Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ හිතුවක්කාර පුත්තු - Hithuwakkara Puththu ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“ආන්ටිට අපිව මෙතනින් යවලා, අපිට කෑ ගහන්නෙපා කියලා හිත හදාගන්න පුළුවන්.. ඒත් මං කොහොමද යන්නෙ..? එක බඩවැල කඩන් ආපු, මගේ පුංචි කොල්ලගෙ දුක් කන්දරාව මෙතන තියල හිස් අතින් මට ආපහු ගෙදර යන්න පුළුවන්ද ආන්ටි.. අර බලන්න මගේ මල්ලි විඳවන හැටි.. ඌ අඬන හැටි.. මේ හැමදේකටම වග කියන්න ඕන බැල්ලිගෙ පුතෙක් ඉන්නවා..”

අයියා අන්තිම වචන ටික කිව්වෙ ඇල්ෆඩ් දිහාට ඇඟිල්ල දික් කරලා.. මෙච්චර වෙලා මහ ලොකු පෞර්ශත්වයකින් මූණ පුම්බගෙන හිටපු ඇල්ෆ්රඩ් වෙව්ලලා ගියා.. උගේ ලොකු මහත මූණ මැද්දට එකතුවෙන බය දැකල මගේ හිතට ආවෙ සැනසීමක්.

“හැමදේම කාබාසිනියා කරපු පව්කාර කාලකණ්නියා.. උඹට දෙයියන්ගෙන සමාව හම්බවුණත් මගෙන් සමාව හම්බවෙන්නෑ.. ඒක මතක තියාගනිං..”

මුළු මළගේම දෙදරලා යන්න අයියා කෑ ගහනවා මට ඇහුණා.. මගේ හිතේ තිබ්බ හැම දෙයක්ම අයියගෙ කටින් පිටවුණා.. ඇත්තටම මට කියන්න කියල දෙයක් තිබුණෙ නෑ.. හැම පැත්තෙන්ම ඇහුණු ගාල ගෝට්ටි අතරෙ මගේ හිතේ හිටියෙ හර්ෂනි වීතරයි.

“ඔ.. ඔයාට මොන දේ වුණත් මං ඔයාව බාරගන්නවා රත්තරං.. ඇයි ඔයා ඒ ගැන හිතුවෙ නැත්තෙ.. මට ඕන ඔයා විතරයි හෂි.. ඔයා කොහොමද ඔයාගෙ දේව් අයියා දාලා යන්න ගියේ.. මේ අමනුස්ස ලෝකෙ මං විතරක් තනියෙන් තියලා ඔයා ගියේ කොහොමද හෂි..”

මුළු හිතම වල්මත් වෙලා තියෙද්දි මගේ හිතට ආපු හැමදේම මං කියෙව්වා.. එහෙම කියවලා මං ඔලුව උසස්ල බලද්දි මගේ ඇස් ඉස්සරහ හිටියෙ ඩිලාන්.. ආයෙත් මූ ඇවිත්.. මගේ හිතේ කේන්තිය පුපුරලා ගියේ බලන් ඉන්දෙද්දිම..

“මේ හැමදේටම උඹත් වගකියන්න ඕන බැල්ලිගෙ පුතෝ.. උඹල මට කරපුව මතක නෑ.. මතක තියාගනිං.. ගේම තාම ඉවර නෑ.. මගේ වන් මෑන් ෂෝ එක මං ඉක්මණටම පටන් ගන්නවා.. අදම කේන්දර බලවගනිං..”

මං ඩිලාන්ට ඒටික කිව්වෙ දත්මිටි කන ගමන්.. තවත් ඩිංගක් වෙලා යද්දි ප්රශානුයි, අයියයි මාව හර්ෂි ළඟින් ඇදගෙන එළියට ආවා.. මගේ හිත මහා වෛරයකින් උතුරලා ගිහින් තිබුණා.

“කොයි දේටත් කලබල වෙන්නෙපා මල්ලි.. මං ඔක්කොම බලාගන්නම්.. උඹට දුන්නු මේ දුක් කන්දරාවම, ඌටත් විදවන්න මං වැඩේ ලෑස්ති කරනවා.. හර්ෂීගෙ ෆියුනරල් එක ඉවරවෙනකල් මට කල් දීපං චූටි..”

අත් දෙකෙන්ම මගේ මූණ පිරිමදින ගමන් අයියා කිව්වා. ඊට පස්සෙ ගෙවිලා ගියපු දවස් දෙක ගැන නම් මට ඒ තරම් මතකයක් තිබුණෙ නෑ.. මං හිටියෙ හර්ෂිත් එකක්.. කවුරුවත්ම නැති පාලු ලෝකෙක තනිවෙලා.. හර්ෂීගෙ අවසන් කටයුතු කරන දවසත් ඊළඟට උදාවුණා.. ඇත්තටම ඒ වෙනකොට මං හිටියෙ පියවි සිහියෙන් නෙමේ.. ගෙදර කා එක්ක වුණත් මං වැඩිය කතා කරේ නෑ.. මේ හැමදේටම මං වටේ ඉන්න අයත් වගකියන්න ඕන කියන හැඟීම මගේ හිතේ තිබුණා.

හර්ෂිව තැන්පත් කරපු චිතකයෙ, සුදු පාට ඉටි රෙදි පිච්චිලා, කහ, කලු, දුඹුරු පාට දුම් කැරලි මුලු අහසෙම පිරිල යද්දි හිත් පිත් නැතුව වගේ මං ඒ දිහා බලන් හිටියා. හිත ගිණිබත් කරල දාන දුක් ගොන්න වේදනාවෙන් පෙර පෙරී ඇදෙද්දි කර කියාගන්න දෙයක් නැතුව මං ඔහේ බලන් හිටියා.

“කෝ.. ඉතිං.. මං යන්න කලින් ඩිංගක් හිනාවෙන්න..”

“බෑ..”

බොරු නෝක්කාඩුවක් සුදු මූණට අරන් හර්ෂි කියපු හැටි.

“ආ.. ඒ කියන්නෙ බෑ..”

“බෑනෙ..”

“එහෙනම් ඉතිං කරන්න දෙයක් නෑ.. මං වෙන කෙල්ලෙක්ගෙන් ඉල්ලගන්නවා හිනාවක්..”

“ෂෝයිනේ ඉතිං..”

“මට නෙමේ.. හිනාවෙන්න බැරි ඔයාට හයි කරන්න..”

අතීතයෙන් ඇහෙන බොහෝ දේවල්, හිත ගිනිබත් කරල දාලා ඇවිලෙන්න අරන්. සුසාන බූමියෙ ඉතුරු වෙලා ඉඳපු හුඟාක් අයගෙ ඇස් යොමුවෙලා තිබ්බෙ මං දිහාට.. කම්මුල් දිගේ ගලාගෙන යන කඳුළු බිංදු බිමට බේරෙද්දි මං, ගිණිගෙන දැවෙන චිතකය හිදාට පියවර එසෙව්වා.

