senanayake tai tisarai bowling hadaganna wenawa![]()



මේපාර World Cup එක ශුවර්කරන්න බෑ බන්.මෙහෙම කියුවාට උබලා මට බනින්න එපා.
උන්ගේ pitches වල අපේ එවුන්ට bat කරන්න තාම හරියට බෑනේ!
අපේ එවුන් කවදා ද මේවා හදාගන්නේ!
සංගා, දිල්, මහේල, මැතිව්ස් නම් එල...
ඒත් අනිත් එවුන්! මේ අයගෙන් ඒක්කෙනෙක් දෙන්නෙක් අසාර්තක වුනොත්, අලුත් එවුන්ට ඇදගෙන යන්න පුලුවන් ද?
පැහැදිලිවම කලකිරෙනවා බන්.
බෝලින් ලයිනප් එකත් අන්තිමයි.මලිංගයා නං ශුවර්.
කුලයාට නෙලනවා බන්.
සචිත්‍රයා ටිකක් ශුවර්. මලියා පිස්සු කෙලියොත් ඉවරම තමා.
T20 Format එක ආවට පස්සෙ බැට්ස්මන්ලාව පාලනය කරන්න අමාරුයි...![]()
අපේ බොලර්ස්ලා එක්ක මේ පාර වර්ලඩ් කප් එකේ ෆස්ට් රවුන්ඩ්වත් ෂුවර් නෑ විකට් එකක් ගන්න බෑ නේ මුන්ට.

senanayake awlak nehe bang, eka dawasak gehuwa kiyala....hemadaama gahanna behe
But Thissara ya monawada bang karanne team eke ?? Batting uth ne Bowling uth ne![]()
sena geth podi awlak tiyenawa ban lagadi gahapu match wala records balapn

fast wicket wala ohoma thama ban. senage awlak neme. thisarawa team eke thiya ganna nam kisima therumak ne. maharoof hodai oita wada![]()
senanayake awlak nehe bang, eka dawasak gehuwa kiyala....hemadaama gahanna behe
But Thissara ya monawada bang karanne team eke ?? Batting uth ne Bowling uth ne![]()
jayasuriya hasn't retired officially yet!!
තිරිමාන්නගෙ තියෙන අවුල විසදගත්තෙ නැතිනම් ඩිල්ෂාන්, සංගා, මහේල හා මැතිස්ට් අනවශ්‍ය පිීඩනයක් ඇතිවෙනවා තරගාවලිය පුරාවටම. තිරිමාන්නගෙ ෆට්ට ටෙක්නිකල් එරර්ස් කිහිපයක්ම තියෙනවා. ඒ මදිවට වයිස් කැප්ටන්!!I would expect he will fail throughout the WC series - will see
(this is what I personally predict based on his past performances)
තිසර පෙරේරාව physiologist කෙනෙකුට පෙන්න ඕනෑ. බැට කරන්න ගියත්, බෝල් කරන්න ගියත් සංයමයක් ඇත්තෙම නැහැනෙ. ඔහේ වනනවා ඔහේ දානවා.. පිස්සු හැදාලා වගේ!!පොරව හදාගන්න පුළුවන් (බලේ තබුනට මොලේ නැහැ වගේ!!
)
රංගනට නැවතත් සුපුරැදු දක්ෂතා අතරට ඉක්මනට පැමිනෙන්න වෙනවා. කෑම ටිකක් අඩුකරලා ශරීරය ගැනක් සැලකිලාමත් වෙන්න වෙන පාටක් තියෙන්නෙ.
චන්දිමාල්ට ඔෆන් හරි ටූ ඩවුන් ගහන්න අවස්ථාව දිය යුතුමයි කියලා හිතෙනවා. he is technically sound and it will provide his to settle down and organize the inning. only one or two good innings will bring his confidence back.
Best of luck to Sri Lankan Cricket Team!

Congratzzzzz

uba nidimatha kiyala ekak ahalawath nedda![]()
