Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ හිතුවක්කාර පුත්තු - Hithuwakkara Puththu ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]

අක්කගෙ මල් වගයකට ඕන කරන කම්බි වගයක් ටවුන් එකෙන් අරගෙන මං ගෙදර එන්න ආවා. ගත්තු කම්බි ටික වම් අතින් අරන්, ඉතුරු කාසි ටික මං ඩෙනිමෙ සාක්කුවට දාගත්තා විතරයි... අලුත්ම අලුත් ට්‍රේල් බයික් දෙකක් මං යන පාර හරස් කරලා නතර කරා.. බයික් දෙකේ හතර දෙනෙක් හිටියා. මං උං දිහා බැලුවා. ඒත් ඒ එකෙක්වත් මං අඳුනන්නෙ නෑ.. ඒක හන්දම මං උං හතර දෙනා මගෑරලා ඉස්සරහට ආවා.[/FONT]

[FONT=&quot]“අඩෝ...”[/FONT]

[FONT=&quot]මගේ පස්සෙන්ම ඒ සද්දෙ ඇහුණා. පුංචි කේන්තියක් හිතට එද්දිම මං ආපිට හැරුණා. උගෙන් එකේක මට ඔලුවෙන් කතා කරත්, මං ගියේ නෑ.. උඹලට ඕන නම් මං ගාවට වරෙල්ලා කියලා මං හිතාගත්තා. බලමුකො මොනවද වෙන්නෙ කියලා.. ගේම නම් ගේම.. මං අතාරින්නෑ.. මං උං ගාවට ගියේ නැති හන්දා එකෙක් බයික් එක රේස් කරන් ඇවිත් ආයෙත් මං ඉස්සරහ නැවැත්තුවා.[/FONT]

[FONT=&quot]“ලොක්කා..? උඹේ කැටයං වැඩියි හරි..! අපිට ඕවා දිරවන්නෑ..”[/FONT]

[FONT=&quot]මුං හතර දෙනා එන්න හදන්නෙ මොකාටද කියලා මට හිතාගන්න බැරි වෙලයි තිබුණෙ.. දිරවන්නැත්නම් බඩ සුද්ද වෙන්න අරිෂ්ඨයක් බීපල්ලා කියන්නත් හදලා මං සද්ද වහගත්තා. මගේ හිත මට කිව්වෙම මෙතනින් අයින් වෙයන් කියලා. මොකද උංගෙ මූඩ් එක මට ඒ තරම් ඇල්ලුවෙ නෑ. ඒක හන්දම උං හතර දෙනා දිහා හොඳට බලලා මං ආයෙත් යන්න හැරුණා.. ඒත්..?[/FONT]

[FONT=&quot]“ඕම, නැවතියන් ඩෝ.. අපිට තියෙනවා උඹත් එක්ක පුංචි ගණුදෙනුවක් බේරගන්න..”[/FONT]

[FONT=&quot]ඒ කතාවත් එක්කම ඩිංගෙන් ඩිංග රත්වෙලා තිබ්බ මගේ හිත පිපිරිලා ගියා. කෝමටත් මට ඉවසනවා කියන එක ඒ තරම් හරියන දෙයක් නෙමේ.. ඒත් ඒක මුං දන්නෙ නෑනෙ.[/FONT]

[FONT=&quot]“තොපිත් එක්ක ගනුදෙනු කරන්න මං බිස්නස් කරේ නෑනෙ ඩෝ.. ගෑණු වගේ එහෙන් මෙහෙන් පඩ ෂෝ දාන්නැතුව කියන මගුලක් කෙලින් කියපං..”[/FONT]

[FONT=&quot]හැරෙන තැපෑලෙන් ආපු මගේ ටෝකට උං හතර දෙනා ගල් වෙලා ගියා. ඒත් ඊගාවට උං හතර දෙනා අතරෙ ඉඳපු උස මහත පොර බයික් එකෙන් බැස්සා.[/FONT]

[FONT=&quot]“ඉස්සෙල්ලා සද්ද අඩු කරගනිං.. අපේ ඩිලාන් බ්‍රදර්ට වැඩිය සද්ද බද්ද අල්ලන්නෑ හරි..”[/FONT]

[FONT=&quot]අර උස මහත පොර මං ඉස්සරහටම ඇවිත් කිව්වා. මට තවත් මළ පැන්නා. හිතේ තිබ්බ ඉවසීමෙ බැමි එකින් එක කැඩෙන හැටි මට තේරුණා.[/FONT]

[FONT=&quot]“මගේ සද්ද අඩු කරන්න, තාම මාව වදපු අම්මටවත් බැරිවුණා. එහෙම එකේ උඹලා කවුද ඩෝ මගේ වොලියුම් ටෙස්ට් කරන්න..”[/FONT]

[FONT=&quot]ආයෙත් මගේ ටෝකට උංගෙ මූණු කළුවෙලා ගියා.[/FONT]

[FONT=&quot]“රෙජී.. උඹ.. පටන්ගනිං..”[/FONT]

[FONT=&quot]ඩිලාන් බ්‍රදර් කියලා හඳුන්වපු පුද්ගලයා බයික් එක උඩ ඉඳන්ම මගේ ඉස්සරහ හිටපු එකාට කිව්වා. ෂුවර් එකටම ගේම තමයි.. කමක් නෑ.. හතරට එකයි අනුපාතෙ.. නැව් ගානට කෙළිනවා කියලා මං හිතාගත්තා.. වැඩිම උණොත් මං මාස දෙක තුනක් ඉස්පිරිතාලෙ ඉඳයි. එවරෙඩි බැටරියෙ පූසා වගේ මාත් එක හිතින්ම රෙඩි වුණා. ඒත් මං රෙඩි වුණාට උං රෙඩි වුණේ ගේමකට නෙමෙයි.[/FONT]

