෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.
10930542_1549483888660408_1258190364374330286_n.jpg


Source : Cricket Club
 

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ශ‍්‍රී ලංකා පිලේ වේග පන්දු යවන ක‍්‍රීඩක ධම්මික ප‍්‍රසාද්ට පුහුණුවීම් අතරතුර තුවාල සිදුවීම හේතුවෙන් ඔහු ලෝක කුසලාන තරඟාවලියට සහභාගි කරවීමට නොහැකිවනු ඇතැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ප‍්‍රකාශ කළා. ඊයේ පැවති පුහුණු සැසියකදී පන්දුවක් රැකීමට යාමේදී අතක ආබාධයක් ඇතිවීම ඊට හේතුවයි. එක්ස් කිරණ පරීක්ෂාවේදී හෙළිවී ඇත්තේ එහිදී ඔහුගේ අස්ථි බිඳීමක් සිදුව ඇති බවයි. ධම්මික ප‍්‍රසාද් වෙනුවට වෙනත් ක‍්‍රීඩකයෙකු යෙදවීම ජාත්‍යන්තර ක‍්‍රිකට් සම්මේලනයේ නීතිරීතිවලට අනුකූලව සිදු කෙරෙනු ඇති.
     
    Status
    Not open for further replies.