෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture004.jpg


    mathews ge one day batting average eka 40 penala neda sangata passe hodama mathews ge ita passe dilshan .dilshan lagadiama 40 wei :yes:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sri Lanka vs South Africa warm up match eka man eye hinen dekka banz :D :rofl: 1st time cricket match ekak hinen dekke :P:P

    මොකෝ උනේ දිමුත් හරි තිරියා හරි AB ගේ Record එක කැඩුවා වත් ද :rolleyes::rolleyes:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මොකෝ උනේ දිමුත් හරි තිරියා හරි AB ගේ Record එක කැඩුවා වත් ද :rolleyes::rolleyes:

    තිරියා ඕපන් කලේ :D සම්පුර්ණ මැච් එක බලන්න බැරිවුනා බං මගදි ඇහැරුනා :(:(:(
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ළහිරු තිරිමාන්න හොඳටම දක්ෂතා දක්වනවා. ඒ ප‍්‍රශ්නය විසදුණා. 100% ක්ම ඩිල්ෂාන් එක්ක තිරිමාන්න ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරනවා” යැයි පැවසීය. මේ වන විට කණ්ඩායමට විවේකය ලබාදී ඇතැයිද ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය ඉලක්ක කරගෙන පුහුණුවීම් ආරම්භ කරන්නේ (05දා) සිට බවද තේරීම් කමිටු සභාපතිවරයා සදහන් කළේය. "තාම පුහුණුව ආරම්භ කළේ නෑ. ඒ අයට විවේකයක් දුන්නා. ඒ හින්දා මේ දවස් වල කණ්ඩායම විවේකයෙන් ඉන්නවා. පස්වැනිදායින් පසුව පුහුණුවීම් ආරම්භ කරනවා.” ආබාධයන්ට ලක්ව ඇති ක‍්‍රීඩකයින් ගෙන් වාර්තා ඉල්ලා තිබෙන බවත් එම වාර්තා සලකා බලා වෙනත් ක‍්‍රීඩකයෙකු ආදේශ කිරීම පිළිබදව සලකා බලන බවත් සනත් සදහන් කළේය. මැතිව්ස්ට උණ තිබුණා දැන් එයාගෙ තත්ත්වය හොදයි” යැයි වැඩිදුරටත් සදහන් කළේය.



    මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගී වන එක්සත් අරාබි එමීර් පිල නියෝජනය කීරීමට ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ දෙදෙනෙක් සුදුසුකම් ලබා සිටිති. ඔවුන් දෙදෙනා වන්නේ ඇන්ඩි බෙරෙන්ජර් සහ මංජුල ගුරුගේය. මේ දෙදෙනා දෙදෙනා අතරින් ඇන්ඩි බෙරෙන්ජර් තවමත් 23 වැනි වියේ පසුවන ලාබාළ කී‍්‍රඩකයකු වන අතර ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායමත් නියෝජනය කළ කී‍්‍රඩකයෙකි. මේ වන විට එක්සත් අරාබි එමීර් පිල නියෝජනය කරමින් එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරග 4 කට සහභාගී වී ඇති බෙරෙන්ජර්, එහිදී අර්ධ ශතක 2 ක් සමගින් රැස්කරගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 152 කි. බෙරෙන්ජන් එම තරග 4 ම කී‍්‍රඩා කර ඇත්තේ ඇෆ්ගනිස්තානයට එරෙහිව වන අතර ඉන් පළමු තරගයේදී (සිය මංගල එක්දින ජාත්‍යන්තර තරගයේදී) අර්ධ ශතකයක් ලබාගැනීමට ඔහු සමත් විය.
     
    Status
    Not open for further replies.