[FONT=&quot]“මං රෙජී..! අර ඉන්නෙ ඩිලාන් බ්‍රදර්..! අරුන් දෙන්නා නවීන්, සංජය.. උඹ අපිව දන්නෙ නැති හන්ද ඔන්න හඳුන්වලා දුන්නා හරි..! උඹව අඳුනගන්න දෙයක් අපිට නෑ.. උඹ දේව්.. එහෙමනේ..?”[/FONT]

[FONT=&quot]රෙජී කියලා කියපු එකා එහෙම කිව්වම මං ටිකක් හොල්මං වුණා. මුං මගේ නමත් දන්නවා.. මෙතන වෙන්න යන්නෙ අමුතුම සීන් එකක් වගේ..[/FONT]

[FONT=&quot]“උඹ ඉස්සෙල්ලා පණ්ඩිතයා වගේ කිව්වනේ කියන මගුලක් කෙලින් කියපං කියලා.. කොටින්ම මේකයි ආබාදෙ.. හර්ෂි ගැන උඹේ හිතේ ලාවට හරි අයිඩියාවක් තියෙනව නම් අන්න ඒ දේ පුළුවන් තරම් ඉක්මනට අයින් කර ගනිං.. මොකද හර්ෂි අයිති මූට..”[/FONT]

[FONT=&quot]රෙජී, ඩිලාන් බ්‍රදර්ව පෙන්නලා එහෙම කියද්දි මගේ හිත සීතල වෙලා ගියා.. හර්ෂි.. දෙයියනේ ඔයා කොහොමද මේකට සම්බන්ධ වුණේ.. උගේ කතාවෙන් මගේ හිතේ ෆිට් එක ඩිංගෙන් ඩිංග අඩුවෙලා යද්දි මං කතා කරා.[/FONT]

[FONT=&quot]“උඹ කවුද ඩෝ මට එහෙම කියන්න..? හර්ෂී ගැන උමලා කරදර වෙන්න ඕන නෑ.. ඒක මායි, හර්ෂියි බලාගන්නම්..”[/FONT]

[FONT=&quot]මං එහෙම කිව්වහම රෙජී හිනාවුණා.[/FONT]

[FONT=&quot]“උම ඇහුවනේ මං කවුද කියලා.. හරිෂිව, අපේ ඩිලාන් බ්‍රදර් බඳින දවසට මං තමයි ඩෝ බෙස්මන්ට ඉන්නෙ.. උඹට ඔය මං කියපු දේවල් තේරුම් ගන්න බැරි වුනා නම්, තේරුම් ගන්න තරම් මොළයක් නැත්නම්, උඹ ගිහින් හම්බවෙයන් ඇල්ප්‍රඩ් ධර්මවර්ධනව.. රයිට්..”[/FONT]

[FONT=&quot]ඒ නම ඇහුණ ගමන් මං ගැස්සිලා ගියා. ඇල්ප්‍රඩ් ධර්මවර්ධන කියලා කිව්වෙ හර්ෂිගෙ බාප්පට.. ඌ කොහොමද මේකට ජොයින්ට් වුණේ..?[/FONT]

[FONT=&quot]“අපිට ආයෙ උඹව හම්බවෙන්න තියන්නෙපා හරි..! හර්ෂි ගැන අයිඩියාව අදම ඔලුවෙන් අතෑරපු තරමට උඹටයි, උඹේ වරිගෙ ඈයොන්ටයි ඔක්කොටම හොඳයි.. තේරුණානේ..”[/FONT]

[FONT=&quot]මෙච්චර වෙලා වැඩිය මුකුත් කියන්නැතුව ඉඳපු ඩිලාන් බ්‍රදර් නමින් හැදින්වුණු එකා මට ඇඟිල්ල දික් කරලා කිව්වා.[/FONT]

[FONT=&quot]“උඹ තියා උඹේ තාත්තා ඇවිල්ලා කිව්වත් මට ඕන දේ මං කරනවා ඩෝ.. පුළුවන් දෙයක් කරපන්..”[/FONT]

[FONT=&quot]මං කෑගැහල වගේ කිව්වා. ඒත් ඌ ඒකට හිනාවුණා.[/FONT]

[FONT=&quot]“ඔය උඹට දෙන ෆස්ට් රිමයින්ඩර් එක.. අපි ආයෙ දෙවනි එක්ක දෙන්නෑ.. කෙලින්ම බ්ලාස්ට්..! පරිස්සම් වෙයන් ලොක්කා.. එහෙනම් ඕං අපි ගියා..”[/FONT]

[FONT=&quot]ට්‍රේල් බයික් දෙන පුළුවන් තරම් රේස් කරන් උං මං ගාවින් යන්න ගියා. මං ගාව ඒ වෙලාවෙ පුංචි පසුතැවීමක් ඉතුරු වෙලා තිබුණෙ. ඒ උං මෙච්චර දේවල් කියද්දි මට මුකුත් කියාගන්න බැරිවුණ එක. කෝම වුණත් අන්තිමට මගේ හිතේ මොකක්දෝ නොපහන් හැඟීමක් ඉතුරු වුණා. ඒක හර්ෂි ගැනද කියලා මට හිතාගන්න බැරි වුණා. ඒත් ඉතිං හර්ෂි මේ මුකුත් දන්නෑනෙ.. කවුද මේ ඩිලාන් බ්‍රදර් කියලා කියන්නෙ..? අන්තිමට මගේ හිතට ආපු ලොකුම ප්‍රශ්නෙ ඒකයි.[/FONT]

[FONT=&quot]එදා හවස් වරුවෙ මං ප්‍රශාන්ලහ යන්න ලේස්ති වුණා. ගෙදරට වෙලා ඉන්න ගියහමත් පිස්සු හැදෙනවනේ. මූ ගෙදර ඉඳීවිද මංදා. මං කාමරේ ඉඳන් කොණ්ඩෙ පීරන ගමන් හිතුවා. අරකිත් එක්ක කොහේ හරි වල් ටුවර් එකක් ගිහින්ද දන්නෙත් නෑ.[/FONT]

[FONT=&quot]“කෝ.. අක්කි දේව් ඉන්නවද..?”[/FONT]

