෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
kawda ban prasad wenuwata yanne? jayasuriya ada re australia yanawalu. oka open karaida danne ne :lol:
 

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    10492074_1540518286199114_3146971195693053657_n.jpg
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    kawda ban prasad wenuwata yanne? jayasuriya ada re australia yanawalu. oka open karaida danne ne :lol:

    :rofl::rofl: jayasuriya hasn't retired officially yet!!

    තිරිමාන්නගෙ තියෙන අවුල විසදගත්තෙ නැතිනම් ඩිල්ෂාන්, සංගා, මහේල හා මැතිස්‍ට් අනවශ්‍ය පිීඩනයක් ඇතිවෙනවා තරගාවලිය පුරාවටම. තිරිමාන්නගෙ ෆට්ට ටෙක්නිකල් එරර්ස් කිහිපයක්ම තියෙනවා. ඒ මදිවට ව‍යිස් කැප්ටන්!!:no: I would expect he will fail throughout the WC series - will see :dull: (this is what I personally predict based on his past performances)

    තිසර පෙරේ‍‍රාව physiologist කෙනෙකුට පෙන්න ඕනෑ. බැට කරන්න ගියත්, බෝල් කරන්න ගියත් සං‍යමයක් ඇත්තෙම නැහැනෙ. ඔහේ වනනවා ඔහේ දානවා.. පිස්සු හැදාලා වගේ!!:no: පොරව හදාගන්න පුළුවන් (බලේ තබුනට මොලේ නැහැ ‍වගේ!!:nerd:)

    රංගනට නැවතත් සුප‍ුරැදු දක්ෂතා අතරට ඉක්මනට පැමිනෙන්න වෙනවා. කෑම ටිකක් අඩුකරලා ශරීරය ගැනක් සැලකිලාමත් වෙන්න වෙන පාටක් තියෙන්නෙ. :frown:

    ‍චන්දිමාල්ට ඔෆන් හරි ටූ ඩවුන් ගහන්න අවස්ථාව දිය යුතුමයි කියලා හිතෙනවා. he is technically sound and it will provide his to settle down and organize the inning. only one or two good innings will bring his confidence back. :cool:

    Best of luck to Sri Lankan Cricket Team!
     
    Status
    Not open for further replies.