“ප්රශාන්..! මල්ලිව කොන්ට්රෝල් කරගනිං.. නැත්තං ආයෙත් සිහිය නැතිවෙයි..”

අයියගෙ කටහඬ ම ඈතින් වගේ ඇහුණා. රතු පාට දුම් ගුලි අහසට එක සැරේට පාවෙද්දි මුළු ලෝකෙම කර කැවෙනව වගේ මට දැනුණා. ඒ එක්කමයි මං මහා හයියෙන් කෑගැහුවෙ.

“හෂි... මගෙ රත්තරං.. ඇයි ඔයා මාවත් අරන් ගියේ නැත්තෙ..? මුළු ජීවිතේම විඳවලා, විඳවලා මැරෙද්දිත් ඔයා විඳවන්න ඇති හෂි..! අනේ දෙයියනේ.. ඔයාව ඔය තත්වෙට දාපු හැම එකාවම මං විනාශ කරනවා නංගි.. මේ උඩ ඉන්න හැම දෙවියෙක්ම පල්ලා.. එහෙම නොකළොත් ඔයාට සැනසීමක් නෑ..”

කිතුල් රැහැන් වලින් කෙසෙල් කඳන්වලට හයි කරලා චිතකය වට කරලාතිබ්බ මල් වැට, ළඟට යනකොට මගේ දෙපා බිමට නැමුණා. කෙසෙල් කඳක මුණින් අතට නවලා තිබ්බ මුට්ටියක් සුදු විසුණු වෙලා යන්න ගහපු මං වටපිටබ ැලුවා. අයියයි, අක්කයි විදුලි වේගයෙන් මං දිහාටදුවන් එනවා මං දැක්කා.. ඒත් පිච්චිල යන චිතකය අස්සෙ, ආදරේ පිරුණු හිතත් එකක්. හර්ෂිව පිච්චිලා යන විදිය මැවෙද්දි මං ආයෙමත් කෑගැහුවා.

“මාව දාලා යන්නෙපා හෂි.. මට මෙහෙම කරන්න ඔයාට බෑ රත්තරං.. ඔයා කොහොමද මාව දාලා ගියේ.. ඔයාට මාව දාලා ඩිංගක්වත් මතක් වුනේ නැද්ද දෙයියනේ..”

ඩිංගකින් මුළු මහත් වටපිටාවම අඳුරු පාටට හැරෙන විත්තිය මං දැක්කා. මාව කොහේදෝ ඈතකට පාවෙලා යන විත්තියත්, මගේ හිතට තේරුණා.. ඊටප ස්සෙයි මට හැමදේම පේන්නැතුව ගියේ..

ආයෙත් සිහිය එනකොට මං ගෙදරට ගෙනැල්ලා තිබුණා. හර්ෂිගෙ අහිංසක මූණ, හිත උඩ ඉබේටම වගේ මැවෙද්දි මගේ පපුව හිරවෙනව වගේ මට තේරුණා.. ආයෙ කවදාවත් හර්ෂි මගේ ඇස් ඉස්සරහටඑන්නෙ නෑ කියලා තේරුම් ගියාම මට මහා සද්දෙට හැඬුම් අවා.

“මාව මෙහේට අරන් ආවෙ ඇයි..? මට.. මට හර්ෂීව බලන්න ඕන.. මට එයාව බලන්න ඕන.. මට එයා නැතුව ඉන්න බෑ කියලා තොපිට තේරෙන්නෙ නැද්ද..?”

“අපි කොහොමද දේව් ඒක කරන්නෙ..? උඹේ දුක අපිට තේරෙන්නෙ නැතුව නෙමෙයි.. හිත හදාගන්න බලපං.. කොයි දේත් වෙන්නෙ මිනිස්සුන්ටනේ දේව්..”

“හුහ්..! මිනිස්සුන්ට.. උඹ දන්නවද යකෝ.. ඒක වුණා නෙමෙයි.. කරා.. ප්රශාන්.. උඹ දන්නවද..? උඹ දන්නවද, මගේ අහිංසක කෙල්ල උං මගෙන් සඳහටම උදුර ගත්තා.. ඒත් ඇල්ෆ්රඩ්ට ඒ වෙනුවට ගෙවන්න වෙන වන්දිය හුඟාක් වැඩියි.. මං ඌව මරනවා මචං.. මරලා උගේ ලේ බොනවා.. මට උගේ ලේ බොන්න ඕන.. මට උගේ ලේ මොන පාටද කියලා බලන්න ඕක.. ඌ මගෙන් ජීවිතේ ඉල්ලල වැඳ වැටෙන හැටි මට බලන්න ඕන..”

“චුටි.. මො.. මොනවද පුතේ මේ කියවන්නෙ..? දරුවෙක්ගෙ දුකක් නොතේරෙන අම්මා කෙනෙක් නෑ පුතේ.. කවුරු නැතත් අපි ඔයා ගාව ඉන්නවනේ චූටි..”

“ඒ ගැන කතා කරන්නෙපා අම්මෙ.. ඔයාලා හැමෝටම ඕන වෙලා තිබ්බෙ හර්ෂිව මගෙන් ඈත් කරලා දාන්නනේ.. නේද..? ඉතිං දැන් ඒක වුණා.. එයා මගෙන් හැමදාටම අයින් වෙලා ගියා.. ඔන්න දැන් ඔයාට හිනාවෙලා ඉන්න පුළුවන්.. මගේ දුක මං තනියෙම විඳගන්නම්..”

මං එහෙම කියද්දි අම්මගෙ ඇස්වලින් කඳුළු පොදියක් කඩන් හැලෙන හැටි මං දැක්කා.. ඒත් මට දුකක් දැනුණෙ නෑ.. වෙනද අම්මගෙ කඳුළු වලට උණුවෙන මගේ අහිංසක හිත අද මං ගාව තිබ්බෙ නෑ.. ඒක අර අහිංසක කෙල්ලත් එක්ක පාලු භූමියෙ මිහිදන් වෙලා ගිහින් තිබුණා.. එතැන ඉදලා දවස් කීයක් ගෙවුණද කියලා මගේ මතකයෙ තිබ්බෙන ෑ..