[FONT=&quot]හුටා... ප්‍රශාන්. මූ නම් මැරුවත් මැරෙන්නැති එකෙක්. මං ඌව හම්බෙන්න යන්න හැදුව විතරයි, මෙන්න මූ අපේ ගෙදර.. එකපාරටම කාමරේ කර්ටන් එක විසිවෙලා ගියා. නොදකින් මේ හාල්පාරුවට තියෙන කුලප්පුව.[/FONT]

[FONT=&quot]“අඩෝ.. මාර අවුලක් බං..! තව ඩිංගෙන් මට පිස්සු හැදෙනවා.. හොද වෙලාවට පිස්සු බලු බෙහෙත් විදලා හිටියෙ..”[/FONT]

[FONT=&quot]දොර ගාව ඉඳන් ඌ කියවන් යනවා. ඒ පාර මූ මොකක්ද පෙරළගෙන තියෙන බාල්දිය.. නැත්නම් මූ මට ගින්නක් වත් දෙනවද..? ඒත් උගේ මූණෙ හැටියට නම් බයිලයක් වෙන්න බෑ.[/FONT]

[FONT=&quot]“අවුලක් නම් ඔය දොර අඩවල් කරන් මේ ඇඳ උඩට වරෙන්.. අක්කට ඇහෙනවා.”[/FONT]

[FONT=&quot]දොරත් අඩවල් කරගෙනම ඌ ඇඳ ගාවට ආවා. ඒත් ඌ ඇඳේ වාඩි වුණේ නෑ. මගේ මේසෙ ගාව තිබ්බ දිග පුටුවට හේත්තු වුණා.[/FONT]

[FONT=&quot]“මගේ ඔලුව ඩබල් එකේ අවුට් දේව්.. ෂිහ්..”[/FONT]

[FONT=&quot]ඌ ඇඹරෙනවා.. ෂුවර්රෙකට දිරවන්න බැරි මොකාක් හරි කේස් එකක්.. ආයෙ හෝදන්න දෙයක් නෑ.[/FONT]

[FONT=&quot]“ඇයි නිශානි බූට් එකක් තිබ්බද..?”[/FONT]

[FONT=&quot]“එහෙනම් කොයි තරම් සැනසීමක්ද බං.. මේ කේස් එක අදාල මට නෙමේ උඹටයි..”[/FONT]

[FONT=&quot]ඌ එහෙම කිව්වාම මගේ පපුව ගැහෙන වේගෙ වැඩිවුණා. මූ මොනවද මේ කියන්න හදන්නෙ.. මං කන් දෙක තවත් හොඳට දික් කරගත්තා. ඌ කියන ඒවා හොඳට අහගන්න.[/FONT]

[FONT=&quot]ප්‍රශාන් කියන ඒව අහගන්න මං හොඳට කන් දෙක ඇර ගත්තට හිතපු තරම් ඉක්මණට ඌ කතාව පටන් ගත්තෙ නෑ. තවත් ඩිංගක් වෙලා ඉඳලා තමයි ප්‍රශාන් කතා කරේ.[/FONT]

[FONT=&quot]“උඹට මතකද දේව් මං උඹට දවසක් කිව්වා මට කොල්ලො ගැන්සියක් සෙට් වුණා කියලා..”[/FONT]

[FONT=&quot]“ම්හු..”[/FONT]

[FONT=&quot]“අනේ.. තොගෙ මෙමරිය..! ඇයි යකෝ, මං අර මාතර නැන්දලහ යනකොට ට්‍රේන් එකේදි හම්බවුණා කිව්වෙ.. උම මගෙන් ඇහුවෙ කෙල්ලො ගැන්සියක්ද කියලා..”[/FONT]

[FONT=&quot]හප්පේ.. මූ කිව්වා නේන්නම්.. එහෙම දෙයක්..! යකෝ බලන් ගියාම මූ පරණවිතාන මහත්තයටත් වැඩිය පරණ දේවල් දන්නවනේ.[/FONT]

[FONT=&quot]“ඉතිං..?”[/FONT]

[FONT=&quot]“උඹ දන්නවද ඇල්ෆ්‍රඩ් ධර්මවර්ධනව..?”[/FONT]

[FONT=&quot]මං ගැස්සුණා, හර්ෂනීගෙ බාප්පගෙ නම මූ දන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙ ඊළඟ තත්පරේදි මගේ හිතට ආවා.[/FONT]

[FONT=&quot]“ඔව්.. ඔව්.. ඇල්ෆ්‍රඩ් කියන්නෙ හර්ෂිගෙ බාප්පා...”[/FONT]

[FONT=&quot]“මං අර කලින් කිව්ව කොල්ලො ගැන්සියෙ ඉන්නවා මචං ඔය ඇල්ෆ්‍රඩ්ට දුරින් නෑ වෙන කොල්ලෙක්.. ඌයි, ඇල්ෆ්‍රඩුයි මාර ෆිට්.. ෆිට් කියන්නෙ මචං, පොල් මුඩ්ඩයි, පොල් ගෙඩියයි වගේ..”[/FONT]

[FONT=&quot]“ඉතිං..?”[/FONT]

[FONT=&quot]ප්‍රශාන් දීපු එග්සාම්පල් එක සත විසිපහකටවත් ගණන් ගන්නැතුව මං ඇහුවා.[/FONT]

[FONT=&quot]“ඉතිං කියන්නෙ යකෝ.. ඔය මං කිව්ව එකා, හර්ෂිට විකාගෙන ට්‍රයි.. ඇල්ෆ්‍රඩ්ගෙන් ඌට චාන්ස් එකක් තියෙනවා..”[/FONT]

[FONT=&quot]විනාඩියක් දෙකක් යනකන් කියාගනන් වචන නැතුව වගේ මං ගොලුවුණා. ඒ පාර මොකක්ද මේ වෙන්න යන්නෙ..[/FONT]

[FONT=&quot]“ඇල්ෆ්‍රඩ්ගෙන් ඌට චාන්ස් එකක් තිබ්බට වැඩක් නෑ ප්‍රශාන්.. මට හර්ෂිව ෂුවර්..”[/FONT]

