෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

W33R3

Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    B9wPHWECAAAuuVr.jpg


    අම්මේ මචන් අහස බලපන්කො.අරුන් මුලින් බෝල් කරන්න සෙට් උනොත් එහෙම මුල් පැය දෙක පට්ට අමාරු වෙයි අපේ උන්ට. :baffled:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    B9wPHWECAAAuuVr.jpg


    අම්මේ මචන් අහස බලපන්කො.අරුන් මුලින් බෝල් කරන්න සෙට් උනොත් එහෙම මුල් පැය දෙක පට්ට අමාරු වෙයි අපේ උන්ට. :baffled:

    :yes::yes:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    පිච් එක නම් පේන විදිහට බැටින් වලට හොදයි ඒත් කීවා වගේ wet ගතිය නිසා අලුත් බෝලෙන් විකට් ගන්න ලේසි වෙයි වගේ
    ow 15 ovrs yanakal allan htitoyoth gahanna lesi wei :D kiyanna bah toss eka kata eida danne nah
    ලංකාවේ බන් ;)

    :D man hithuwa 10c kiyanakota uba new zealand kiyala :D
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    New Zealand Team

    MJ Guptill, BB McCullum*, KS Williamson, LRPL Taylor, GD Elliott, CJ Anderson, L Ronchi†, DL Vettori, TG Southee, AF Milne, TA Boult

    Sri Lanka Team

    TM Dilshan, HDRL Thirimanne, KC Sangakkara†, DPMD Jayawardene, AD Mathews*, FDM Karunaratne, BMAJ Mendis, KMDN Kulasekara, RAS Lakmal, HMRKB Herath, SL Malinga

    :(
     
    Status
    Not open for further replies.