෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    Zim unta final line eka cross karanna ba.anika batting top heavy witharai ape wage.mekath kanawa un :dull:
    :lol:

    sports-whatmore-confirmed-as-zimbabwe-coach-1-69433-69433-whatmore-1.jpg
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    zimbabwe unge moral up wela ne ban. whatmore maara ikmanata loku wenasak karala thiyenawa. :D coach kenekge thiyena hekiyawa pennana hoda awasthwak. :cool:
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350

    අපිට ආයේ කෝච් කරන්න එන්න කැමති වෙලා තිබ්බනේ බං මෙදා පාර. බලපන් අපේ කාලකණිනි ගත්තේ නැහැනේ බං. ලොවෙත් කප් එක උස්සන්නවා තියා හිතුවෙවත් නැති වෙලාවක 96 කපෙක අපේ උන් ගත්තේ නෝ වෙයාර් ඉඳන් ඇවිත් වට්මෝ නිසා බං. පක්කෝ වැලේ වැල් නැතුව ඉද්දි උන්ව හදලා ගත්තා, බංගලියොත් එහෙමනේ බං. දැන් සිම්බාබ්වේ. :angry::angry:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අපිට ආයේ කෝච් කරන්න එන්න කැමති වෙලා තිබ්බනේ බං මෙදා පාර. බලපන් අපේ කාලකණිනි ගත්තේ නැහැනේ බං. ලොවෙත් කප් එක උස්සන්නවා තියා හිතුවෙවත් නැති වෙලාවක 96 කපෙක අපේ උන් ගත්තේ නෝ වෙයාර් ඉඳන් ඇවිත් වට්මෝ නිසා බං. පක්කෝ වැලේ වැල් නැතුව ඉද්දි උන්ව හදලා ගත්තා, බංගලියොත් එහෙමනේ බං. දැන් සිම්බාබ්වේ. :angry::angry:

    :yes::yes::yes::oo:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අපිට ආයේ කෝච් කරන්න එන්න කැමති වෙලා තිබ්බනේ බං මෙදා පාර. බලපන් අපේ කාලකණිනි ගත්තේ නැහැනේ බං. ලොවෙත් කප් එක උස්සන්නවා තියා හිතුවෙවත් නැති වෙලාවක 96 කපෙක අපේ උන් ගත්තේ නෝ වෙයාර් ඉඳන් ඇවිත් වට්මෝ නිසා බං. පක්කෝ වැලේ වැල් නැතුව ඉද්දි උන්ව හදලා ගත්තා, බංගලියොත් එහෙමනේ බං. දැන් සිම්බාබ්වේ. :angry::angry:

    whatmore ganne neththe lankawe cricket board ekath ekka prashna godak dagena ban ayin wela thiyenne. whatmore coach karana kale kepilla dapu cricketers den cricket board eke innawa. un kohomath enna denne ne ban.
     
    Aparade ban :(
     
    Status
    Not open for further replies.