෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ballanta gal gahanawa wage gahanne.....

    කොහොම හිටිය ටිම් එකකටද බන් මෙහෙම වෙලා තියෙන්නේ :sorry: දැන් Bangala ZIm ගානට වැටිලා තියෙන්නේ උන් අපිට වැඩිය හොදයි දැන් :sorry: හිතපන් දැන් මෙහෙම නම් මහේල සංගා එහෙම ගියාම කොහොම වෙයි ද :sorry: SL Cricket වල අවසානය ද :sorry:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    කොහොම හිටිය ටිම් එකකටද බන් මෙහෙම වෙලා තියෙන්නේ :sorry: දැන් Bangala ZIm ගානට වැටිලා තියෙන්නේ උන් අපිට වැඩිය හොදයි දැන් :sorry: හිතපන් දැන් මෙහෙම නම් මහේල සංගා එහෙම ගියාම කොහොම වෙයි ද :sorry: SL Cricket වල අවසානය ද :sorry:

    ow ban ape coach la thama hethuwa, me bawling unit ekath ekka t20 dinna. den balapan
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    කොහොම හිටිය ටිම් එකකටද බන් මෙහෙම වෙලා තියෙන්නේ :sorry: දැන් Bangala ZIm ගානට වැටිලා තියෙන්නේ උන් අපිට වැඩිය හොදයි දැන් :sorry: හිතපන් දැන් මෙහෙම නම් මහේල සංගා එහෙම ගියාම කොහොම වෙයි ද :sorry: SL Cricket වල අවසානය ද :sorry:
    maiya , sanga giyahama hodta hedevi ban. Dan naki wedi jawaya adui
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    apith gahai ban ohoma :sorry:

    ගහන්න බැරි කමක් නෑ බන් පිච් එක හොදයි බැටින් වලට පිට්ටනිය පොඩියි එත් ලොකු ලකුණු ගානක් හබාගෙන යනකොට අපේ උ න් ගොන් ශෝට් වලට ගිහිල්ලා අවුට් වෙනවා ඉක්මනට :sorry:
     
    Status
    Not open for further replies.