[FONT=&quot]මං එහෙම කිව්වම ප්‍රශාන් මගේ මූණ දිහා කෙලින්ම බැලුවා. ඌට පුදුම හිතෙන්නැති මං කිව්ව දේට.[/FONT]

[FONT=&quot]“උඹේ ෆිට් එක නම් නියමයි ලොක්කා..! උඹට හර්ෂිව ෂුවර් කියන්නෙ, මට උඹලගෙ ලව් එක ෂුවර්.. එළකිරි මචං.. ඕම යමං.. ඕම යමං..”[/FONT]

[FONT=&quot]“ඒක නෙමේ බං.. අද මාර සීන් එකක් වුණානේ.. හැබැයි උං මට ගැහුවා නම් ගුටි කන්න හරි මාත් ගහනවා..”[/FONT]

[FONT=&quot]එහෙම කියලා, අද ඩිලාන් බ්‍රදර්ගෙ ගැන්සිය මට දාපු සෙල්ලම ගැන මං ප්‍රශාන්ට කිව්වා. උගේ ඇස් දෙක පොල් ගෙඩි සයිස් එකට ලොකු වෙනවා මං දැක්කා. ඇත්තටම ඌ ගැස්සුණා.[/FONT]

[FONT=&quot]“මොකද බං..? උං වලිය දැම්මෙ මට.. බයවෙලා තියෙන්නෙ උමනේ..”[/FONT]

[FONT=&quot]මං හිනාවෙවී ඌට කිව්වා. ඒත් පුරුදු විදියට ප්‍රශාන් හිනාවුණේ නෑ.. ෂුවර් එකට මොකාක් හරි බාල්දියක්. ඒක බුදු ෂුවර්.. නැත්තං මූ කට බලිය වගේ කරගෙන බිං ඌරා වගේ මෙහෙම ඉන්නෑ..[/FONT]

[FONT=&quot]“උ.. උඹ දන්නවද දේව්.. ඔ.. ඔය ඩිලාන් බ්‍රදර් කියන්නෙ කවුද කියලා.. ඌ තමයි මං දැන් ඩිංගකට කලින් කිව්ව හර්ෂීගෙ බාප්පගෙ ෆ්‍රෙඩා..! උං නෑදෑයො.. මං උඹට කිව්ව අර කොල්ලො ගැන්සිය ලීඩ් කරන්නෙ මූ..”[/FONT]

[FONT=&quot]සුරංගනා කතාවක් අහන් ඉන්න පුංචි එකෙක් වගේ මං ප්‍රශාන් දිහා බලන් හිටියා. හිතපු නැති විදියට මේකෙ සිද්ධි එකකට එකක් පැටලෙනවා කියලා මට තේරුණා.[/FONT]

[FONT=&quot]“මං හෙට උන්ව හම්බවෙන්නම් දේව්..”[/FONT]

[FONT=&quot]කල්පනා කරලා ඉවර වෙලා ප්‍රශාන් කිව්වා. ඌ මොකක්ද කරන්න යන්නෙ..?[/FONT]

[FONT=&quot]“හම්බවෙලා..?”[/FONT]

[FONT=&quot]“උඹ මගේ බොක්කෙ යාළුවා හින්දා, මං උන්ට කියනවා මේකට අත දාන්න එපා කියලා.. ඉවරනේ ලොක්කා ගේම..”[/FONT]

[FONT=&quot]“එපා..”[/FONT]

[FONT=&quot]මං කියන දේ අදහගන්න බැරිව වගේ ඌ මං දිහා බැලුවා.[/FONT]

[FONT=&quot]“උඹ එහෙම කියන්න ගියොත් මේකෙ අගක් මුලක් හොයාගන්න බැරි වෙනවා ප්‍රශාන්.. ඒක හන්දා උඹ උං ළඟන් ඉඳපං.. තව මාස දෙක තුනක්වත්.. ඊට පස්සෙ කියන එක නොකියන එක තීරණය කරමු..”[/FONT]

[FONT=&quot]“උඹ කියනව නම් එහෙම කරමු. අවුලක් නෑ.. ඒත් මම නම් හිතන්නෙ මේක මුලින්ම බේරගත්තොත් හොඳයි කියලා.. මොකද උංගෙ ගැන්සියෙ ඉන්නවා නාහෙට අහන්නැති එළු වස්සෙක්.. රජීව් කියලා..”[/FONT]

[FONT=&quot]“ඒවා හරි ප්‍රශාන්.. උඹ මං ගැන බයවෙන්නෙපා.. ආ.. උඹෙත් තව දෙයක් අහන්න ඕන..! උඹ, උං එක්ක ඉන්නකොට ඩිලාන්ල හර්ෂි ගැන කතාවුණේ නැද්ද..?”[/FONT]

[FONT=&quot]“වැඩිය නෑ බං.. මං මුලින් හිතුවෙ ඌ ජොලියට හර්ෂිට ට්‍රයි කරනව කියලා.. ඒත් මට තේරෙන විදියට ඌත් බොක්කෙන්ම යන්නෙ.. බැහැයි හර්ෂි ඌව ගණන් ගන්නෑ කියලා නම් මං දන්නවා.. ඒත් ඉතිං ඇල්ෆ්‍රඩ් කාරයා තමයි අවුල..”[/FONT]

[FONT=&quot]“ඒ.. ඒකට කමක් නෑ ප්‍රශාන්.. අපි බලමුකො.. මොකද වෙන්නෙ කියලා. උඹ උං ගැන්සිය එක්ක ෆිට් වුණ එක නම් කියලවත් කරගන්න බැරි වැඩක් මචං..”[/FONT]

[FONT=&quot]ප්‍රශාන්ගෙ කරට අතක් දාන ගමන් මං කිව්වා.[/FONT]

[FONT=&quot]“ඒකට තමයි ඩෝ දෛවය කියන්නෙ.. භෞමික අඛණ්ඩතාවය කියන්නෙ.. සෛයිවරීභාවය කියන්නෙ.. තව ඒකට වචනයක් කියනවා මචං.. ගතානුගතිකත්වය කියලා..”[/FONT]

