෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    Led ewa thiyeida machan

    wicket.jpg

    tiyei tiyei ape unge polu yana kota bala ganan puluwan :(
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    tiyei tiyei ape unge polu yana kota bala ganan puluwan :(
    api me vidihata hithanna patan gaththe ban Indian match eke idanne :sorry: ape aye confident eka hadannannam me match eka dinanna one ethakota thamai cheer karann hari asa hithenne :yes: den okkoma hithan inne gu 7i kiyala team eka ( e wage thama ) :rofl: anika ape un gahanne cheer ekata ;)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ado ehema keyanan epa ban chandiya thmai mama asama player ape team eke enna , uta cohock danna eap :( u bari welawath rohith sharmage record eka ehema kaduwoth kohomada :cool:

    ලංකාවේ ක්‍රිකට්ර්ලා අඩු ව‍යසෙන් සල්ලි ලැබෙද්දී උන් ලොකු හිත ඊට පස්සේ උන්ගේ ස්කිල් ලෙවල් එක දියුණු කරගන්නේ නෑ ලොකු කමට ඉන්නවා විතරයි චාමර කපුගෙරට උනෙත් එකයි චන්දිමාල්ටත් එකම තමයි වෙලා තියෙන්නේ .කොච්ගේ අවුලක් කියලා කියන්න බෑ නේ මැතිව්ස් එහෙම ඔය බැටින් හදාගෙන තියෙන්නේ .
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    ලංකාවේ ක්‍රිකට්ර්ලා අඩු ව‍යසෙන් සල්ලි ලැබෙද්දී උන් ලොකු හිත ඊට පස්සේ උන්ගේ ස්කිල් ලෙවල් එක දියුණු කරගන්නේ නෑ ලොකු කමට ඉන්නවා විතරයි චාමර කපුගෙරට උනෙත් එකයි චන්දිමාල්ටත් එකම තමයි වෙලා තියෙන්නේ .කොච්ගේ අවුලක් කියලා කියන්න බෑ නේ මැතිව්ස් එහෙම ඔය බැටින් හදාගෙන තියෙන්නේ .
    :yes:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ලංකාවේ ක්‍රිකට්ර්ලා අඩු ව‍යසෙන් සල්ලි ලැබෙද්දී උන් ලොකු හිත ඊට පස්සේ උන්ගේ ස්කිල් ලෙවල් එක දියුණු කරගන්නේ නෑ ලොකු කමට ඉන්නවා විතරයි චාමර කපුගෙරට උනෙත් එකයි චන්දිමාල්ටත් එකම තමයි වෙලා තියෙන්නේ .කොච්ගේ අවුලක් කියලා කියන්න බෑ නේ මැතිව්ස් එහෙම ඔය බැටින් හදාගෙන තියෙන්නේ .

    ow ban ape team ekata aluthin ena unta salli amaruwa gahapu gaman unta cricket amathaka wenawada koheda :oo:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    anawakiyak keyanna yanne, anawaki keyannath bayai sumana dasala kapu kama dakkama,

    me thread eka thmai lankawe thread waling wadima post wadina, wadima page duwana therad eka wenen keyala mam ahithanne mokda WC iwara wenna 29
     
    Status
    Not open for further replies.