We badly need a middle-order batsman

Kusal or Tharanga is the option 
Prasad is not a batsman, he is a bowler.
but according to the situation we have to replace him by a batsamenESPNcricinfo @ESPNcricinfo 3m3 minutes ago
Ishant out of World Cup. Mohit Sharma, who is already in Australia, is likely to replace him
ඉන්දියාව මේ පාර නම් අනාතයි

http://www.elakiri.com/forum/showthread.php?t=1660410
ලෝකේ එක් එක් අංශ වලට අති දක්ෂ මිනිසුන් ඕනෑ තරම් ඉන්නවා. ඒත් මොහු වගේ හැමදේටම දක්ෂ පුද්ගලයෙක් මම නම් මේ ලෝකේ දැකලා නෑ. මොහුගේ වාර්තා ටික ටිකක් බලන්න...
දකුණු අප්‍රිකානු පාසල් පිහිනුම් වාර්තා 6ක් අදටත් මොහු සතුයි.
මොහු අවුරුදු 19න් පහල ජාතික බැඩ්මින්ටන් සූරයා වී තිබෙනවා.
ඉගෙනීමට අති දක්ෂයෙක්.
මොහු ජාතික හොකී සහ පාපන්දු කණ්ඩායම් වලට shortlist වෙලා තිබෙනවා.
මොහු ගෝල්ෆ් ක්‍රීඩාවට අතිදක්ෂයෙක් වගේම දකුණු අප්‍රිකානු කනිෂ්ට රගර් කණ්ඩායමට නායකත්වය දී තිබෙනවා.
එමෙන්ම දකුණු අප්‍රිකාවේ විශිෂ්ටතම පුරවැසියා ලෙස සැලකෙන නෙල්සන් මැන්ඩෙලා මහතාගෙන් මොහු පදක්කම් ලබා තිබෙනවා.
ගීත ගායනා කිරීමේ හැකියාවද ඇති අති දක්ෂයෙක්.
ක්‍රිකට් ක්‍රීඩාවේ තරගයක් බේරාගැනීමටද, පරාජය වෙන්න යන තරගයක් කණපිට හරවන්නනද, කවදාවත් බිදහෙලන්න බෑ කියලා හිතන වාර්තා බිදහෙලන්නටද හැකියාව තිබෙනවා...
මොහු අන් කිසිවෙක් නෙමේ, අපේ රටේ නොවුවත් අපි හැමෝම අපේ රටේ ක්‍රීඩකයෙක්ට මෙන් ආදරේ කරන AB DE VILLIERS.
මේ හැමදේටම වඩා මිනිසුන් මොහුට ආදරේ එක විශේෂ හේතුවක් නිසා, දක්ෂතා නැතිවත් තමන් තරම් දක්ෂයෙක් මේ ලෝකේ නෑ කියලා හිතන මිනිස්සු අතරේ වේගවත්ම අර්ධ ශතක වාර්තාව සහ වේගවත්ම ශතක වාර්තාව එක ඉනිමක බිදහෙලු මොහු ඉතාමත් නිහතමානිව එය සැමරුවා. තරගයෙන් අනතුරුව ටුවිටර් එකට පැමිණ තමන්ගේ ඉනිම ගැන වචනයක් කතා නොකර ඩී විලියර්ස් පැවසුවේ තමන්ට සහය දුන් සියලු දෙනාට ස්තුති වේවා කියා පමණයි.
වචනයෙන් විස්තර කරන්න බැරි සැබෑ දක්ෂයෙක්...




Its confirmed guys. Dhammika Prasad will not be available for the upcoming #CWC15 due to a fracture. SLC will follow the ICC protocol in order take the process forward.
Its confirmed guys. Dhammika Prasad will not be available for the upcoming #CWC15 due to a fracture. SLC will follow the ICC protocol in order take the process forward.
Shaminda Eranga ?? or Dushmantha Chameera?? or Sekkuge Prasanna???
Kusal or Tharanga is the option
![]()
Dushmantha Chameera

mama kiyanne u hodhayi 140 danawath ekkamama kemathi kusalta bcoz we need some power hitters
ow ekak dekak uta wadunanam kattiyawa hellena jayala kalulaakarapu de karanna puluwanDushmantha Chameera
ow ekak dekak uta wadunanam kattiyawa hellena jayala kalulaakarapu de karanna puluwan
Kawda athulata enne?
Shaminda Eranga ?? or Dushmantha Chameera?? or Sekkuge Prasanna???
Dushmantha Chameera
Kusal wa danna thiyenne.Batsmen lage aduwak ne thiyennegamage karayaa hoda nadda ita wadaa indiyaweth uta passe wadunata hodata bol karaamama kiyanne u hodhayi 140 danawath ekka

mama kemathi kusalta bcoz we need some power hitters