[FONT=&quot]ඌ කියෝගෙන යනවා. දැන් මූට පිස්සු තදවෙලා. තවත් මුගෙත් එක්ක හර්ෂි ගැන කතා කරලා වැඩක් නෑ. ඇයි ඉතිං ඌ කතා කරන්නෙ සෛයිවරීභාවයක් ගැනනේ.[/FONT]

[FONT=&quot]“මේ.. මං යනවා.. ඉතුරු ටික හෙටට මතුසම්බන්ධ කරමු.”[/FONT]

[FONT=&quot]එකපාරටම හදිස්සියෙන් වගේ ප්‍රශාන් කියවන් ගියා.[/FONT]

[FONT=&quot]“මොන මතු සම්බන්ධද බං.. ඔන්න ඔහේ ඉඳපං.. මොකෝ ඔච්චර තදියම..?”[/FONT]

[FONT=&quot]“මං මෙහේ බොක ටයිඩ් වෙලා ඉන්නවා.. උඹ පිස්සු කෙලිනවා..”[/FONT]

[QUOTE="crazybuddy, post: 13629136, member: 326070"] [SIZE=4][COLOR=Blue][URL="http://3.bp.blogspot.com/-WVaRPy2Lzc0/T137GC8sXnI/AAAAAAAABf4/toOSI7zI4KY/s1600/06.png"][IMG]http://3.bp.blogspot.com/-WVaRPy2Lzc0/T137GC8sXnI/AAAAAAAABf4/toOSI7zI4KY/s1600/06.png[/IMG][/URL][B][FONT="] අක්කගෙ මල් වගයකට ඕන කරන කම්බි වගයක් ටවුන් එකෙන් අරගෙන මං ගෙදර එන්න ආවා. ගත්තු කම්බි ටික වම් අතින් අරන්, ඉතුරු කාසි ටික මං ඩෙනිමෙ සාක්කුවට දාගත්තා විතරයි... අලුත්ම අලුත් ට්‍රේල් බයික් දෙකක් මං යන පාර හරස් කරලා නතර කරා.. බයික් දෙකේ හතර දෙනෙක් හිටියා. මං උං දිහා බැලුවා. ඒත් ඒ එකෙක්වත් මං අඳුනන්නෙ නෑ.. ඒක හන්දම මං උං හතර දෙනා මගෑරලා ඉස්සරහට ආවා.[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] [B][FONT="]“අඩෝ...”[/FONT][/B][/COLOR][/SIZE][COLOR=Blue] [SIZE=4] [B][FONT="]මගේ පස්සෙන්ම ඒ සද්දෙ ඇහුණා. පුංචි කේන්තියක් හිතට එද්දිම මං ආපිට හැරුණා. උගෙන් එකේක මට ඔලුවෙන් කතා කරත්, මං ගියේ නෑ.. උඹලට ඕන නම් මං ගාවට වරෙල්ලා කියලා මං හිතාගත්තා. බලමුකො මොනවද වෙන්නෙ කියලා.. ගේම නම් ගේම.. මං අතාරින්නෑ.. මං උං ගාවට ගියේ නැති හන්දා එකෙක් බයික් එක රේස් කරන් ඇවිත් ආයෙත් මං ඉස්සරහ නැවැත්තුවා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ලොක්කා..? උඹේ කැටයං වැඩියි හරි..! අපිට ඕවා දිරවන්නෑ..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]මුං හතර දෙනා එන්න හදන්නෙ මොකාටද කියලා මට හිතාගන්න බැරි වෙලයි තිබුණෙ.. දිරවන්නැත්නම් බඩ සුද්ද වෙන්න අරිෂ්ඨයක් බීපල්ලා කියන්නත් හදලා මං සද්ද වහගත්තා. මගේ හිත මට කිව්වෙම මෙතනින් අයින් වෙයන් කියලා. මොකද උංගෙ මූඩ් එක මට ඒ තරම් ඇල්ලුවෙ නෑ. ඒක හන්දම උං හතර දෙනා දිහා හොඳට බලලා මං ආයෙත් යන්න හැරුණා.. ඒත්..?[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ඕම, නැවතියන් ඩෝ.. අපිට තියෙනවා උඹත් එක්ක පුංචි ගණුදෙනුවක් බේරගන්න..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]ඒ කතාවත් එක්කම ඩිංගෙන් ඩිංග රත්වෙලා තිබ්බ මගේ හිත පිපිරිලා ගියා. කෝමටත් මට ඉවසනවා කියන එක ඒ තරම් හරියන දෙයක් නෙමේ.. ඒත් ඒක මුං දන්නෙ නෑනෙ.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“තොපිත් එක්ක ගනුදෙනු කරන්න මං බිස්නස් කරේ නෑනෙ ඩෝ.. ගෑණු වගේ එහෙන් මෙහෙන් පඩ ෂෝ දාන්නැතුව කියන මගුලක් කෙලින් කියපං..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]හැරෙන තැපෑලෙන් ආපු මගේ ටෝකට උං හතර දෙනා ගල් වෙලා ගියා. ඒත් ඊගාවට උං හතර දෙනා අතරෙ ඉඳපු උස මහත පොර බයික් එකෙන් බැස්සා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ඉස්සෙල්ලා සද්ද අඩු කරගනිං.. අපේ ඩිලාන් බ්‍රදර්ට වැඩිය සද්ද බද්ද අල්ලන්නෑ හරි..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]අර උස මහත පොර මං ඉස්සරහටම ඇවිත් කිව්වා. මට තවත් මළ පැන්නා. හිතේ තිබ්බ ඉවසීමෙ බැමි එකින් එක කැඩෙන හැටි මට තේරුණා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“මගේ සද්ද අඩු කරන්න, තාම මාව වදපු අම්මටවත් බැරිවුණා. එහෙම එකේ උඹලා කවුද ඩෝ මගේ වොලියුම් ටෙස්ට් කරන්න..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]ආයෙත් මගේ ටෝකට උංගෙ මූණු කළුවෙලා ගියා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“රෙජී.. උඹ.. පටන්ගනිං..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]ඩිලාන් බ්‍රදර් කියලා හඳුන්වපු පුද්ගලයා බයික් එක උඩ ඉඳන්ම මගේ ඉස්සරහ හිටපු එකාට කිව්වා. ෂුවර් එකටම ගේම තමයි.. කමක් නෑ.. හතරට එකයි අනුපාතෙ.. නැව් ගානට කෙළිනවා කියලා මං හිතාගත්තා.. වැඩිම උණොත් මං මාස දෙක තුනක් ඉස්පිරිතාලෙ ඉඳයි. එවරෙඩි බැටරියෙ පූසා වගේ මාත් එක හිතින්ම රෙඩි වුණා. ඒත් මං රෙඩි වුණාට උං රෙඩි වුණේ ගේමකට නෙමෙයි.