෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

89mora

Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    mch poddak hoithapan NUZ and AUS thama hodama form eke inne and with local pitches . so api NUZ para duna kiyala anith unta paradai kiyala kiyanna ba last ODI 8 ma thibbe NUZ ekkka soo mama kiyanna ape unna anith enta para dinne na balapn ko
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    na ban ape pithikaruwange tiyena dakshathwa hinda ekanam :rofl::rofl::baffled:

    Talent eka ban :P :rofl::rofl:
    Sirawata anthima un dennata 4 overs allan inna can but middle order eka :P

    :(

    Paradunath kamak naha 50 oversla play karala meeta wada fight 1kak deela:(Middle order 1ken Matthews witharai neh deyak kale:(Dimuth wenuwata wena player kenek hitiyanam.

    Dimuth wenuwata Chandimal ne hitiya nam, u awath ochchara thamai me situation ekedi. Oka thamai kiwwe Tharanga wage experienced ekek wa middle order ekata one kiyala :P:rolleyes:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    Sun Feb 22 (50 ovs)
    12th Match, Pool A - Afghanistan v Sri Lanka

    habai me match eka pennaida keyala shuwar na edata india vs SA match ekath tiyenwa
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,419
    3,815
    113
    Maligawatta
    pakistan_zindabad_fb_cover_by_theziaanjum-d7vxu8h.jpg
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මහේල අද එයාගේ class එක පෙන්නුවා. උඹලා දැක්කද. මහේල අද හේරත්ටත් වැඩිය හොදට බැට් කෙරුව. පට්ට. කුලසේකරගේ බෝල් 145 පන්නල දැම්ම. මාර economical. මේ පාර world Cup එක ලංකාවටම තමයි කොල්ලනේ බය වෙන්න දෙයක් නැහැ. මට මහේලගේ class එකමයි මතක් වෙන්නේ. පට්ට ෂොට් ටික.
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    මහේල අද එයාගේ class එක පෙන්නුවා. උඹලා දැක්කද. මහේල අද හේරත්ටත් වැඩිය හොදට බැට් කෙරුව. පට්ට. කුලසේකරගේ බෝල් 145 පන්නල දැම්ම. මාර economical. මේ පාර world Cup එක ලංකාවටම තමයි කොල්ලනේ බය වෙන්න දෙයක් නැහැ. මට මහේලගේ class එකමයි මතක් වෙන්නේ. පට්ට ෂොට් ටික.

    :yes::yes::yes:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මහේල අද එයාගේ class එක පෙන්නුවා. උඹලා දැක්කද. මහේල අද හේරත්ටත් වැඩිය හොදට බැට් කෙරුව. පට්ට. කුලසේකරගේ බෝල් 145 පන්නල දැම්ම. මාර economical. මේ පාර world Cup එක ලංකාවටම තමයි කොල්ලනේ බය වෙන්න දෙයක් නැහැ. මට මහේලගේ class එකමයි මතක් වෙන්නේ. පට්ට ෂොට් ටික.

    Ada nikan Mahela ehema class cut kara wage bulak gahanna :rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මහේල අද එයාගේ class එක පෙන්නුවා. උඹලා දැක්කද. මහේල අද හේරත්ටත් වැඩිය හොදට බැට් කෙරුව. පට්ට. කුලසේකරගේ බෝල් 145 පන්නල දැම්ම. මාර economical. මේ පාර world Cup එක ලංකාවටම තමයි කොල්ලනේ බය වෙන්න දෙයක් නැහැ. මට මහේලගේ class එකමයි මතක් වෙන්නේ. පට්ට ෂොට් ටික.

    මම කියන්නෙත් බං මහේල ඩිල්ශාන් එක්ක ඕපන් කරන එක තමයි හොඳම ඔප්ශන් එක. දිමුත් වෙනුවට චන්දිමාල් දානවනම් ඌට වන් ඩවුන් දෙන්න බලාගෙන ගන්න ඕනේ. නැත්නම් ඌව දාලා වැඩක් නැහැ. සංග 4 සහ තිරියා 5 සහ මැතිව්ස් 6 එන්න ඕනේ. තිසර නම් එපා. කුලසේකර වෙනුවට චමීරව දාන්න ඕනේ බං.
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    Match eka paradimata pradanma hethu

    1. Willimson ge catch eka sanga atharapu eka, u 50 k gahuwa :angry::angry::angry:
    2. Anderson karaya apu gamn dipu catch eka chandimal athriya, u 75k gahuwa
    3. Kulsekkarge ball anthimayi

    ithn thwa mona kathada :angry::angry::angry::angry::angry:
     
    Status
    Not open for further replies.