ara bn thirimanna gahanne nah neh bn hamadama u bola kala anthimata baladdi![]()

team eka me thatthweta path uneth giya anduwe waradi chinthana palanaya hinda

ow ban. 1.3 million basic salary eka. full pakage eka laksha 26k. mu monada ban team eke coach wela karanne. mavana aniwa gedara yawanna one
![]()

බලපං whatmore අපේ coach වෙන්න මේ පාර දාල තිබ්බ, සනාත් කැමති උනා මෑන්ව ගන්න. හැබැයි නිශාන්තයයි අර්ජුනයි (යටිං ඉදං) තමන්ගෙ මස්සිනාට අයෙ ජොබ හදල දුන්න. දැං whatmore Zimbabwe coach පේනවනෙ කන හැටි අපේ උං උන්ගෙන්. තව දෙයක් තමයි අපේ players ල උන්තෙක්ක කාලයක් එකට සෙල්ලං කරපු මාවන් වාස් කියන දේවල් ගනං ගන්නැති scene එකකුත් තියෙනව. අපේ උන්ට ඉතිං සුදු හමක්ම ඕනනෙ.
kawa kawa, ape un 14 weniwa NZ team eken kanwa keyanen aniwa medapara super 8 enne na mata nam shuwar

OMG!
Zimbabwe warm-up match 1kath SL paradila neda

Firdose Moonda @FirdoseM![]()
That's gonna feel good for #zimbabwe. Victory by seven wickets with more than four overs to spare over SL. Bring on the #cwc15.

බලපන් මැතිව්ස් ඇරෙන්න අලුත් බැටෙක් ආවේ නෑ. තිරිමාන්න, චන්දිමාල්, කෞශාල් සිල්වා ආව දවස් වල හොඳට ගැහුවා. තිසර උනත් එහෙමයි, ජීවන් මෙන්ඩිසුත් එහෙමයි. උන් ඔක්කොම දැන් පිස්සු කෙලින්නේ. අනික තරංගයා හැමදාම එකම වීක්නස් එක කවදාවත් ඩිවලොප් වෙන්නේ නෑ. දිමුත්ගේ ෆුට් වර්ක් පට්ට අවුල්. දික්වැල්ල පලවෙනි එක හොඳට ගැහුවා, ප්රියන්ජන් මුල් ටික හොඳට ගැහුවා. උන් නැශනල් එනවා ආව ගමන් හත් පොලේ ගාගන්නවා. බැටින් කෝච් තමයි බං තනිකර වග කියන්න ඕනේ. සනත් කියන හරකට ඕක ඔච්චර තේරෙන්නේ නැද්ද බං. බලපන් ස්ටීව් ස්මිත්. පොල් අඩි කාරයා අද. අපේ ගොන් හරක් මැච් දිනන්නේ සංගයි, මහේලයි, දිල්ශානුයි, මැතිව්සුයි නිසා.
බෝලිනුත් එහෙමයි සිරස මැච් එකක් ගැහුවොත් ඉන්ජර්ඩ්, ටෙස්ට් ඔවර් දහයයි ඉන්ජර්ඩ් ඉතිරි දවස් 4 හමාරම ගහන්නේ 10 ක් එක්ක. ලක්මාලයා දැන් පට්ට අජූතයි ඌත් එකක් ගැහුවොත් එකක් ඉන්ජර්ඩ්, අනිකා එරංග. වෙලගෙදර මුලින් හොඳා පස්සේ අවුල් උනා. දැන් කුලසේකරත් එහෙමයි. වාස් උන් ටිකවත් කෑවා බං. අපරාදේ චමීර ඌවත් කාවි දැන්.![]()
wedak ne ban. ubata therena de ape cricket board eke inna parayanta therenne ne.Firdose Moonda @FirdoseM![]()
That's gonna feel good for #zimbabwe. Victory by seven wickets with more than four overs to spare over SL. Bring on the #cwc15.





wedak ne ban. ubata therena de ape cricket board eke inna parayanta therenne ne.