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“මං රෙජී..! අර ඉන්නෙ ඩිලාන් බ්‍රදර්..! අරුන් දෙන්නා නවීන්, සංජය.. උඹ අපිව දන්නෙ නැති හන්ද ඔන්න හඳුන්වලා දුන්නා හරි..! උඹව අඳුනගන්න දෙයක් අපිට නෑ.. උඹ දේව්.. එහෙමනේ..?”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]රෙජී කියලා කියපු එකා එහෙම කිව්වම මං ටිකක් හොල්මං වුණා. මුං මගේ නමත් දන්නවා.. මෙතන වෙන්න යන්නෙ අමුතුම සීන් එකක් වගේ..[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“උඹ ඉස්සෙල්ලා පණ්ඩිතයා වගේ කිව්වනේ කියන මගුලක් කෙලින් කියපං කියලා.. කොටින්ම මේකයි ආබාදෙ.. හර්ෂි ගැන උඹේ හිතේ ලාවට හරි අයිඩියාවක් තියෙනව නම් අන්න ඒ දේ පුළුවන් තරම් ඉක්මනට අයින් කර ගනිං.. මොකද හර්ෂි අයිති මූට..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]රෙජී, ඩිලාන් බ්‍රදර්ව පෙන්නලා එහෙම කියද්දි මගේ හිත සීතල වෙලා ගියා.. හර්ෂි.. දෙයියනේ ඔයා කොහොමද මේකට සම්බන්ධ වුණේ.. උගේ කතාවෙන් මගේ හිතේ ෆිට් එක ඩිංගෙන් ඩිංග අඩුවෙලා යද්දි මං කතා කරා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“උඹ කවුද ඩෝ මට එහෙම කියන්න..? හර්ෂී ගැන උමලා කරදර වෙන්න ඕන නෑ.. ඒක මායි, හර්ෂියි බලාගන්නම්..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]මං එහෙම කිව්වහම රෙජී හිනාවුණා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“උම ඇහුවනේ මං කවුද කියලා.. හරිෂිව, අපේ ඩිලාන් බ්‍රදර් බඳින දවසට මං තමයි ඩෝ බෙස්මන්ට ඉන්නෙ.. උඹට ඔය මං කියපු දේවල් තේරුම් ගන්න බැරි වුනා නම්, තේරුම් ගන්න තරම් මොළයක් නැත්නම්, උඹ ගිහින් හම්බවෙයන් ඇල්ප්‍රඩ් ධර්මවර්ධනව.. රයිට්..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]ඒ නම ඇහුණ ගමන් මං ගැස්සිලා ගියා. ඇල්ප්‍රඩ් ධර්මවර්ධන කියලා කිව්වෙ හර්ෂිගෙ බාප්පට.. ඌ කොහොමද මේකට ජොයින්ට් වුණේ..?[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“අපිට ආයෙ උඹව හම්බවෙන්න තියන්නෙපා හරි..! හර්ෂි ගැන අයිඩියාව අදම ඔලුවෙන් අතෑරපු තරමට උඹටයි, උඹේ වරිගෙ ඈයොන්ටයි ඔක්කොටම හොඳයි.. තේරුණානේ..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]මෙච්චර වෙලා වැඩිය මුකුත් කියන්නැතුව ඉඳපු ඩිලාන් බ්‍රදර් නමින් හැදින්වුණු එකා මට ඇඟිල්ල දික් කරලා කිව්වා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“උඹ තියා උඹේ තාත්තා ඇවිල්ලා කිව්වත් මට ඕන දේ මං කරනවා ඩෝ.. පුළුවන් දෙයක් කරපන්..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]මං කෑගැහල වගේ කිව්වා. ඒත් ඌ ඒකට හිනාවුණා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ඔය උඹට දෙන ෆස්ට් රිමයින්ඩර් එක.. අපි ආයෙ දෙවනි එක්ක දෙන්නෑ.. කෙලින්ම බ්ලාස්ට්..! පරිස්සම් වෙයන් ලොක්කා.. එහෙනම් ඕං අපි ගියා..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]ට්‍රේල් බයික් දෙන පුළුවන් තරම් රේස් කරන් උං මං ගාවින් යන්න ගියා. මං ගාව ඒ වෙලාවෙ පුංචි පසුතැවීමක් ඉතුරු වෙලා තිබුණෙ. ඒ උං මෙච්චර දේවල් කියද්දි මට මුකුත් කියාගන්න බැරිවුණ එක. කෝම වුණත් අන්තිමට මගේ හිතේ මොකක්දෝ නොපහන් හැඟීමක් ඉතුරු වුණා. ඒක හර්ෂි ගැනද කියලා මට හිතාගන්න බැරි වුණා. ඒත් ඉතිං හර්ෂි මේ මුකුත් දන්නෑනෙ.. කවුද මේ ඩිලාන් බ්‍රදර් කියලා කියන්නෙ..? අන්තිමට මගේ හිතට ආපු ලොකුම ප්‍රශ්නෙ ඒකයි.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]එදා හවස් වරුවෙ මං ප්‍රශාන්ලහ යන්න ලේස්ති වුණා. ගෙදරට වෙලා ඉන්න ගියහමත් පිස්සු හැදෙනවනේ. මූ ගෙදර ඉඳීවිද මංදා. මං කාමරේ ඉඳන් කොණ්ඩෙ පීරන ගමන් හිතුවා. අරකිත් එක්ක කොහේ හරි වල් ටුවර් එකක් ගිහින්ද දන්නෙත් නෑ.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“කෝ.. අක්කි දේව් ඉන්නවද..?”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]හුටා... ප්‍රශාන්. මූ නම් මැරුවත් මැරෙන්නැති එකෙක්. මං ඌව හම්බෙන්න යන්න හැදුව විතරයි, මෙන්න මූ අපේ ගෙදර.. එකපාරටම කාමරේ කර්ටන් එක විසිවෙලා ගියා. නොදකින් මේ හාල්පාරුවට තියෙන කුලප්පුව.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“අඩෝ.. මාර අවුලක් බං..! තව ඩිංගෙන් මට පිස්සු හැදෙනවා.. හොද වෙලාවට පිස්සු බලු බෙහෙත් විදලා හිටියෙ..