වැහි බීරුමට මුළු අහස් කුසම ඉකි ගහද්දි ජීවිතේ මං ප්රාර්ථනා කරපු අවසාන හෝරාව උදාවෙලා තිබුණා.. මං ඒ වෙනකොට හිටියෙ හර්ෂණීගෙ ගේ ගාව.. ඉස්සරහ දොර යාංතමට අඩවල් කරලා තියෙනවා මං දැක්කා.. වැහි බීරුමත් එක්ක ආපු හීතලෙන් බේරෙන්න මං අත්දෙක සාක්කු දෙකේ ඔබාගත්තා.. දකුණු සාක්කුවෙ දාලා තිබ්බ දිග රම්බො පිහිය මගේ අත තවත් සීතල කරද්දි හර්ෂිලගෙ ගෙදර ඉස්සරහ දොරට මං පයින් පාරක් ගැහුවා.. බිත්තියෙත් හැපිලා නතරවුණු ලොකු කොස් දොරේ සද්දෙට ඉස්සෙල්ලම එබිලා බැලුවෙ හර්ෂිගෙ මම්මා.. මාව දැක්ක ගමන් එයාගෙ ඇස් ලොකු වෙන හැටි මං දැක්කා..

“ආන්ටි... මං කලබල කරන්නෑ.. මට ඕනෙක රන එකා පුළුවන්තරම් ඉක්මණට මට දීපන්.. මට ඕන ඇල්ෆ්රඩ්.. නැත්තං මං උඹවත් මරනවා..”

සාක්කුවෙ තිබ්බ රම්බො පිහිය දකුණු අතට ගන්න ගමන් මං කෑගැහුවා.. බයෙන් මිරිකෙන මම්මගෙ මූණ දැක්කහම මගේ හිතට ආවෙ විශාල සතුටක්..

“මෙ.. මෙ.. මේ මොනවද ඔය ළමයා කරන්න හඳන්නෙ..? මං.. මං කියනෙක අහලා ඔතනින් වාඩිවෙන්නකො.. ම.. මට මේව මොනවත් තේරෙන්නෑ.. ඇ.. ඇයි ඔය ළමයා ඇල්ෆ්රඩ්ව හොයන්නෙ..?”

ගොත ගගහා වුණත් හර්ෂීගෙ මම්මා ඇහුවෙ නියම ප්රශ්නයක්.. මගේ හිතට ඩිංගෙන් ඩිංග එකතුවෙලා තිබ්බ මහ විශාල කේන්තිය ටිකෙන් ටික ඈනුම් අරින්න ගත්තා.

“උඹ දන්නැතුව ඇති ගෑණියෙ.. හර්ෂිට වස බොන්න තරම් හේතුවක් තිබුණෙ නෑ.. ඒක උඹ දන්නෑ.. ඒත් මං දන්නවා.. හර්ෂි වස බිව්වෙ ඇයි කියලා උඹ දන්නවද ගෑනියෙ..? උඹේ මිනිහා මගේ හර්ෂිව විනාශ කාරා.. මගේ අහිංසක කෙල්ලව දූෂණය කරා.. උඹේ ගෙදර ඉඳන් ඔය හැමදේම වෙනකන් උඹ මොනවත්ම දන්නෙ නෑ..”

“අ.. අනේ දෙයියනේ.. ම.. මං මේව විශ්වාස කරන්නෙ කොහොමද..? ඔය ළමයා මොනවද මේ කියන්නෙ..? ඇල්ෆ්රඩ් ඒ වගේ දෙයක් කරාවිද..? අපේම දරුවෙක් වගේ අපි හර්ෂිව හදාගත්තෙ..”

“බුරියෙන් පල්ලෙහා නෑකම් නෑ ගෑණියෙ.. උඹ විශ්වාස කරත් එකයි, නැතත් එකයි.. මට ඇල්ෆ්රඩ් ඉන්න තැන කියපං.. මෙච්චර කල් කරපු බිස්නස්වල ගනුදෙණු බේරගන්න ඕන..”

මං මහා සද්දෙට කෑ ගැහුවා.. හර්ෂීගෙ, මම්මගෙ මූණ බයේම සුදුමැලි වෙලා තිබ්බා.. මගේ දකුණු අතේ තිබ්බ රම්බො දැති පිහිය දිහා හර්ෂීගෙ මම්මා බැලුවෙ යකෙක් දිහාවෙ බලනව වගේ.

“ගණුදෙනු බේරගන්න මෙනන් මං ඇවිත් ඉන්නවා ඉලන්දාරියා..”

මගේ පිටිපස්සෙන් ඇහුණ ඒ ගොරෝසු කටහඬට මං හැරුණා.. එතැන හිටියෙ ඇල්ෆ්රඩුයි, ඩිලානුයි.. තව මං දැකලා නැති මූණු ටිකක් විතරයි.. ඒ තත්පරේදි මං හර්ෂිගෙ මම්මා ගේ ඇතුළට දුවනවා මං ඇස් කොණින් දැක්කා. ඇල්ෆ්රඩ්ගෙ වලත්ත හිනාව දැක්කහම මගේ මුළු හිතම කේන්තියෙන් පුපුරලා යනවා කියලා මට දැනුණා. ඩිලාන් වුණත් අමුතු නෝන්ඩි හිනාවක් දාගනෙයි හිටියෙ.. මෙච්චර වෙලා පිටිපස්සට කරගෙන හිටපු රම්බො පිහිය මං ඉස්සරහට ගත්තා.. ඒ පිහිය දැක්ක ගමන් උංගෙ මූණු වලට ආපු බය දැකලා මගේ හිත සංතෝසෙන් උතුරලා ගියා.

“උඹට පේනවා නේද ඇල්ෆ්රඩ්.. මං ගණුදෙනු බේරන්න ඇවිල්ලා තියෙන්නෙ කොහොමද කියලා.. අමන බැල්ලිගෙ පුතෝ.. උඹ මේචචර දවස් මට දීපු වද කන්දරාවටයි.. මගේ අහිංසක කෙල්ලගෙ ජීවිතේ නැති කරාටයි.. උඹව මරලා විතරක් මං ඉතුරු කරන්නෑ..”

ඩිලානුයි, අනිත් කොල්ලො තුන්දෙනයි බයවෙලා වගේ ඉන්දෙද්දි ඇල්ෆ්රඩ් පණ බයෙන් කෑ ගහනවා මට ඇහුණා.

“ඒ... ඒයි ඩිලාන්..! ඩිලාන්..! මූ මාව මරන්නයි හදන්නෙ..”

