෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    uba methana suttak katha karan nathuwa innawada :D nidimathda wathura tikak beela waren :D

    සොරි සහෝ අය ඔය සීන් එක ගැන කාටවත් කියන්නේ නෑ ප්‍රසිද්ධියේ :dull:
     

    dishandesilva

    Junior member
  • Dec 5, 2009
    178
    10
    18
    dimuthwa team ekata da ganneth angi
    chandiyawa team eke palleha ewanneth angi
    samaharawita maiya open nokarannath angi ge sambandayak athi

    u bata la form eke inna kota ball karanna
    kula ta wadenakota uwa ma danawa. kula wa chaa karannada danna

    bat karanakota pressure eka wadi unama chndiwa ewanawa u chaa karanna

    anemanda

    anjelo issara kiwwe uta finisher widiyata inna ona kiyala. dan u line up eke udata awilla gahanawa
     

    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    අපි කොච්චර changes කලත් අපේ බැටින් කොහොමත් අව්ලනේ.. no.5 වෙන............................................අද අර ජීවන් මෙන්ඩිස් catch එක අල්ලන්න ගිය හැටි බලපන්කෝ. 4 විලි ලැජ්ජයි නේ. බොලේ අතේවත් වැදුන් නෑ. ඌ බොලේ වෙන මොකකින් හරි අල්ලන්න ගියද දැන් නෑ.

    මං නම් මේක ගොඩක් කලින් ඉදලම කිව්වා අපේ උන් ඇන ගන්නවා කියලා..


    Siravata aththa ban, Ape aluth players la ta tava godak dura yanna vei world cup ekak ussanna nam...
    Aus SA India NZ Pak okkoma teams apita vada udin innava ban baluvoth :(
     
    Status
    Not open for further replies.