












































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































mama nam + chinthanayen thmai medapara world cup balanne nattham hithe amaruwa hadei, ape un super 8 ena ekak na keyal ahitha gena balanwa , medapara ape team eka gana kisi wishwasayak na



















next world cup eka koheda ban tiyenen ekewath ape un hoda team ekak hada gani



සිම්බාබ්වෙට පැරදිලා. හැබැයි මුන්ව ෆෝම් කරන එක හොඳා. ඉන්දියාවත් කන්න බැරි නෑ මුන් ෆෝර්ම් උනොත්. 


බෝලින් බැටින් වලට හොඳ කෝච්ලා දෙන්නෙක් ගන්නේ නැතුව මැච් දිනන්න බෑ බං. චන්දිමාල්, තිරිමාන්න, තරංගව, තිසරව කෑවේ අතපත්තුවා.![]()




වෝම් අප් උනත් කොහොමද කුකුලෝ ට්‍රොල් ක්‍රිකට් පැත්තේ හරි රෙද්දක් ඇඳන් යන්නේ?සිම්බාබ්වෙට පැරදිලා. හැබැයි මුන්ව ෆෝම් කරන එක හොඳා. ඉන්දියාවත් කන්න බැරි නෑ මුන් ෆෝර්ම් උනොත්.
![]()






අපේ මාලිංග කොලුවටත් සිම්බාබ්වේ කොල්ලෝ ටික නෙලනවා නේද හෝ ගාලා
සුරංග ලක්මාල් නම් අනේ මන්ද![]()


RIP ඇෆගනිස්තානෙනුයි, බංගලියන්ගෙනුයිත් කයි වගේ. 

New Zealand 157/7 (30.1/50 ov)
Zimbabwe
![]()


බෝලින් බැටින් වලට හොඳ කෝච්ලා දෙන්නෙක් ගන්නේ නැතුව මැච් දිනන්න බෑ බං. චන්දිමාල්, තිරිමාන්න, තරංගව, තිසරව කෑවේ අතපත්තුවා.![]()



