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]දොර ගාව ඉඳන් ඌ කියවන් යනවා. ඒ පාර මූ මොකක්ද පෙරළගෙන තියෙන බාල්දිය.. නැත්නම් මූ මට ගින්නක් වත් දෙනවද..? ඒත් උගේ මූණෙ හැටියට නම් බයිලයක් වෙන්න බෑ.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“අවුලක් නම් ඔය දොර අඩවල් කරන් මේ ඇඳ උඩට වරෙන්.. අක්කට ඇහෙනවා.”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]දොරත් අඩවල් කරගෙනම ඌ ඇඳ ගාවට ආවා. ඒත් ඌ ඇඳේ වාඩි වුණේ නෑ. මගේ මේසෙ ගාව තිබ්බ දිග පුටුවට හේත්තු වුණා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“මගේ ඔලුව ඩබල් එකේ අවුට් දේව්.. ෂිහ්..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]ඌ ඇඹරෙනවා.. ෂුවර්රෙකට දිරවන්න බැරි මොකාක් හරි කේස් එකක්.. ආයෙ හෝදන්න දෙයක් නෑ.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ඇයි නිශානි බූට් එකක් තිබ්බද..?”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“එහෙනම් කොයි තරම් සැනසීමක්ද බං.. මේ කේස් එක අදාල මට නෙමේ උඹටයි..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]ඌ එහෙම කිව්වාම මගේ පපුව ගැහෙන වේගෙ වැඩිවුණා. මූ මොනවද මේ කියන්න හදන්නෙ.. මං කන් දෙක තවත් හොඳට දික් කරගත්තා. ඌ කියන ඒවා හොඳට අහගන්න.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]ප්‍රශාන් කියන ඒව අහගන්න මං හොඳට කන් දෙක ඇර ගත්තට හිතපු තරම් ඉක්මණට ඌ කතාව පටන් ගත්තෙ නෑ. තවත් ඩිංගක් වෙලා ඉඳලා තමයි ප්‍රශාන් කතා කරේ.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“උඹට මතකද දේව් මං උඹට දවසක් කිව්වා මට කොල්ලො ගැන්සියක් සෙට් වුණා කියලා..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ම්හු..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“අනේ.. තොගෙ මෙමරිය..! ඇයි යකෝ, මං අර මාතර නැන්දලහ යනකොට ට්‍රේන් එකේදි හම්බවුණා කිව්වෙ.. උම මගෙන් ඇහුවෙ කෙල්ලො ගැන්සියක්ද කියලා..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]හප්පේ.. මූ කිව්වා නේන්නම්.. එහෙම දෙයක්..! යකෝ බලන් ගියාම මූ පරණවිතාන මහත්තයටත් වැඩිය පරණ දේවල් දන්නවනේ.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ඉතිං..?”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“උඹ දන්නවද ඇල්ෆ්‍රඩ් ධර්මවර්ධනව..?”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]මං ගැස්සුණා, හර්ෂනීගෙ බාප්පගෙ නම මූ දන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙ ඊළඟ තත්පරේදි මගේ හිතට ආවා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ඔව්.. ඔව්.. ඇල්ෆ්‍රඩ් කියන්නෙ හර්ෂිගෙ බාප්පා...”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“මං අර කලින් කිව්ව කොල්ලො ගැන්සියෙ ඉන්නවා මචං ඔය ඇල්ෆ්‍රඩ්ට දුරින් නෑ වෙන කොල්ලෙක්.. ඌයි, ඇල්ෆ්‍රඩුයි මාර ෆිට්.. ෆිට් කියන්නෙ මචං, පොල් මුඩ්ඩයි, පොල් ගෙඩියයි වගේ..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ඉතිං..?”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]ප්‍රශාන් දීපු එග්සාම්පල් එක සත විසිපහකටවත් ගණන් ගන්නැතුව මං ඇහුවා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ඉතිං කියන්නෙ යකෝ.. ඔය මං කිව්ව එකා, හර්ෂිට විකාගෙන ට්‍රයි.. ඇල්ෆ්‍රඩ්ගෙන් ඌට චාන්ස් එකක් තියෙනවා..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]විනාඩියක් දෙකක් යනකන් කියාගනන් වචන නැතුව වගේ මං ගොලුවුණා. ඒ පාර මොකක්ද මේ වෙන්න යන්නෙ..[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ඇල්ෆ්‍රඩ්ගෙන් ඌට චාන්ස් එකක් තිබ්බට වැඩක් නෑ ප්‍රශාන්.. මට හර්ෂිව ෂුවර්..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]මං එහෙම කිව්වම ප්‍රශාන් මගේ මූණ දිහා කෙලින්ම බැලුවා. ඌට පුදුම හිතෙන්නැති මං කිව්ව දේට.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“උඹේ ෆිට් එක නම් නියමයි ලොක්කා..! උඹට හර්ෂිව ෂුවර් කියන්නෙ, මට උඹලගෙ ලව් එක ෂුවර්.. එළකිරි මචං.. ඕම යමං.. ඕම යමං..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ඒක නෙමේ බං.. අද මාර සීන් එකක් වුණානේ.. හැබැයි උං මට ගැහුවා නම් ගුටි කන්න හරි මාත් ගහනවා..