෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    උබල කව්රුහරි දන්නවද මචන්ලා අර මැච් එකක් ඉවර උනාම ප්ලේ වෙන සින්දුව මොකද්ද කියල :confused::confused:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture041.jpg
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Ado ubala kohomada ochchara wishwasen kiyanne api aussie match eka dinanawa kiyala.. Ubala nikan katata enawata kiynawada ehema nathnam ehema kiyanna thiyena hethu monada? Api nodakina Peththak ubalata penawada dan na ne.

    Mata nam ape bowling attack ekath ekka aussie batting line up eka thibbama monawain monawa weida kiyala hithenawa. Herathuth na. E kiyanne apita honda spinner kenek na. Lakmal eng ungenuth kaapu eke auusie ungen noka idi da.. Ape death bowling unath thawa madi. Malinga unath thama peak ekata awith na. Unge uda idala inne digata harahata kelina unmai. un ikmanata wkt deka thunak giyath gahanna deparak hithana un neme.

    Match eka paradunoth kmcyai Henryai wagakeema baraganna one..:angry:

    avatar341750_25.gif

    ;)
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ශ්‍රී ලංකා පිලේ වාර්තා බිඳ දමමින් බංග්ලාදේශය ලෝක කුසලානයේ වාර්තා තබයි -

    මේවා දකිනකොට ඇගේ මාලු ගගේ නටනවා බලන් ගියාම හොදම flat Track තියෙන්නේ Aus nz වල නේ
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ශ්‍රී ලංකා පිලේ වාර්තා බිඳ දමමින් බංග්ලාදේශය ලෝක කුසලානයේ වාර්තා තබයි -

    මේවා දකිනකොට ඇගේ මාලු ගගේ නටනවා බලන් ගියාම හොදම flat Track තියෙන්නේ Aus nz වල නේ

    monada ban kadapu wartha? :eek::eek:
     
    Status
    Not open for further replies.