ඇල්ෆ්රඩ් ඒ කියෙව්වෙ උගේ ජීවිත කතාවෙ අන්තිම වචන ටික.. තව එක වචනයක්වත් ඒ මූසල කටින් කියන්න දෙන්න මගේ හිත ඉඩ දුන්නෙ නෑ.. මුළු ලෝකෙම වුණත් පෙරළන්න පුළුවන් තරමෙ ලොකු ශක්තියකින් මගේ හිත උතුරද්දි මං ඇල්ෆ්රඩ් ඉස්සරහට පැන්නා.. මර බයේ කෑ ගහපු ඇල්ෆ්රඩ් මගෙන් ඈත් වෙන්න හැදුවත්, මං උගේ බෙල්ලෙන්ම අල්ලගෙන, උගේ පපුව මැද්දට පිහිය හතර පස් පාරක්ම බැස්සුවා.. මරු විකලෙන් ඇල්ෆ්රඩ් ගිරිය යටින් කෑගහද්දි උගේ ලේ වලින් මං අත්දෙක හෝදගෙන නැගිට්ටා.. ආයෙමත් මං පහත් වෙලා ලේ උතුරල ගිහින් තිබුණු ඇල්ෆ්රඩ්ගෙ මළ මිනීයට තවත් හත් අට පාරක් පිහිතල බැස්සුවා.

“මගේ අහිංසක කෙල්ල මට නැති කරාට, මගේ පුංචි සුරංගනාවිව විනාශ කරාට... උඹට දෙන තෑග්ග ඕකයි ඇල්ෆ්රඩ්.. අර.. අර බලපං.. හර්ෂි ඈත ඉඳන් හිනාවෙනවා.. හ්.. හ්.. හ්..”

මං ඇත්තටම හර්ෂිව දැක්කා.. සුදු පාට හිම කුමාරියක් වගේ එයා හිනාවෙවී හිටියා. ඩිලාන්ල කර ගියාගන්න දෙයක් නැතුව ඉන්දෙද්දි හර්ෂිගෙ මම්මා යටි ගිරියෙන් කෑ ගහන සද්දෙ මට ඇහුණා.

“උඹත් මට වද දුන්නා නේද බැල්ලිගෙ පුතෝ.. උඹෙත් ඇති නේද ගණුදෙනු අඩුපාඩු වගයක් බේරන්න..”

මං ඩිලාන් ඉස්සරහට පැන්නා.. මහ හයියෙන් කෑගහලා ඌ දුවන්න හැදුවත් ඊට කලින් මං ඉස්සර වුණා.. පිහි පාරවල් පහ හයක් අනිනකොට ඩිලාන් කපලා දැම්ම ගහක් වගේ බිමට ඇඳගෙන වැටෙද්දි, ඌත් එක්ක හිටපු කොල්ලො තුන්දෙනා පැනලා දිව්වා.

“උ.. උඹලට පේනව නේද යකෝ.. මං මගේ හර්ෂිට කොයි තරම් ආදරේ කරාද කියලා.. මං මගේ හර්ෂිට හුඟාක් ආදරෙන් හිටියෙ යකෝ.. ඔන්න මං මගේ උසාවියෙ තීරෆණ් දුන්නා.. දැන් ඉතිං හර්ෂිව මගෙන් වෙන් කරන්න කාටවත් බෑ..”

“ම.. මල්ලි... දෙ... දෙයියනේ උඹ මො.. මොකක්ද මේ කරලා තියෙන්නෙ..? උඹ මුං දෙන්නව මරලා නේද..? අනේ.. දෙයියනේ.. උඹ මොකක්ද මේ කරගත්තෙ..?”

මහ දුකකින් කෑ ගහගෙන ආපු අයියා මාව බදාගත්තා.. මෙච්චර වෙලා ගිනියම් වෙච්ච මගේ ඇස්වලින් කඳුලු කඩන් වැටෙන්න ගත්තා.

“අඬන්නෙපා අයියෙ.. මං දිනුම් අයියෙ.. මං විතරක් නෙමෙයි.. මගේ හර්ෂිත් දිනුම්.. අර.. අර අයියට පේනව මගේ හර්ෂි හිනාවෙනවා.. අර.. අර.. ඈත බලන්නකො අයියෙ.. එයා මගෙත්තෙක්ක හිනාවෙන හැටි..”

මහ විශාල මානසික පෙරළියක් හිත ඇතුළෙ තෙරපෙද්දි මං කෑගැහුවා..

“දේව්.. දේව්.. උඹට මාව අඳුනන්න බැරිද..? ම... මං ප්රශාන්.. උඹත්තෙක්ක පුංචි කාලෙ ඉඳලා එකට හිටපු එකා.. දේව්.. මං කියන ඒවා උඹට ඇහෙනවද..?”

කොහෙන්දෝ ඈත ලෝකෙක ඉඳලා ආපු එකෙක් වගේ, මගේ පුංචි කාලෙ ඉඳලා මං ගාව ඉඳපු ප්රශාන්, මගේ අත් දෙකෙන්ම අල්ලගෙන කෑගැහුවා.. ඒත් ඒ වෙනකොට මගේ ලෝකෙ ඒ කවුරුවත්ම හිටියෙ නෑ..

“අපි දිනුම්.. ඕගොල්ලො කවුරුවත්ම දන්නෑ,. මගේ හර්ෂි නංගි අර ඈත ඉඳන් මට අත වනනවා.. මං.. මං... යනවා එයත්තෙක්ක.. අර.. අර බලන්නකො.. එයා හිනාවෙන ලස්සන..”

ටිකකින් මුළු ලෝකයම කළුවර වළාවකින් වැහිලා යනවා මං දැක්කා.. ඒ වළාවෙ කොනකට වෙලා හර්ෂිනී හිනාවෙනවා මං දැක්කා.. ඒ හිනාවත්තෙක්කම ජීවිතේ පුරාම එකතුවෙන ගමන්, එයා ළඟට යන ගමන මං ඇරඹුවා.