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]එහෙම කියලා, අද ඩිලාන් බ්‍රදර්ගෙ ගැන්සිය මට දාපු සෙල්ලම ගැන මං ප්‍රශාන්ට කිව්වා. උගේ ඇස් දෙක පොල් ගෙඩි සයිස් එකට ලොකු වෙනවා මං දැක්කා. ඇත්තටම ඌ ගැස්සුණා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“මොකද බං..? උං වලිය දැම්මෙ මට.. බයවෙලා තියෙන්නෙ උමනේ..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]මං හිනාවෙවී ඌට කිව්වා. ඒත් පුරුදු විදියට ප්‍රශාන් හිනාවුණේ නෑ.. ෂුවර් එකට මොකාක් හරි බාල්දියක්. ඒක බුදු ෂුවර්.. නැත්තං මූ කට බලිය වගේ කරගෙන බිං ඌරා වගේ මෙහෙම ඉන්නෑ..[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“උ.. උඹ දන්නවද දේව්.. ඔ.. ඔය ඩිලාන් බ්‍රදර් කියන්නෙ කවුද කියලා.. ඌ තමයි මං දැන් ඩිංගකට කලින් කිව්ව හර්ෂීගෙ බාප්පගෙ ෆ්‍රෙඩා..! උං නෑදෑයො.. මං උඹට කිව්ව අර කොල්ලො ගැන්සිය ලීඩ් කරන්නෙ මූ..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]සුරංගනා කතාවක් අහන් ඉන්න පුංචි එකෙක් වගේ මං ප්‍රශාන් දිහා බලන් හිටියා. හිතපු නැති විදියට මේකෙ සිද්ධි එකකට එකක් පැටලෙනවා කියලා මට තේරුණා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“මං හෙට උන්ව හම්බවෙන්නම් දේව්..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]කල්පනා කරලා ඉවර වෙලා ප්‍රශාන් කිව්වා. ඌ මොකක්ද කරන්න යන්නෙ..?[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“හම්බවෙලා..?”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“උඹ මගේ බොක්කෙ යාළුවා හින්දා, මං උන්ට කියනවා මේකට අත දාන්න එපා කියලා.. ඉවරනේ ලොක්කා ගේම..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“එපා..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]මං කියන දේ අදහගන්න බැරිව වගේ ඌ මං දිහා බැලුවා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“උඹ එහෙම කියන්න ගියොත් මේකෙ අගක් මුලක් හොයාගන්න බැරි වෙනවා ප්‍රශාන්.. ඒක හන්දා උඹ උං ළඟන් ඉඳපං.. තව මාස දෙක තුනක්වත්.. ඊට පස්සෙ කියන එක නොකියන එක තීරණය කරමු..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“උඹ කියනව නම් එහෙම කරමු. අවුලක් නෑ.. ඒත් මම නම් හිතන්නෙ මේක මුලින්ම බේරගත්තොත් හොඳයි කියලා.. මොකද උංගෙ ගැන්සියෙ ඉන්නවා නාහෙට අහන්නැති එළු වස්සෙක්.. රජීව් කියලා..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ඒවා හරි ප්‍රශාන්.. උඹ මං ගැන බයවෙන්නෙපා.. ආ.. උඹෙත් තව දෙයක් අහන්න ඕන..! උඹ, උං එක්ක ඉන්නකොට ඩිලාන්ල හර්ෂි ගැන කතාවුණේ නැද්ද..?”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“වැඩිය නෑ බං.. මං මුලින් හිතුවෙ ඌ ජොලියට හර්ෂිට ට්‍රයි කරනව කියලා.. ඒත් මට තේරෙන විදියට ඌත් බොක්කෙන්ම යන්නෙ.. බැහැයි හර්ෂි ඌව ගණන් ගන්නෑ කියලා නම් මං දන්නවා.. ඒත් ඉතිං ඇල්ෆ්‍රඩ් කාරයා තමයි අවුල..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ඒ.. ඒකට කමක් නෑ ප්‍රශාන්.. අපි බලමුකො.. මොකද වෙන්නෙ කියලා. උඹ උං ගැන්සිය එක්ක ෆිට් වුණ එක නම් කියලවත් කරගන්න බැරි වැඩක් මචං..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]ප්‍රශාන්ගෙ කරට අතක් දාන ගමන් මං කිව්වා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“ඒකට තමයි ඩෝ දෛවය කියන්නෙ.. භෞමික අඛණ්ඩතාවය කියන්නෙ.. සෛයිවරීභාවය කියන්නෙ.. තව ඒකට වචනයක් කියනවා මචං.. ගතානුගතිකත්වය කියලා..”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]ඌ කියෝගෙන යනවා. දැන් මූට පිස්සු තදවෙලා. තවත් මුගෙත් එක්ක හර්ෂි ගැන කතා කරලා වැඩක් නෑ. ඇයි ඉතිං ඌ කතා කරන්නෙ සෛයිවරීභාවයක් ගැනනේ.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“මේ.. මං යනවා.. ඉතුරු ටික හෙටට මතුසම්බන්ධ කරමු.”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]එකපාරටම හදිස්සියෙන් වගේ ප්‍රශාන් කියවන් ගියා.[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“මොන මතු සම්බන්ධද බං.. ඔන්න ඔහේ ඉඳපං.. මොකෝ ඔච්චර තදියම..?”[/FONT][/B][/SIZE] [SIZE=4] [B][FONT="]“මං මෙහේ බොක ටයිඩ් වෙලා ඉන්නවා.. උඹ පිස්සු කෙලිනවා..”[/FONT][/B][/SIZE] [SIZE=4] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom