෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    api ehemai mchn unta dinanna denwa api unge pressure eka adu karanwa :P
    But mehema giyoth nam melo sure 1kak thiyanna bahane World Cup 1ka gana:(aduma tharame Super 8 wath:sorry:

    South Africa match 1kanam kamak naha kiyamu.Loku fight 1kak deela paradune:yes:but Zimbabwe lagen 7 wickets walin paradinawa kiyanne nam...anemanda:(Duka naha fight 1kak deela paraduna nam:(Bowling gana nam hithanna wenawa meeta wada.

    Mama mehema kiwwata oyagollo waradiyata hithanna epa.Warm up matches thamai..ath Zimbabwe th 1kka play karanakota mehemanam Bangladesh Pool match 1ka play karanakota kohoma weida:(

    Anyway Good Luck Sri Lanka!.Hithnawa Zimbabwe lost 1ka lesson 1kak karagena next matches walata ready wei kiyala.
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    මොකද්ද බන් මේ වෙන්නෙ... :confused: Bowlers ලා 9 දෙනෙක් දාලත් මෙහෙම ද? :no: අඩෝ! මමත් යනවා ඕවරයක් දාලා එන්න... :angry::angry::angry:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපි මචං ඕක කිව්වෙ මාවන් පත් කරනකොටම, ඌ coaching වලට හරි යන්නෑ කියල. මම ඕක cricinfo එකෙත් කිව්ව. කොහෙද අපේ ගොඩක් උන් කිව්වෙ ලංකාවෙ coach ල ගන්න එක තමයි හොද කියල. අපේ coach ල හරි යන්නෙ නැත්තෙ මචං උන්ට job එක නැතිවෙයි කියල කිසිම threat එකක් නැහැ, ලංකාවටනෙ coach කරන්නෙ, ඔන්න වෙන රටකට coach කරනවනං මුං බැහැල වැඩ කරන්න ඕන නැත්තං පැය 24 sack තමයි. හොදම උදාහරණෙ, මතකද වාස්ව bowling consultant කෙනෙක් විදියට NZ අර ගත්ත වෙලේ වාස් හැම තිස්සෙම southee ටයි boult යි වතුර එහෙම ලගට ගෙනත් දීල boundary line එක ලග ඉදන් උපදෙස් එහෙම දෙනව. කෝ ඒ කැපවීම ලංකාවට.:angry::angry: බලපං whatmore අපේ coach වෙන්න මේ පාර දාල තිබ්බ, සනාත් කැමති උනා මෑන්ව ගන්න. හැබැයි නිශාන්තයයි අර්ජුනයි (යටිං ඉදං) තමන්ගෙ මස්සිනාට අයෙ ජොබ හදල දුන්න. දැං whatmore Zimbabwe coach පේනවනෙ කන හැටි අපේ උං උන්ගෙන්. තව දෙයක් තමයි අපේ players ල උන්තෙක්ක කාලයක් එකට සෙල්ලං කරපු මාවන් වාස් කියන දේවල් ගනං ගන්නැති scene එකකුත් තියෙනව. අපේ උන්ට ඉතිං සුදු හමක්ම ඕනනෙ.:rolleyes:

    :yes::yes::yes::yes:
    arjunage seen eka gana nam danne na.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    25yuagj.jpg


    මේ මොකද බං 3 දෙනෙක් නොට් අවුට්?
    :oo::oo::oo:
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    14k sellam karalath win karanna ba keyanen 11k sellma karala win karaida ban

    14wenida kella ekka raumak gahanna hitapu un match nobala kellawa nthi kara ganne nathuwa kella ekka pala
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    Mavan and Nishantha Ranathunga

    Mavan and Nishantha Ranathunga (brother in laws) should be expelled from Sri Lanka Cricket , both wants to spoon money out of Cricket Board, get brand new cars , and buy houses in the experiences of Cricket Board money.:angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මම නම් ඉස්සර ඉදන්ම කිව්වා සුරංග ලක්මාල් කියන්නේ වැඩකට නැති බෝලර් කෙනෙක් කියල. ඔන්න අද ඔප්පු උනා. අත්තටම මොලයක් නැද්ද සනත් ට. තිසරගේ කාලෙත් හරි වගේ මට නම් පෙන විදිහට.
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    Awul ganna epa lamayi
    Ape un gahuwe warm up match un sirawatma match ekak ghla thynne
    Mata prasne chmeera ai ball kare naththe kyla
    Mathews Dili play karath nha ahemma unanm oita wada lankawa ghnawa
    Anika chndimlatayi Thiritayi wada dimuth karaya warm up dekema hodata sellam karala thynwa
     
    Status
    Not open for further replies.