෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

sudu hawa

Well-known member
  • Dec 1, 2011
    1,629
    100
    63


    meka sirada machanla:nerd::nerd::eek:
     
    Last edited:

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    මේ මෝතා වන විට තිරිමාන්න ඉතා අගනා ටෙස්ට් ඉනිමක් ක්‍රීඩා කරමින් සිටිනවා :no::no:
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    mona huyannakda ban me wage kanchi team ekatawath thiriyata gahanna be ne atha diga erala
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    මේ මෝතා වන විට තිරිමාන්න ඉතා අගනා ටෙස්ට් ඉනිමක් ක්‍රීඩා කරමින් සිටිනවා :no::no:

    • Good Morning machanla

    adath 100k gahai catch ekak atha heriyoth :rofl: ada kawuda inne team ekata
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ගුඩ් මෝර්නින් සිංහලු !! :):)

    අදනම් හොඳ ටීම් එකක් දාලා වගේ :):)

    කොහොමද බන් හොද වෙන්නේ.අදත් තිරිය ඕපන් එන්නේ ඔය.කුසලටත් වෙන්නේ තරන්ගයට උණු දේ තමයි.ගොන් සනා තමයි කන්නේ ඔක්කොම.යකෝ තිරියා ඔප්නර් කෙනෙක් විදියට ෆේල් වෙලා තියෙද්දිත් අයෙත් එතනම ගස්සන්නේ මොන මගුලකටද.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :baffled::baffled:me tread ekema ekek dala tibba ban

    webcric eka load wenneth nadda

    නෑ බං 512 kbps වයිෆයි ස්පීඩ්. අපේ මැට්ටෝ ටික ‍ෆිල්ම් බාලා මාට්‍ටු වෙලා ලිමිට් කරලා බන් සෙද්ද. :baffled::baffled::dull::(
     
    Status
    Not open for further replies.