෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
nishanthata badu packet wenna wage yanne :dull:

කී‍්‍රඩා අමාත්‍යංශයට අනුබද්ධ ප‍්‍රබලම දෙපාර්තමේන්තුවක ඉහළම නිලයක් දරන අයකුට එරෙහිව පැවැති පරීක්‍ෂණයකදී අදාළ චෝදනාවන්ට ලක්වූ අය ඊට වැරදිකරු බව සනාථ වී ඇතත් ඒ සම්බන්ධයෙන් පියවර ගැනීම එන්න එන්නම පමාවෙමින් තිබෙන බව වාර්තා වේ.

මෙම තනතුර හොබවන අය මේ වන විටත් අදළා තනතුරේ කටයුතු කරමින් අතපසුවූ ගෙවීම් කිරීමට යුහුසුළුව උත්සුක වන බවද දැනගන්නට තිබේ.

එල්ල වූ චෝදනා සියල්ලම යටපත් කරමින් මෙම තනතුර දරන අය ආරක්‍ෂා කිරීමට හිටපු රජයේ ප‍්‍රබල ඇමතිවරයකු දිගින් දිගටම උත්සාහ ගෙන ඇති නමුත් පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු විසින් මෑතකදී කරන ලද පරීක්‍ෂණයකින් පසුව නිර්දේශ කර ඇත්තේ අදාළ තනතුර දරන අය වහාම එම තනතුරෙන් ඉවත් කර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සංචිතයට අනුයුක්ත කරන ලෙසයි.

එසේ වුවත් එම තීරණය ගැනීම දේශපාලන බලපෑම් හේතුවෙන් දිගින් දිගටම පමා වෙමින් තිබෙන බව කී‍්‍රඩා අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

පිටු 35 කින් සමන්විත පරීක්‍ෂණ වාර්තාවට අනුව සියලූ චෝදනාවන්ට මෙම තනතුර හොබවන අය වැරදිකරු බව දැනගන්නට තිබේ. මෙම වාර්තාවේ පිටපත් කිහිපයක් මේ වන විට පිටස්තර පුද්ගලයන් අතටද පත්වී ඇති බවත් දැනගන්නට ඇත.

ඒ සම්බන්ධයෙන් මූලික පරීක්‍ෂණයක් කිරීමට කී‍්‍රඩා අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සූදානම් වූ නමුත් අවසානයේදී එම නිලධාරියාද වෙනත් අමාත්‍යංශයකට මාරු කර යවන ලදි.

මාරු කර යවන ලද නිලධාරියා වෙනුවට පත්කරන ලද නිලධාරියාද තමන්ට ලැබුණු වාර්තාව ස`ගවා තබා ගනිමින් හිටපු ඇමතිවරයාගේ අභිමතය අනුව කටයුතු කළ බව දැනගන්නට තිබේ.

ඔවුන්ගේ බලාපෙරොත්තුව වූයේ පසුගිය 8 වැනිදා පැවැති ජනපතිවරණයන් පසුව, දේශපාලනඥයාගේ බලය භාවිතා කරමින්, එම පරීක්ෂණ වාර්තාවන් යටගසා විනාශ කර දැමීම බවද කී‍්‍රඩා අමාත්‍යංශයේ තතු දන්නෝ කියති.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල සමග එම තත්ත්වය සම්පූර්ණයෙන්ම කණපිට හැරිණ.
 

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    man hithanne...

    Melbourne, Australia
    Sidney Myer Music Bowl,
    7:30pm AEDT
    12th February 2015


    එල එල

    27ebb9a354e24af6b761083045faecd7.ashx



    Sidney_Myer_Music_Bowl.jpg



    PLACE EKA NAM PATTA ATH IDA MADI WAGE NE
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    oka Feb 12 yana seen eak yanawa sure na :eek: uba kiyanne oke tickets free dunne Jan 12 online. dawal 12 ta open kale. 12.15 ta ganna haduwa iwarai kiyahanko :rofl::dull: tickets poddai thiyenne ekai patta place eka habai :yes:

    patta ath ida madi meka loke 2 nd wadima balana event eka opening eka welath , MCG eka thiyanna thibbe lokuwatama


    ow ban lowth ida madi. ayda danne ne podi space ekak thiyena thenak gaththe.

    sira ban anika me wage loku event ekakata :dull: MCG eka ganna thibbe lokuwatama thiyanna :(
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    patta ath ida madi meka loke 2 nd wadima balana event eka opening eka welath , MCG eka thiyanna thibbe lokuwatama




    sira ban anika me wage loku event ekakata :dull: MCG eka ganna thibbe lokuwatama thiyanna :(

    ado meka 2nd largest event ekada ban :shocked:. eka FIFA wenna one ehenam. ethakota olympic :oo:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    මෙහෙමයි බන් මේ පාර Cricket World cup එක Fifa olympic වලින් පස්සේ වැඩියෙන්ම බලන Sport event එක වෙයි කියලා කියනවා :)
     
    Status
    Not open for further replies.