[QUOTE="crazybuddy, post: 13629356, member: 326070"] [COLOR=Blue][SIZE=4] “ආන්ටිට අපිව මෙතනින් යවලා, අපිට කෑ ගහන්නෙපා කියලා හිත හදාගන්න පුළුවන්.. ඒත් මං කොහොමද යන්නෙ..? එක බඩවැල කඩන් ආපු, මගේ පුංචි කොල්ලගෙ දුක් කන්දරාව මෙතන තියල හිස් අතින් මට ආපහු ගෙදර යන්න පුළුවන්ද ආන්ටි.. අර බලන්න මගේ මල්ලි විඳවන හැටි.. ඌ අඬන හැටි.. මේ හැමදේකටම වග කියන්න ඕන බැල්ලිගෙ පුතෙක් ඉන්නවා..”[/SIZE] [SIZE=4] අයියා අන්තිම වචන ටික කිව්වෙ ඇල්ෆඩ් දිහාට ඇඟිල්ල දික් කරලා.. මෙච්චර වෙලා මහ ලොකු පෞර්ශත්වයකින් මූණ පුම්බගෙන හිටපු ඇල්ෆ්රඩ් වෙව්ලලා ගියා.. උගේ ලොකු මහත මූණ මැද්දට එකතුවෙන බය දැකල මගේ හිතට ආවෙ සැනසීමක්.[/SIZE] [SIZE=4] “හැමදේම කාබාසිනියා කරපු පව්කාර කාලකණ්නියා.. උඹට දෙයියන්ගෙන සමාව හම්බවුණත් මගෙන් සමාව හම්බවෙන්නෑ.. ඒක මතක තියාගනිං..”[/SIZE] [SIZE=4] මුළු මළගේම දෙදරලා යන්න අයියා කෑ ගහනවා මට ඇහුණා.. මගේ හිතේ තිබ්බ හැම දෙයක්ම අයියගෙ කටින් පිටවුණා.. ඇත්තටම මට කියන්න කියල දෙයක් තිබුණෙ නෑ.. හැම පැත්තෙන්ම ඇහුණු ගාල ගෝට්ටි අතරෙ මගේ හිතේ හිටියෙ හර්ෂනි වීතරයි.[/SIZE] [SIZE=4] “ඔ.. ඔයාට මොන දේ වුණත් මං ඔයාව බාරගන්නවා රත්තරං.. ඇයි ඔයා ඒ ගැන හිතුවෙ නැත්තෙ.. මට ඕන ඔයා විතරයි හෂි.. ඔයා කොහොමද ඔයාගෙ දේව් අයියා දාලා යන්න ගියේ.. මේ අමනුස්ස ලෝකෙ මං විතරක් තනියෙන් තියලා ඔයා ගියේ කොහොමද හෂි..”[/SIZE] [SIZE=4] මුළු හිතම වල්මත් වෙලා තියෙද්දි මගේ හිතට ආපු හැමදේම මං කියෙව්වා.. එහෙම කියවලා මං ඔලුව උසස්ල බලද්දි මගේ ඇස් ඉස්සරහ හිටියෙ ඩිලාන්.. ආයෙත් මූ ඇවිත්.. මගේ හිතේ කේන්තිය පුපුරලා ගියේ බලන් ඉන්දෙද්දිම..[/SIZE] [SIZE=4] “මේ හැමදේටම උඹත් වගකියන්න ඕන බැල්ලිගෙ පුතෝ.. උඹල මට කරපුව මතක නෑ.. මතක තියාගනිං.. ගේම තාම ඉවර නෑ.. මගේ වන් මෑන් ෂෝ එක මං ඉක්මණටම පටන් ගන්නවා.. අදම කේන්දර බලවගනිං..”[/SIZE] [SIZE=4] මං ඩිලාන්ට ඒටික කිව්වෙ දත්මිටි කන ගමන්.. තවත් ඩිංගක් වෙලා යද්දි ප්රශානුයි, අයියයි මාව හර්ෂි ළඟින් ඇදගෙන එළියට ආවා.. මගේ හිත මහා වෛරයකින් උතුරලා ගිහින් තිබුණා.[/SIZE] [SIZE=4] “කොයි දේටත් කලබල වෙන්නෙපා මල්ලි.. මං ඔක්කොම බලාගන්නම්.. උඹට දුන්නු මේ දුක් කන්දරාවම, ඌටත් විදවන්න මං වැඩේ ලෑස්ති කරනවා.. හර්ෂීගෙ ෆියුනරල් එක ඉවරවෙනකල් මට කල් දීපං චූටි..”[/SIZE] [SIZE=4] අත් දෙකෙන්ම මගේ මූණ පිරිමදින ගමන් අයියා කිව්වා. ඊට පස්සෙ ගෙවිලා ගියපු දවස් දෙක ගැන නම් මට ඒ තරම් මතකයක් තිබුණෙ නෑ.. මං හිටියෙ හර්ෂිත් එකක්.. කවුරුවත්ම නැති පාලු ලෝකෙක තනිවෙලා.. හර්ෂීගෙ අවසන් කටයුතු කරන දවසත් ඊළඟට උදාවුණා.. ඇත්තටම ඒ වෙනකොට මං හිටියෙ පියවි සිහියෙන් නෙමේ.. ගෙදර කා එක්ක වුණත් මං වැඩිය කතා කරේ නෑ.. මේ හැමදේටම මං වටේ ඉන්න අයත් වගකියන්න ඕන කියන හැඟීම මගේ හිතේ තිබුණා.[/SIZE] [SIZE=4] හර්ෂිව තැන්පත් කරපු චිතකයෙ, සුදු පාට ඉටි රෙදි පිච්චිලා, කහ, කලු, දුඹුරු පාට දුම් කැරලි මුලු අහසෙම පිරිල යද්දි හිත් පිත් නැතුව වගේ මං ඒ දිහා බලන් හිටියා. හිත ගිණිබත් කරල දාන දුක් ගොන්න වේදනාවෙන් පෙර පෙරී ඇදෙද්දි කර කියාගන්න දෙයක් නැතුව මං ඔහේ බලන් හිටියා.[/SIZE] [SIZE=4] “කෝ.. ඉතිං.. මං යන්න කලින් ඩිංගක් හිනාවෙන්න..”[/SIZE] [SIZE=4] “බෑ..”[/SIZE] [SIZE=4] බොරු නෝක්කාඩුවක් සුදු මූණට අරන් හර්ෂි කියපු හැටි.[/SIZE] [SIZE=4] “ආ.. ඒ කියන්නෙ බෑ..”[/SIZE] [SIZE=4] “බෑනෙ..”[/SIZE] [SIZE=4] “එහෙනම් ඉතිං කරන්න දෙයක් නෑ.. මං වෙන කෙල්ලෙක්ගෙන් ඉල්ලගන්නවා හිනාවක්..”[/SIZE] [SIZE=4] “ෂෝයිනේ ඉතිං..”