.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“මොකෝ උඹ අප්සට් එකෙන් වගේ..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]සද්ද නැතුව ප්‍රශාන් ඉන්නකොට මං ආයෙත් ඇහුවා.. ෂුවර්රෙකට මූට නිකං මොකක්ද වගේ ඇති..[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“න්.. නෑ.. මචං.. අප්සට් එකක් නම් නෑ.. ඒත් ඉතිං ලබා උපන් හැටියටලුනේ බබා හම්බ වෙන්නෙත්..! ගුඩ් ලක් ලොක්කා.. අවුලක් නැතුව ඇඳන් පලයන්..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]හිතේ අමාරුවෙන් වුණත් ප්‍රශාන් කිව්වා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“විෂ් කරපු එකට නම් තෑන්ක්ස් මචං.. උඹ මොනවද හෙට අනිද්ද දිහාට කරන්න ඉන්නෙ..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ඇයි උඹ අරකිත් එක්ක ටුවර් එකක්වත් යන්නද..? කිසි අවුලක් නෑ සනා.. බොක්කෙන්ම හෙල්ප් තමයි..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]ඌ ඒ පාර හෙණ ෆිට් එකේ කියවන් ගියා.. මූ කියයි ටුවර් යන්න.. හර්ෂිගෙ බාප්පා, අර වෙල් කක්කුට්ටට අහුවුණොත් අවමගුලක් ෂුවර්..[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“මටත් හිතෙනවා බං නිශානිගෙ ලව ඇත්තටම කරන්න..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]හිටපු ගමන් ප්‍රශාන් කිව්ව එකෙන් මං හොල්මන් වෙලා ගියා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ඈ යකෝ... එතකොට මෙච්චර කල් උඹ ඒකිත් එක්ක බොරුවටද ලව් කෙරුවෙ..? බලන් ගියාම උඹ මහ ඌරෙක්නේ බං..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]මං කිව්ව එකට ඌ මුකුත් කිව්වෙ නෑ.. ඌ හිනාවෙන්න ගත්තා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“තෝ නම් කවදාවත් හැදෙන්නෑ..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“හරියට හරි කොල්ලා.. හරියටම හරි..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]ඌ ආයෙත් හුකු හුකු ගාලා හිනාවෙනවා.. වෙලාවකට මට පේන්න බැරි මුගේ මේ පොල් බූරු වලත්ත හිනාව තමයි.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“අඩෝ සිරාවටම කියන්න හිටපු එකත් අමතක වුණානේ.. මට මාර ගැන්සියක් ෆිට් වුණා බං.. කොලෙජ් ලේන් එක ගාවදි.. දැන් ටික දවසක් වෙනවා..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“කෙල්ලො ගැන්ග් එකක්..?”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]මං එහෙම ඇහුවෙ ඌට වැඩිපුරම ෆිට් වෙන්නෙ කෙල්ලො නිසා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ඔය බලපං.. උඹත් හදන්නෙ පිස්සු කෙලින්න.. කෙල්ලො නෙමෙයි බං මුං.. කොල්ලො ගැන්සියක්.. එදා මං මාතර යනකොටත් උං ටික ට්‍රේන් එකේ හිටියා.. උං ගැන්සියත් එක්ක මං හෙණට ෆිට් වුණා දේව්..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]ඊට එහා ඌ මුකුත් කිව්වෙ නෑ.. මාත් මුකුත්ම අහන්න ගියේ නෑ. මොකද ඒ වෙලාවෙ මං හිතුවෙ ඒක උගේ තවත් බයිලයක් වෙන්න ඇති කියලා.. ඒත්...[/FONT][/B][/SIZE] [SIZE=4] ________________________[/SIZE] [SIZE=4] [B][FONT="]කාලය පියඹලා ගියේ පුදුම වේගෙකින්. ඒ පැත්ත හැරිල මේ පැත්ත බලනකොට මෙන්න යකෝ මාස තුන හතරක්ම පහුවෙලා. මං හිතන්නෙ ලෝක බෝලෙටත් මොකක් හරි චූන් එකක් යන්න ඇති.. නැත්තං ඉතිං මේ තරම් තදියම අහවල් කෙං ගෙඩියටද..?[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]ඔහොම කාලෙ ගෙවෙද්දි තමයි අපේ අම්මා හදිසියෙන්ම අසනීප වුණේ.. අම්මගෙ අසනීප තත්වෙ හින්දම තාත්තත් සුමාන දෙකක් විතර නිවාඩු දාලා ගෙදර ආවා. අයියත් නිවාඩු දාලා ගෙදර නැවතුණා. කොහොම වුණත් ගෙදර අපි හැමෝගෙම සාත්තුව හින්ද අම්මට ඉක්මණට හොඳ වෙන ලකුණු පහළ වුණා. කුස්සියෙ වැඩ ටික ඔක්කොම අක්කාගෙ කර උඩට වැටිලයි තිබුණෙ.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]ඔය අතරෙ තමයි හර්ෂිගෙ [/FONT][/B][B][FONT="]A/L එග්සෑම් එකේ රිසාල්ට් ආවෙ.. හැම වැඩක්ම පැත්තකින් තියලා හර්ෂිව හම්බෙන්න මාත් ඉස්කෝලෙට රිංගුවා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“අඩෝ... අපතයො...”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]ප්‍රශාන්ගෙ කටහඬ අඳුනගන්න මට ඒ තරම් අමාරු වුණේ නෑ. මූ මොන කෙංගෙඩියක් කරනවද දන්නෑ ඉස්කෝලෙ ඇතුලෙ.. ෂුවර් එකටම මොකාක් හරි අලුත් කෑල්ලක් සෙට් කරගෙන ඇති.. ෂිහ්.. මූ වගේ අපතයෙක්.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“බලන් ගියාම උඹත් නැති තැනක් නෑනේ බං.. අද මොකෝ උඹට ඉස්කෝලෙට එන්න හිතුණෙ..?”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]මං උගේ අතකින් අල්ලගන්න ගමන් ඇහුවා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ඇයි ඩෝ.. උඹට විතරද එන්න හොඳ.. මේ පාර නිශානිත් එග්සෑම් කරානේ.. ඒකිගෙ සෙකන්ඩ් ට්‍රයි එකනේ..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“කොහොමද තත්වෙ..?”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“තත්වෙ හොඳයි.. මං හිතන්නෙ ඒකි ෆිසිකල්වත් අහුවෙයි..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“පාස් වුණාට මොනා හරි අරන් දීපන්..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ආන්න.. ආන්න.. උඹ රෝන් යනවා.. ඒකි ඉන්න තැන ඕවා කියන්න යන්න එපා.. මගේ ඔය මොකක් හරි අවයවයක් උගස් තියල තමයි ඒකිට මොනා හරි අරන් දෙන්න වෙන්නෙ.. මං දැක්කා මචං හර්ෂිත් මේන් හෝල් එකේ ඉන්නවා..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]ඌ එහෙම කිව්වම මං මේන් හෝල් එක පැත්තට ආවා. ඒ එක්කම තමයි මං දැක්කෙ හර්ෂියි, ශානිකායි මං ඉන්න පැත්තට එන හැටි. හර්ෂිගෙ මූණ නම් ඒ තරම් හොඳට තිවුණෙ නෑ.. මොකක්දෝ දුකකින් ඒ සුදු මූණ වැහිලා ගිහින් තිබුණා.. ඒ කියන්නෙ මේකි විභාගෙ ඇණගෙනවත්ද..? හපොයි.. මට තමයි පරිප්පු නැව අඳින්න වෙන්නෙ..[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“කෝමද.. කෝමද... ඇට්ටි හැලෙන්න පාස් නේද..?”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]මං හර්ෂි ලංවෙනකොටම ඇහුවා.. ඒ ඇස් දෙකේ කඳුළු පිරිලා.. මල හත්තිලව්වයි, මට නම් දැන් බුදු ෂුවර්.... මෙයා එග්සෑම් අනාගෙන කියලා..[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“පා... පාස් නම් තමයි.. ඒත් අයියෙ.. හ්... හ්... හහ්...”[/FONT][/B][/SIZE] [SIZE=4] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom