෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
Angelo mathews - Afghanistan put us on little bit of pressure
පිස්සුද බොල මගෙ ප්‍රෙෂර් හොදටම නැගල තිබ්බේ . උඹලා පිස්සු නටන විදියට

හොද පොඩ්ඩ යකෝ විකට් 6ක් ම ඔය පොඩ්ඩට ගියා මම කිවුවේ අපේ උන් ඔක ගනන් ගන්නේ නැතුව මේ ටීම් එකම ඊලග මැච් එකට අරන් යයි ගොන් තට්ටයා මොන මගුලක් කරනවාද මන්දා :angry:
 
W33R3

Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    batek ge aduwa chandimalgen wahanna bea,,, 6 ekak ehema gahanna puluwan ekek thamai oone. 250k gahala match dinanna bea. match eka dinawanna gahanna puluwan ekek oone :baffled:

    නෑ බන් අද දිමුත් ආපු තැනට චන්දිමාල්ට සෙට් වෙනවා.මොකද ඒ ටයිම් එකට 6,4 ඒවා නෙමෙයි ගහන්න තියෙන්නේ.strike එක rotate කරන්නනේ.
    ඇරත් ජීවන් හිටියට මෙලෝ වැඩක් නැනේ.උට බෝල් කරන්න දෙන්නෙත් නෑ.ගහන්නෙත් නෑ. ඊට වඩා හොදා batsman කෙනෙක්ම replace කරනවා
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ow bn me pitch wala 250 wage ewa zimbabwe un athala eke gahana ewa.
    me pitch wala nm aniwa ynna one 320+ score ekakata.
    eth eka ape bowling side ekata guard krnna bari wei.
    ape bawling awl.

    අඩේ උබ දැක්කා ද එන්ග්ලන්ත නිව්සීලන්ඩ් මැච් එක කොහොමද බෝලින් උන්ගේ අරුන් 125ට අවුට්
    අද ඇප්ගන් උන් උනත් එලට බෝල් කලා අපේ බෝලින් හදාගන්න වෙනවා අලුත් එකාට අවස්තාව දෙන්න ඕන :dull:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    නෑ බන් අද දිමුත් ආපු තැනට චන්දිමාල්ට සෙට් වෙනවා.මොකද ඒ ටයිම් එකට 6,4 ඒවා නෙමෙයි ගහන්න තියෙන්නේ.strike එක rotate කරන්නනේ.
    ඇරත් ජීවන් හිටියට මෙලෝ වැඩක් නැනේ.උට බෝල් කරන්න දෙන්නෙත් නෑ.ගහන්නෙත් නෑ. ඊට වඩා හොදා batsman කෙනෙක්ම replace කරනවා

    :yes::yes:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මන් කිව්වෙ ඕක තමයි. තිසරයාගේ වටිනාකම . උ ඉන්න ඕන පොරක් බන්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ බන් අද දිමුත් ආපු තැනට චන්දිමාල්ට සෙට් වෙනවා.මොකද ඒ ටයිම් එකට 6,4 ඒවා නෙමෙයි ගහන්න තියෙන්නේ.strike එක rotate කරන්නනේ.
    ඇරත් ජීවන් හිටියට මෙලෝ වැඩක් නැනේ.උට බෝල් කරන්න දෙන්නෙත් නෑ.ගහන්නෙත් නෑ. ඊට වඩා හොදා batsman කෙනෙක්ම replace කරනවා

    Hari chandimall ethanata set wenawa kiyamuko... kauda etakota jeewan wenuwata ? kandambywath neane squad eke :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    sirawata jeewan mendis ball karanne 3 overs.uge fielding kachal.uge batting kachal. :rofl::rofl:
    ara seekuge prasanna muuta wada 100 gunen hodai

    uge hakiyawa pennuwa indian chaa bowling walata... harenna itarai danne hama ekatama... bat speed eka tyenawa hulangata gahala
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    Hari chandimall ethanata set wenawa kiyamuko... kauda etakota jeewan wenuwata ? kandambywath neane squad eke :P
    ඒක ස්කොඩ් එක තෝරපු අර තට්ටයගේ වැරැද්ද බන් :P උට වඩා සික්කුවා හොඳයි.කොහෙද ඉතින් ජීවන් අයියා අර මොකක්ද බලකායකටත් කඩේ ගියානේ :angry::angry: පිනා චාන්ස් ආපු එකෙක්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    India 203/2 (36.5 ov)
    South Africa
    India won the toss and elected to bat
    India RR 5.51
    Batting PP 20/0 (1.5) RR 10.90
    :O
    Last 5 ovs 48/0 RR 9.60
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Hari chandimall ethanata set wenawa kiyamuko... kauda etakota jeewan wenuwata ? kandambywath neane squad eke :P

    Jeevan ge place ekata Kusal wa danna tibbe, at least Thisara ekka 20-30 runs pata gala score karai but dan karanna deyak na ne :rolleyes:
     
    Status
    Not open for further replies.