[/SIZE] [SIZE=4] “මට නෙමේ.. හිනාවෙන්න බැරි ඔයාට හයි කරන්න..”[/SIZE] [SIZE=4] අතීතයෙන් ඇහෙන බොහෝ දේවල්, හිත ගිනිබත් කරල දාලා ඇවිලෙන්න අරන්. සුසාන බූමියෙ ඉතුරු වෙලා ඉඳපු හුඟාක් අයගෙ ඇස් යොමුවෙලා තිබ්බෙ මං දිහාට.. කම්මුල් දිගේ ගලාගෙන යන කඳුළු බිංදු බිමට බේරෙද්දි මං, ගිණිගෙන දැවෙන චිතකය හිදාට පියවර එසෙව්වා.[/SIZE] [SIZE=4] “ප්රශාන්..! මල්ලිව කොන්ට්රෝල් කරගනිං.. නැත්තං ආයෙත් සිහිය නැතිවෙයි..”[/SIZE] [SIZE=4] අයියගෙ කටහඬ ම ඈතින් වගේ ඇහුණා. රතු පාට දුම් ගුලි අහසට එක සැරේට පාවෙද්දි මුළු ලෝකෙම කර කැවෙනව වගේ මට දැනුණා. ඒ එක්කමයි මං මහා හයියෙන් කෑගැහුවෙ.[/SIZE] [SIZE=4] “හෂි... මගෙ රත්තරං.. ඇයි ඔයා මාවත් අරන් ගියේ නැත්තෙ..? මුළු ජීවිතේම විඳවලා, විඳවලා මැරෙද්දිත් ඔයා විඳවන්න ඇති හෂි..! අනේ දෙයියනේ.. ඔයාව ඔය තත්වෙට දාපු හැම එකාවම මං විනාශ කරනවා නංගි.. මේ උඩ ඉන්න හැම දෙවියෙක්ම පල්ලා.. එහෙම නොකළොත් ඔයාට සැනසීමක් නෑ..”[/SIZE] [SIZE=4] කිතුල් රැහැන් වලින් කෙසෙල් කඳන්වලට හයි කරලා චිතකය වට කරලාතිබ්බ මල් වැට, ළඟට යනකොට මගේ දෙපා බිමට නැමුණා. කෙසෙල් කඳක මුණින් අතට නවලා තිබ්බ මුට්ටියක් සුදු විසුණු වෙලා යන්න ගහපු මං වටපිටබ ැලුවා. අයියයි, අක්කයි විදුලි වේගයෙන් මං දිහාටදුවන් එනවා මං දැක්කා.. ඒත් පිච්චිල යන චිතකය අස්සෙ, ආදරේ පිරුණු හිතත් එකක්. හර්ෂිව පිච්චිලා යන විදිය මැවෙද්දි මං ආයෙමත් කෑගැහුවා.[/SIZE] [SIZE=4] “මාව දාලා යන්නෙපා හෂි.. මට මෙහෙම කරන්න ඔයාට බෑ රත්තරං.. ඔයා කොහොමද මාව දාලා ගියේ.. ඔයාට මාව දාලා ඩිංගක්වත් මතක් වුනේ නැද්ද දෙයියනේ..”[/SIZE] [SIZE=4] ඩිංගකින් මුළු මහත් වටපිටාවම අඳුරු පාටට හැරෙන විත්තිය මං දැක්කා. මාව කොහේදෝ ඈතකට පාවෙලා යන විත්තියත්, මගේ හිතට තේරුණා.. ඊටප ස්සෙයි මට හැමදේම පේන්නැතුව ගියේ..[/SIZE] [SIZE=4] ________________________________[/SIZE] [SIZE=4] ආයෙත් සිහිය එනකොට මං ගෙදරට ගෙනැල්ලා තිබුණා. හර්ෂිගෙ අහිංසක මූණ, හිත උඩ ඉබේටම වගේ මැවෙද්දි මගේ පපුව හිරවෙනව වගේ මට තේරුණා.. ආයෙ කවදාවත් හර්ෂි මගේ ඇස් ඉස්සරහටඑන්නෙ නෑ කියලා තේරුම් ගියාම මට මහා සද්දෙට හැඬුම් අවා. “මාව මෙහේට අරන් ආවෙ ඇයි..? මට.. මට හර්ෂීව බලන්න ඕන.. මට එයාව බලන්න ඕන.. මට එයා නැතුව ඉන්න බෑ කියලා තොපිට තේරෙන්නෙ නැද්ද..?”[/SIZE] [SIZE=4] “අපි කොහොමද දේව් ඒක කරන්නෙ..? උඹේ දුක අපිට තේරෙන්නෙ නැතුව නෙමෙයි.. හිත හදාගන්න බලපං.. කොයි දේත් වෙන්නෙ මිනිස්සුන්ටනේ දේව්..”[/SIZE] [SIZE=4] “හුහ්..! මිනිස්සුන්ට.. උඹ දන්නවද යකෝ.. ඒක වුණා නෙමෙයි.. කරා.. ප්රශාන්.. උඹ දන්නවද..? උඹ දන්නවද, මගේ අහිංසක කෙල්ල උං මගෙන් සඳහටම උදුර ගත්තා.. ඒත් ඇල්ෆ්රඩ්ට ඒ වෙනුවට ගෙවන්න වෙන වන්දිය හුඟාක් වැඩියි.. මං ඌව මරනවා මචං.. මරලා උගේ ලේ බොනවා.. මට උගේ ලේ බොන්න ඕන.. මට උගේ ලේ මොන පාටද කියලා බලන්න ඕක.. ඌ මගෙන් ජීවිතේ ඉල්ලල වැඳ වැටෙන හැටි මට බලන්න ඕන..”[/SIZE] [SIZE=4] “චුටි.. මො.. මොනවද පුතේ මේ කියවන්නෙ..? දරුවෙක්ගෙ දුකක් නොතේරෙන අම්මා කෙනෙක් නෑ පුතේ.. කවුරු නැතත් අපි ඔයා ගාව ඉන්නවනේ චූටි..”[/SIZE] [SIZE=4] “ඒ ගැන කතා කරන්නෙපා අම්මෙ.. ඔයාලා හැමෝටම ඕන වෙලා තිබ්බෙ හර්ෂිව මගෙන් ඈත් කරලා දාන්නනේ.. නේද..? ඉතිං දැන් ඒක වුණා.. එයා මගෙන් හැමදාටම අයින් වෙලා ගියා.. ඔන්න දැන් ඔයාට හිනාවෙලා ඉන්න පුළුවන්.. මගේ දුක මං තනියෙම විඳගන්නම්..”[/SIZE] [SIZE=4] මං එහෙම කියද්දි අම්මගෙ ඇස්වලින් කඳුළු පොදියක් කඩන් හැලෙන හැටි මං දැක්කා.. ඒත් මට දුකක් දැනුණෙ නෑ.. වෙනද අම්මගෙ කඳුළු වලට උණුවෙන මගේ අහිංසක හිත අද මං ගාව තිබ්බෙ නෑ.. ඒක අර අහිංසක කෙල්ලත් එක්ක පාලු භූමියෙ මිහිදන් වෙලා ගිහින් තිබුණා.. එතැන ඉදලා දවස් කීයක් ගෙවුණද කියලා මගේ මතකයෙ තිබ්බෙන ෑ..