machanla heta ape match eka kiyatada tiyanne?????
උදේ 9 ට බන්
machanla heta ape match eka kiyatada tiyanne?????
උබ බීලදකුසල් squad එකේ නෑ යකෝ
![]()
kusal thama eliye bola![]()
Kusal na ban thama squad eke.u stand by inne![]()

ei uwa gennuwanam apita uge batting balanna denna bari
හෙට මට බලන්න වෙන්නේ නෑ ඒක නිසා ලංකාව දිනන්න තියෙන අවස්තාවත් ගොඩක් වැඩියි .![]()

ooka dakkata duk wenna epa... umbata satutu wenna ochchara honda hetuwak tyeddi![]()

හරි යකෝ මම ග්‍රවුන්ඩ් හැම එකක්ම මතක තියගෙන ඉන්නෙ නෑ...මට ඕක මතක තිබ්බෙ MCG විදිහට ඒකයි එහෙම කිව්වේ...eka akurak waradunama ground ekakma maaru wenawa oiane ban
meka kiyawala lide panapan
dan katauththara nane?dan adagena ei gon part ekak dagena
![]()

එහෙම bating බලන්න දෙන්න විදිහක් නෑනේ සහෝMona suttakda eei uwa gennuwanam apita uge batting balanna denna bari
## thattayage thatte palamu![]()
රංගන ගේ ඉන්ජරිය අමාරුනම් තමා ඒ වෙනුවට කුසල්ව දාන්නේ.ඌ දැන් තියාම ගෙන්නුවේ replacement එක කරන්න උනොත් ඉක්මනට කරන්න පුළුවන් නිසා.
හරි යකෝ මම ග්‍රවුන්ඩ් හැම එකක්ම මතක තියගෙන ඉන්නෙ නෑ...මට ඕක මතක තිබ්බෙ MCG විදිහට ඒකයි එහෙම කිව්වේ...
අනික මචන් මැච් එකට කලින් කිසිම නායකයෙක් තමුන්ගෙ සියලුම සැලසුම් කියන්නෙ නෑ..මේකත් සමහර විට ඒ වගේ වෙන්න ඇති...අනික මැතිව්ස් කෙලින්ම කියලා නෑනේ උන් දෙන්නවමයි ගන්නෙ කියලා..

එහෙම bating බලන්න දෙන්න විදිහක් නෑනේ සහෝරංගන ගේ ඉන්ජරිය අමාරුනම් තමා ඒ වෙනුවට කුසල්ව දාන්නේ.ඌ දැන් තියාම ගෙන්නුවේ replacement එක කරන්න උනොත් ඉක්මනට කරන්න පුළුවන් නිසා.
(ekekuta witarak inna puluwan nisa)
එහෙම bating බලන්න දෙන්න විදිහක් නෑනේ සහෝරංගන ගේ ඉන්ජරිය අමාරුනම් තමා ඒ වෙනුවට කුසල්ව දාන්නේ.ඌ දැන් තියාම ගෙන්නුවේ replacement එක කරන්න උනොත් ඉක්මනට කරන්න පුළුවන් නිසා.

KUSALta wada RANGANA watinawa super fours yanna(ekekuta witarak inna puluwan nisa)
![]()

ay saho....eka paratama baya une...![]()

ow ekanam aththa machan dekama bind karanna barida![]()

Eda AUSSIE capa apiwa warnana karala kiyapuwa mathak una umbe kathaawata. rahas kiyanne nea ne![]()
![]()

hoda wenawa hoda wenawa baya novee hitu..ithin aye ranganata hoda weida![]()

KUSALta wada RANGANA watinawa super fours yanna(ekekuta witarak inna puluwan nisa)
![]()

හරි යකෝ මම ග්‍රවුන්ඩ් හැම එකක්ම මතක තියගෙන ඉන්නෙ නෑ...මට ඕක මතක තිබ්බෙ MCG විදිහට ඒකයි එහෙම කිව්වේ...
අනික මචන් මැච් එකට කලින් කිසිම නායකයෙක් තමුන්ගෙ සියලුම සැලසුම් කියන්නෙ නෑ..මේකත් සමහර විට ඒ වගේ වෙන්න ඇති...අනික මැතිව්ස් කෙලින්ම කියලා නෑනේ උන් දෙන්නවමයි ගන්නෙ කියලා..

dan ithin ehemawath kiyamu ne?
ona ekekta therenawa ea kiyala thiyena eken un denna thama heta gahanne kiyala.ea unata ubata lajjawa wahaganna beri nisa ehema neme kiyanawa 
heta Tharanga wai Seeku wai team ekata damama anatha wela yanawa uba 