෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    10403000_649912815155568_2180562551028452348_n.jpg

    hafoi dan dakke... api yanawooo. GN:yes::love: wewa
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    බංග්ලාදේශ තරඟය 'තීරණාත්මකයි'

    ජගත් කුසලානයේ දෙවැනි වටයට සුදුසුකම් ලැබීම පිණිස ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශයට එරෙහි මීළඟ තරඟය තීරණාත්මක බව ක්‍රීඩා වාර්තාකරුවෝ පවසති.
    ඩේලි මිරර් පුවත්පතේ ක්‍රීඩා කර්තෘ චන්නක ද සිල්වා ඒ බව කියා සිටියේ නවසීලන්තයේ ඩනීඩන් නගරයේ සිට බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

    නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන ලෝක කුසලානයේදී මුහුණ දුන් මුල් වටයේ දෙවැනි තරඟයේදී ශ්‍රී ලංකාව ඇෆ්ඝනිස්තානය පරදවා ලබාගත්තේ ඉතා අසීරු ජයග්‍රහණයක්.
    මීට දින කිහිපයකට ඉහතදී බටහිර ඉන්දීය කොදෙවුවන් අයර්ලන්තයට පරාජය වූ අන්දමින් ශ්‍රී ලංකාවද ඇෆ්ඝනිස්තානයට පරාජය වීමේ තර්ජනයකට තරඟය ආරම්භයේදී මුහුණ දුන්නේය.
    “මම හිතන්නේ ඇෆ්ඝනිස්තානය ඉතා හොඳින් ක්‍රීඩා කළා විතරක් නෙවෙයි, ශ්‍රී ලංකාවත් ඔප්පු කළා ලෝකේ ඉහලම මට්ටමේ ක්‍රීඩා විලාශයක් ඔවුන් තවමත් පෙන්නුම් කරන්නේ නැති බව,” චන්නක ද සිල්වා පැවසීය.

    150222184239_sri_lanka_cricket_512x288_getty.jpg


    මේ මොහොතේ ශ්‍රී ලංකා කණ්ඩායම දක්වන දස්කම් සලකා බැලීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම අර්ධ අවසාන වටය දක්වා පමණක් සුදුසුකම් ලබනු ඇතැයි යන්න සිය මතය බවද ඔහු සඳහන් කළේය.
    ශ්‍රී ලංකාව සමඟ තරඟයෙන් පරාජය වීමෙන් පසුවත් ඇෆ්ඝනිස්තානය තවමත් ඒ කාණ්ඩයේ එංගලන්තය සහ ස්කොට්ලන්තයට ඉදිරියෙන් සිටියි.
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    කොහොමද ඊයෙ තලේබාන්කාරයන්ගෙන් කෑවනං එහෙම.....:growl::growl::shocked:
    හිමීට බෝට්ටුවක් හොයං සෙට් එකටම මාරුවෙලා එන්ට තමා වෙන්නෙ අනිත් මැච් ඕන්නෑ කියලා.....!:lol::P
     

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    කොහොමද ඊයෙ තලේබාන්කාරයන්ගෙන් කෑවනං එහෙම.....:growl::growl::shocked:
    හිමීට බෝට්ටුවක් හොයං සෙට් එකටම මාරුවෙලා එන්ට තමා වෙන්නෙ අනිත් මැච් ඕන්නෑ කියලා.....!:lol::P

    unge patta bowling ban
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    Vass and Marvan

    After Vass become our bowling coach, and Marven become our Head coach, our blowers are not performing, and Batsmen except top 3 not performing , see how Vass's tummy become so big, so as some of our cricketers probably they also take a leaf out of him.:no:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    කොහොමද ඊයෙ තලේබාන්කාරයන්ගෙන් කෑවනං එහෙම.....:growl::growl::shocked:
    හිමීට බෝට්ටුවක් හොයං සෙට් එකටම මාරුවෙලා එන්ට තමා වෙන්නෙ අනිත් මැච් ඕන්නෑ කියලා.....!:lol::P

    :P
     
    Status
    Not open for further replies.