[/SIZE] [SIZE=4] ______________________________[/SIZE] [SIZE=4] වැහි බීරුමට මුළු අහස් කුසම ඉකි ගහද්දි ජීවිතේ මං ප්රාර්ථනා කරපු අවසාන හෝරාව උදාවෙලා තිබුණා.. මං ඒ වෙනකොට හිටියෙ හර්ෂණීගෙ ගේ ගාව.. ඉස්සරහ දොර යාංතමට අඩවල් කරලා තියෙනවා මං දැක්කා.. වැහි බීරුමත් එක්ක ආපු හීතලෙන් බේරෙන්න මං අත්දෙක සාක්කු දෙකේ ඔබාගත්තා.. දකුණු සාක්කුවෙ දාලා තිබ්බ දිග රම්බො පිහිය මගේ අත තවත් සීතල කරද්දි හර්ෂිලගෙ ගෙදර ඉස්සරහ දොරට මං පයින් පාරක් ගැහුවා.. බිත්තියෙත් හැපිලා නතරවුණු ලොකු කොස් දොරේ සද්දෙට ඉස්සෙල්ලම එබිලා බැලුවෙ හර්ෂිගෙ මම්මා.. මාව දැක්ක ගමන් එයාගෙ ඇස් ලොකු වෙන හැටි මං දැක්කා..[/SIZE] [SIZE=4] “ආන්ටි... මං කලබල කරන්නෑ.. මට ඕනෙක රන එකා පුළුවන්තරම් ඉක්මණට මට දීපන්.. මට ඕන ඇල්ෆ්රඩ්.. නැත්තං මං උඹවත් මරනවා..”[/SIZE] [SIZE=4] සාක්කුවෙ තිබ්බ රම්බො පිහිය දකුණු අතට ගන්න ගමන් මං කෑගැහුවා.. බයෙන් මිරිකෙන මම්මගෙ මූණ දැක්කහම මගේ හිතට ආවෙ විශාල සතුටක්..[/SIZE] [SIZE=4] “මෙ.. මෙ.. මේ මොනවද ඔය ළමයා කරන්න හඳන්නෙ..? මං.. මං කියනෙක අහලා ඔතනින් වාඩිවෙන්නකො.. ම.. මට මේව මොනවත් තේරෙන්නෑ.. ඇ.. ඇයි ඔය ළමයා ඇල්ෆ්රඩ්ව හොයන්නෙ..?”[/SIZE] [SIZE=4] ගොත ගගහා වුණත් හර්ෂීගෙ මම්මා ඇහුවෙ නියම ප්රශ්නයක්.. මගේ හිතට ඩිංගෙන් ඩිංග එකතුවෙලා තිබ්බ මහ විශාල කේන්තිය ටිකෙන් ටික ඈනුම් අරින්න ගත්තා.[/SIZE] [SIZE=4] “උඹ දන්නැතුව ඇති ගෑණියෙ.. හර්ෂිට වස බොන්න තරම් හේතුවක් තිබුණෙ නෑ.. ඒක උඹ දන්නෑ.. ඒත් මං දන්නවා.. හර්ෂි වස බිව්වෙ ඇයි කියලා උඹ දන්නවද ගෑනියෙ..? උඹේ මිනිහා මගේ හර්ෂිව විනාශ කාරා.. මගේ අහිංසක කෙල්ලව දූෂණය කරා.. උඹේ ගෙදර ඉඳන් ඔය හැමදේම වෙනකන් උඹ මොනවත්ම දන්නෙ නෑ..”[/SIZE] [SIZE=4] “අ.. අනේ දෙයියනේ.. ම.. මං මේව විශ්වාස කරන්නෙ කොහොමද..? ඔය ළමයා මොනවද මේ කියන්නෙ..? ඇල්ෆ්රඩ් ඒ වගේ දෙයක් කරාවිද..? අපේම දරුවෙක් වගේ අපි හර්ෂිව හදාගත්තෙ..”[/SIZE] [SIZE=4] “බුරියෙන් පල්ලෙහා නෑකම් නෑ ගෑණියෙ.. උඹ විශ්වාස කරත් එකයි, නැතත් එකයි.. මට ඇල්ෆ්රඩ් ඉන්න තැන කියපං.. මෙච්චර කල් කරපු බිස්නස්වල ගනුදෙණු බේරගන්න ඕන..”[/SIZE] [SIZE=4] මං මහා සද්දෙට කෑ ගැහුවා.. හර්ෂීගෙ, මම්මගෙ මූණ බයේම සුදුමැලි වෙලා තිබ්බා.. මගේ දකුණු අතේ තිබ්බ රම්බො දැති පිහිය දිහා හර්ෂීගෙ මම්මා බැලුවෙ යකෙක් දිහාවෙ බලනව වගේ.[/SIZE] [SIZE=4] “ගණුදෙනු බේරගන්න මෙනන් මං ඇවිත් ඉන්නවා ඉලන්දාරියා..”[/SIZE] [SIZE=4] මගේ පිටිපස්සෙන් ඇහුණ ඒ ගොරෝසු කටහඬට මං හැරුණා.. එතැන හිටියෙ ඇල්ෆ්රඩුයි, ඩිලානුයි.. තව මං දැකලා නැති මූණු ටිකක් විතරයි.. ඒ තත්පරේදි මං හර්ෂිගෙ මම්මා ගේ ඇතුළට දුවනවා මං ඇස් කොණින් දැක්කා. ඇල්ෆ්රඩ්ගෙ වලත්ත හිනාව දැක්කහම මගේ මුළු හිතම කේන්තියෙන් පුපුරලා යනවා කියලා මට දැනුණා. ඩිලාන් වුණත් අමුතු නෝන්ඩි හිනාවක් දාගනෙයි හිටියෙ.. මෙච්චර වෙලා පිටිපස්සට කරගෙන හිටපු රම්බො පිහිය මං ඉස්සරහට ගත්තා.. ඒ පිහිය දැක්ක ගමන් උංගෙ මූණු වලට ආපු බය දැකලා මගේ හිත සංතෝසෙන් උතුරලා ගියා.[/SIZE] [SIZE=4] “උඹට පේනවා නේද ඇල්ෆ්රඩ්.. මං ගණුදෙනු බේරන්න ඇවිල්ලා තියෙන්නෙ කොහොමද කියලා.. අමන බැල්ලිගෙ පුතෝ.. උඹ මේචචර දවස් මට දීපු වද කන්දරාවටයි.. මගේ අහිංසක කෙල්ලගෙ ජීවිතේ නැති කරාටයි.. උඹව මරලා විතරක් මං ඉතුරු කරන්නෑ..”[/SIZE] [SIZE=4] ඩිලානුයි, අනිත් කොල්ලො තුන්දෙනයි බයවෙලා වගේ ඉන්දෙද්දි ඇල්ෆ්රඩ් පණ බයෙන් කෑ ගහනවා මට ඇහුණා.