෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
මැච් එක බලන්න හම්බුනේ දැන් සිංහලු :( . චන්දිමාල්ට මොකාද බං වැහුනේ? මොකද උනේ ඌට?

Injured ban. dan gahanna ekek naha tharangaya witharai inne. thawa 40kata lan wenna wadi lankunu un.:dull:
 
Last edited:

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මට නම් දුන්න ෆයිට් එක හොඳටම ඇති හේරා ටීම් එකට අවහම ඔච්චර ලොකු ගානකට අනිත් ටීම් එකට යන්න බෑ:yes::yes::yes:. තරංග නම් ඉතින් :angry::angry::angry:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Injred ban. dan gahanna ekek naha tharangaya witharai inne. thawa 40kata lan wenna wadi lankunu un.:dull:

    මොකක්ද ඌට උනේ? බවුන්සරයක් වැදුනද? ඌට මැක්ස්වෙල වැහිලද බං 216 SR එකකින් ගහලා තියෙන්නේ. :oo::dull:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මොකක්ද ඌට උනේ? බවුන්සරයක් වැදුනද? ඌට මැක්ස්වෙල වැහිලද බං 216 SR එකකින් ගහලා තියෙන්නේ. :oo::dull:

    ඌ තමා ටිකක් හරි අලුත් උන්ට මේක අවුලක් නෑ කියල පෙන්නන්න බැට් කලේ :dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකක්ද ඌට උනේ? බවුන්සරයක් වැදුනද? ඌට මැක්ස්වෙල වැහිලද බං 216 SR එකකින් ගහලා තියෙන්නේ. :oo::dull:

    hamstring කේස් බං :dull: retired hurt :dull:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    na na ehema une naha duwaddi ulukku wuna.

    අපරාදේ බං ඒ ගැහුව විදිහට අනිවා දිනන්න තිබ්බා බං. යකෝ මූමාර ගැහිල්ලක් ගහලනේ කාටද ගැහුවේ? :rofl:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඌ තමා ටිකක් හරි අලුත් උන්ට මේක අවුලක් නෑ කියල පෙන්නන්න බැට් කලේ :dull:

    පොල් අඩිද බං ඌ ගැහුවේ SR එක 216 ක්. ටහිකෙනවා. :dull::dull:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Starc to Prasanna, OUT, sends one crashing into the stumps of Prasanna, who just played all around this full yorker on middle which just tailed away a touch. Too good for the tail-ender as he walks off to the pavilion
    S Prasanna b Starc 9 (11b 1x4 0x6) SR: 81.81
     
    Status
    Not open for further replies.