Hariyatama danne na ban. Mat qwe ncc gahana ekek thamai ban
sure da ban kapuwa lakunu athara kiyala. u gehuwe ne ne ban anthimata gahapu match wala. palleha thiyenne uge anthima match 5 score karapu tika.
8
11
0
11
21

awul dekak thiyenawa.Jeewa,Suranga dennama injured.un dennawa halanna try eka board eken.eeta amatharawa Dhammikath injured.mona weida kiyala sure na.Jeewa wenuwata Kusal wa team ekata dammama anthima overs wala loku parawal walata enna puluwananika bole swin wenneth nathi nisa echchara case ekak na
Thiri kohomath hariyan na ban mada pela gahanna
ekko open karala slow rate ekakin hari partnership ekak thiyanna one dan karanawa wage.nathnan team eke inna ba
mata hithenawa Dimuth ta mokak hari seen ekak wela tournament eka madadi Tharanga wa ganeewi kiyala
ehema unoth knock out stages wlata meka thama mage team eka combination eka
1.Dilshan
2.Mahela
3.Sanga
4.Chandi
5.Tharanga
6.Mathews
7.Kusal
8.Thisara
9.Kulasekara/Dhammika
10.Herath/Sachithra
11.Malinga
උබගෙ team එකේ තියන ප්‍රධාන ගැටලුව තමයි ඇයි mathews ව no-6 demote කරන්නෙ ඌ පහුගිය අවුරුද්දෙම no-5 වල ගහපු ලෝකයේ හොදම batsmen වෙච්චි කොට. ඌ වගේ එකෙක්ට game එක ලස්සනට control කරන්න පුලුවන් ඒ නිසා ඌ අනිව no-5 ගහන්නම ඕන. අනිත් එක තමයි තරංගව middle order එකට දාපු එක. මචං ඌ හෙන කාලෙකට පස්සෙ team එකට එන්නෙ, ඒනිසා ඌට ටිකක් settle වෙන්න දෙන්න ඕන. ඒවගේ වෙලාවක ඌව middle order එකට දාල හරි යන්නෑ. මොකද ඌට ගොඩක් වෙලාවට batting powerplay සෙට් වෙනව සමහර වෙලාවට අපේ මුල් 3 දෙනා ඉක්මනට ගියොත් ඌට මාර pressure එකක් වැටෙන්නෙ. ඒක නිසා එක්කො ඌ open කරන්න ඕන නැත්තං එලියෙන් ඉන්න ඕන. අනිත් එක කුසලුයි තිසරයි එක ලග ගහනව කියන්නෙ අපේ team එකට බඩුම තමයි කියන එක. මොකද දෙන්නම hit and miss ඩබලක්. ඒනිසා තිසරත් එක්ක ගහන්න හොද sensibly play කරන්න පුලුවන් player කෙනෙක් අනිත් පැත්තෙන් ගහන්න ඕන, ඒකයි තිරියව මම තේරුවෙ no-6 විදියට. අනික තිරිය England series එකේ no-6 position එකේ හොදට play කලා. සුරංගයි, දම්මියි දෙන්නම injured නම් අපිට එරංග ඉන්නව replacement එහෙකට, හැබැයි මම හිතන්නෑ කුලේ එච්චර success වෙයි කියල මොකද pitches හදන්නෙ ගොඩක් දුරට batting friendly විදියට ඒ වගේ pitch එහෙක 120kmp bowler කෙනෙක් වැඩක් නැහැ. සමහර විට මුල් over 2කේ විතර ඌ effective වෙයි ඊට පස්සෙ කයි අම්බානෙකට. අපිට කුලේගෙ position එකෙන් overs 5-6ක් මදි, ඒකයි අපිට ඕන කරන්නෙ හොද pace එකක් තියන full 10 overs දාන්න පුලුවන් fast bowler කෙනෙක් මාලිංගත් එක්ක දාන්න. අනික දැනටමත් අපිට 120-135kmp දාන bowlers ල දෙන්නෙක් ඉන්නව (තිසර,ඇන්ජි). ඉස්සර වගේ side contain කරල දිනන්න බෑ, දිනන්නනං wicket 10ම ගන්න ඕන new rules එක්ක. ඒ නිසා අපි genuine 2 fast bowlers ගෙන් යන්න ඕන 2 fast bowling all rounderla ත් එක්ක.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් මෙවර ලෝක කුසලානය දිනාගත හොත් ඔවුන් සඳහා දිරි දීමනාවක් වශයෙන් රුපියල් මිලියන 130ක මුදලක් ලබාදීමට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. මෙම මුදල් භාණ්ඩාගාරයෙන් නොව පෞද්ගලික අංශය හරහා ලබාගැනීමට කටයුතු කිරීමට මෙහිදී මුදල් අමාත්‍යවරයා විසින් කැමැත්ත පළ කොට ඇත.