ane manda ban.. e gena nam dan na.. Apita batting positions gena eda idalama awabodayak thibila nathi bawa hondata penawa. No.6 gahanna one mona wage batekda kiyana ekawath api therum aran hitiye na. ehema therum gatta nam e position walata chandimal, thirimanna wage un try out karan na. E madiwata den dimuthuth dala ethanata. Ohe inna ekek e position ekata danawa arenna e position ekata well equip batek dan na..
5, 6 ගහන්න ගොඩක් අමාරැම තැන්, වෙලාවට 5ට ඇන්ඡි සෙට් වුනා...පරිපාලනයක්, ප්ලැන්ක්, ටාගට් මුකුත්ම නැ වගේ එකක්...ලිදේ ඉන්න ගෙම්බො සෙට් එකක් වගේ...නවසීලන්තතෙ ටුවර් එකේ ඉදටම දිගටම අවුලනෙ...wc ඉවරනෙවකනුත් හදා ගන්න එකක් නැ







දිමුත් නැතුව ඇන්ජලෝට බැලු නේ

