෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Starc to Senanayake, OUT, fantastic yorker on middle which is spooned straight up to mid-off to end the game. There is a bit of confusion as to whether Chandimal would re-emerge, but it looks like the game is officially over
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    තරංගගෙන් සෑහේන්න වැඩක් ගත්ත නේද අපි. නියමයි. කියලා වැඩක් නෑ. මේක තරංගගේ අව්ලක් නෙමෙයි මේ වගේ මැච් එකක තරංගට මේ position එකේ අවිත් කරන්න තියෙන දේ අඩුයි.
    hukapan mama balagena hitiye me oka kawuda kiyanne kiyala :angry: yako batman kenek unahama thene hetiyata gahanna one :angry:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඒවා පස්සේ බලමු කුකුලොහ් :P

    Sirawata ada Herath hitiya nam Sachiya wenuwata match eka dinanawa :/ kaage hari andak kadala Kusal wa damma nam hari. Also Chandimal permanently tournament eken out nattam hondai :nerd:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මෙහෙම බලද්දී කුකුලනේ අපිට SA වලට හේරත් එක්ක ගහන්න බැරිකමකුත් නෑ :yes:

    aniwa. tharanga wenuwata prekshakayek gaththa nam hari fast bowler kenek ganna bari nam :)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තරංගගෙන් සෑහේන්න වැඩක් ගත්ත නේද අපි. නියමයි. කියලා වැඩක් නෑ. මේක තරංගගේ අව්ලක් නෙමෙයි මේ වගේ මැච් එකක තරංගට මේ position එකේ අවිත් කරන්න තියෙන දේ අඩුයි.

    ඌව කොහෙට කියල දාන්නද බං?...opening දාන්න බෑ outside off stump හොඳ බෝලයක් වැටුන ගමන් අවුට්....මැදට දාන්න බෑ බෝල කනවා......අගට දාන්නත් බෑ අල්ල අල්ල ඉන්නවා
     
    Status
    Not open for further replies.