෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එල එල. මට නම් අපේ එවුන් ගැන පුදුම ශුවර් එකක් තියෙන්නේ මෙදා පාර QF වලින් එහාට යන එක ගැන නම්. NZ, SAF, AUS, IND අර කොකා ෆෝර්ම් උනොත් තමයි නැත්නම් මුන් අනාතයි. QF අපි එක්ක සෙට් උනත් මුන් එනවා බං. :angry::angry: or ENG තමයි සෙමි ගොඩක් වෙලේට.

    IND kanawa guu yanna:yes::yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :no::no:

    Free dennam Bro ta

    *7.10 ට හරියටම Tag ekak ain kara gannawa

    එපා එපා. දැන්ම එපා බං. වෙන එකෙක් විදියි. මම ශේප් එකේ ඉල්ල ගන්නම් බං. දැන්ම එපා. දවාලෙක බලමු කවුරුත් නැති වෙලේ. :D:D
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    IND kanawa guu yanna:yes::yes:

    එහෙම උනොත් හොඳයි බං. වැඩිය ඕනේ නෑ ඉන්ඩියාව පක්කොන්ගෙන් කෑවොත් මට ඒ ඇති. :rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එපා එපා. දැන්ම එපා බං. වෙන එකෙක් විදියි. මම ශේප් එකේ ඉල්ල ගන්නම් බං. දැන්ම එපා. දවාලෙක බලමු කවුරුත් නැති වෙලේ. :D:D

    ok :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම උනොත් හොඳයි බං. වැඩිය ඕනේ නෑ ඉන්ඩියාව පක්කොන්ගෙන් කෑවොත් මට ඒ ඇති. :rofl:

    ehema unoth india ffucking fansla kohoma oluwa ussannada FB page eke :rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එල එල. මට නම් අපේ එවුන් ගැන පුදුම ශුවර් එකක් තියෙන්නේ මෙදා පාර QF වලින් එහාට යන එක ගැන නම්. NZ, SAF, AUS, IND අර කොකා ෆෝර්ම් උනොත් තමයි නැත්නම් මුන් අනාතයි. QF අපි එක්ක සෙට් උනත් මුන් එනවා බං. :angry::angry: or ENG තමයි සෙමි ගොඩක් වෙලේට.

    Aus vs Sri lanka Final bn :D:D
     
    Status
    Not open for further replies.