[/SIZE] [SIZE=4] “ඒ... ඒයි ඩිලාන්..! ඩිලාන්..! මූ මාව මරන්නයි හදන්නෙ..”[/SIZE] [SIZE=4] ඇල්ෆ්රඩ් ඒ කියෙව්වෙ උගේ ජීවිත කතාවෙ අන්තිම වචන ටික.. තව එක වචනයක්වත් ඒ මූසල කටින් කියන්න දෙන්න මගේ හිත ඉඩ දුන්නෙ නෑ.. මුළු ලෝකෙම වුණත් පෙරළන්න පුළුවන් තරමෙ ලොකු ශක්තියකින් මගේ හිත උතුරද්දි මං ඇල්ෆ්රඩ් ඉස්සරහට පැන්නා.. මර බයේ කෑ ගහපු ඇල්ෆ්රඩ් මගෙන් ඈත් වෙන්න හැදුවත්, මං උගේ බෙල්ලෙන්ම අල්ලගෙන, උගේ පපුව මැද්දට පිහිය හතර පස් පාරක්ම බැස්සුවා.. මරු විකලෙන් ඇල්ෆ්රඩ් ගිරිය යටින් කෑගහද්දි උගේ ලේ වලින් මං අත්දෙක හෝදගෙන නැගිට්ටා.. ආයෙමත් මං පහත් වෙලා ලේ උතුරල ගිහින් තිබුණු ඇල්ෆ්රඩ්ගෙ මළ මිනීයට තවත් හත් අට පාරක් පිහිතල බැස්සුවා.[/SIZE] [SIZE=4] “මගේ අහිංසක කෙල්ල මට නැති කරාට, මගේ පුංචි සුරංගනාවිව විනාශ කරාට... උඹට දෙන තෑග්ග ඕකයි ඇල්ෆ්රඩ්.. අර.. අර බලපං.. හර්ෂි ඈත ඉඳන් හිනාවෙනවා.. හ්.. හ්.. හ්..”[/SIZE] [SIZE=4] මං ඇත්තටම හර්ෂිව දැක්කා.. සුදු පාට හිම කුමාරියක් වගේ එයා හිනාවෙවී හිටියා. ඩිලාන්ල කර ගියාගන්න දෙයක් නැතුව ඉන්දෙද්දි හර්ෂිගෙ මම්මා යටි ගිරියෙන් කෑ ගහන සද්දෙ මට ඇහුණා.[/SIZE] [SIZE=4] “උඹත් මට වද දුන්නා නේද බැල්ලිගෙ පුතෝ.. උඹෙත් ඇති නේද ගණුදෙනු අඩුපාඩු වගයක් බේරන්න..”[/SIZE] [SIZE=4] මං ඩිලාන් ඉස්සරහට පැන්නා.. මහ හයියෙන් කෑගහලා ඌ දුවන්න හැදුවත් ඊට කලින් මං ඉස්සර වුණා.. පිහි පාරවල් පහ හයක් අනිනකොට ඩිලාන් කපලා දැම්ම ගහක් වගේ බිමට ඇඳගෙන වැටෙද්දි, ඌත් එක්ක හිටපු කොල්ලො තුන්දෙනා පැනලා දිව්වා.[/SIZE] [SIZE=4] “උ.. උඹලට පේනව නේද යකෝ.. මං මගේ හර්ෂිට කොයි තරම් ආදරේ කරාද කියලා.. මං මගේ හර්ෂිට හුඟාක් ආදරෙන් හිටියෙ යකෝ.. ඔන්න මං මගේ උසාවියෙ තීරෆණ් දුන්නා.. දැන් ඉතිං හර්ෂිව මගෙන් වෙන් කරන්න කාටවත් බෑ..”[/SIZE] [SIZE=4] “ම.. මල්ලි... දෙ... දෙයියනේ උඹ මො.. මොකක්ද මේ කරලා තියෙන්නෙ..? උඹ මුං දෙන්නව මරලා නේද..? අනේ.. දෙයියනේ.. උඹ මොකක්ද මේ කරගත්තෙ..?”[/SIZE] [SIZE=4] මහ දුකකින් කෑ ගහගෙන ආපු අයියා මාව බදාගත්තා.. මෙච්චර වෙලා ගිනියම් වෙච්ච මගේ ඇස්වලින් කඳුලු කඩන් වැටෙන්න ගත්තා.[/SIZE] [SIZE=4] “අඬන්නෙපා අයියෙ.. මං දිනුම් අයියෙ.. මං විතරක් නෙමෙයි.. මගේ හර්ෂිත් දිනුම්.. අර.. අර අයියට පේනව මගේ හර්ෂි හිනාවෙනවා.. අර.. අර.. ඈත බලන්නකො අයියෙ.. එයා මගෙත්තෙක්ක හිනාවෙන හැටි..”[/SIZE] [SIZE=4] මහ විශාල මානසික පෙරළියක් හිත ඇතුළෙ තෙරපෙද්දි මං කෑගැහුවා..[/SIZE] [SIZE=4] “දේව්.. දේව්.. උඹට මාව අඳුනන්න බැරිද..? ම... මං ප්රශාන්.. උඹත්තෙක්ක පුංචි කාලෙ ඉඳලා එකට හිටපු එකා.. දේව්.. මං කියන ඒවා උඹට ඇහෙනවද..?”[/SIZE] [SIZE=4] කොහෙන්දෝ ඈත ලෝකෙක ඉඳලා ආපු එකෙක් වගේ, මගේ පුංචි කාලෙ ඉඳලා මං ගාව ඉඳපු ප්රශාන්, මගේ අත් දෙකෙන්ම අල්ලගෙන කෑගැහුවා.. ඒත් ඒ වෙනකොට මගේ ලෝකෙ ඒ කවුරුවත්ම හිටියෙ නෑ..[/SIZE] [SIZE=4] “අපි දිනුම්.. ඕගොල්ලො කවුරුවත්ම දන්නෑ,. මගේ හර්ෂි නංගි අර ඈත ඉඳන් මට අත වනනවා.. මං.. මං... යනවා එයත්තෙක්ක.. අර.. අර බලන්නකො.. එයා හිනාවෙන ලස්සන..”[/SIZE] [SIZE=4] ටිකකින් මුළු ලෝකයම කළුවර වළාවකින් වැහිලා යනවා මං දැක්කා.. ඒ වළාවෙ කොනකට වෙලා හර්ෂිනී හිනාවෙනවා මං දැක්කා.. ඒ හිනාවත්තෙක්කම ජීවිතේ පුරාම එකතුවෙන ගමන්, එයා ළඟට යන ගමන මං ඇරඹුවා.[/SIZE] [SIZE=4] [/SIZE][/COLOR] [CENTER] [SIZE=4][COLOR=Blue][IMG]http://3.bp.blogspot.com/-LPjmKabmmE8/T15HGk9TnPI/AAAAAAAABg0/gIhy4AxiqwM/s1600/End.gif[/IMG][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom