෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    10384762_929046900459365_4829877768128201651_n.jpg

    I may not have sound legs but what I have is, commitment, love and passion for Cricket! like emoticon Pakistan disabled cricketer bowling during their 26 run win over Afghanistan in Karachi #CricTracker
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මෙන්ඩිස් පුහුනු සැසියකදි ආබාදයකට ලක් වෙලා
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Good news for the srilankan cricket fans..
    @jeevanmendis හට කලවයේ අබාධයක් ඇති වී මේ වන විට රෝහල් ගත වී ඇත. ඒ වෙනුවට @Upulthara44 අද දිනයෙදීම ‪#‎aus‬ බලා යෑමට ඇත.
    ‪#‎srilanka‬ ‪#‎CWC15‬
    fb eke thibbe ,, attada ?
    True?

    :shocked: boru wenna one. ehema news ekak dekke ne ne
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Good news for the srilankan cricket fans..
    @jeevanmendis හට කලවයේ අබාධයක් ඇති වී මේ වන විට රෝහල් ගත වී ඇත. ඒ වෙනුවට @Upulthara44 අද දිනයෙදීම ‪#‎aus‬ බලා යෑමට ඇත.
    ‪#‎srilanka‬ ‪#‎CWC15‬
    fb eke thibbe ,, attada ?
    True?

    :yes::yes:

    icc තාක්ශනික කමිටුවෙන් අවසර ඉල්ලලා ලු තියෙන්නේ අවසර ලැබුන ගමන් වෙන කෙනෙක් යවයි බොහෝ විට තරංග තමා
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මෙන්ඩිස් පුහුනු සැසියකදි ආබාදයකට ලක් වෙලා

    මම නම් කියන්නේ සෙක්කුගේ ප්‍රසන්නව ගෙන්නන්න ඕනේ බං. තරංගයා ගැන එතරම් පැහැදීමක් නෑ.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මම නම් කියන්නේ සෙක්කුගේ ප්‍රසන්නව ගෙන්නන්න ඕනේ බං. තරංගයා ගැන එතරම් පැහැදීමක් නෑ.

    තරංග යවන්න වැඩිය ඉඩ තියෙන්නේ
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මම නම් කියන්නේ සෙක්කුගේ ප්‍රසන්නව ගෙන්නන්න ඕනේ බං. තරංගයා ගැන එතරම් පැහැදීමක් නෑ.

    math kiyanne mekathami karanna one uge bowling tiyanawa eth tharangawa ari godak durata.
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    Andrew Fernando @andrewffernando · 3m 3 minutes ago
    Jeevan Mendis has pulled a hamstring in Melbourne. En route to doctor. Not sure how serious. SL getting a substitute ready, in case. #CWC15

    Great News
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :yes::yes:

    icc තාක්ශනික කමිටුවෙන් අවසර ඉල්ලලා ලු තියෙන්නේ අවසර ලැබුන ගමන් වෙන කෙනෙක් යවයි බොහෝ විට තරංග තමා

    :no::no::no:
    තරංගයා හරියන්නේ නෑ බං. ඒකෙන් වෙන්නේ බෝලරයෙක් නැති වෙන එක.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ow bn,, aapu gaman laalla daala slip catch eka athatama denawa :confused:

    තරංගයා දාන පලවෙනි මැච් එක ගහවි අනිවා 70 - 80 ක් ශුවර්. ඊට පස්සේ ගහන ඒවා ඔක්කොම ෆේල් බලපන්කෝ. :growl::growl:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මම නම් කියන්නේ සෙක්කුගේ ප්‍රසන්නව ගෙන්නන්න ඕනේ බං. තරංගයා ගැන එතරම් පැහැදීමක් නෑ.

    ow machan option dekak thiyenawa. ekko uba kiwwa eka. nethnam kusalwa open karawanna one thirimanna yatin gassawala. :) tharanga nam ane manda ban. :dull:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    තරංග යවන්න වැඩිය ඉඩ තියෙන්නේ

    ඒක මෝඩ වැඩක් බං. එදා ඕපනින් තිරියා හොඳට ගැහුවා බං. ඌ ඕපනින් ගහන එක හොඳා මැද්දෙන් ඇවිත් ලෑල්ල දාලා බෝල ටික කාලා අනික් උන්ට ප්‍රෙශර් එක වැඩි නොකර. සෙක්කුවා කනා පල්ලම් හරි බෝල 10 ට ලකුණු 20 ක් ගැහුවත් ඇති. උගේ ලෙග් ස්ප්‍රින් හොඳා බං. අපිට ලෙගෙක් නැති වෙනවා ඔය වැඩෙන්. ඔසී වල ගහන්න නම් ලෙගෙක් ඕනේ බං සිඩ්නි ඇරුනම අනික් ඒවල.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ow machan option dekak thiyenawa. ekko uba kiwwa eka. nethnam kusalwa open karawanna one thirimanna yatin gassawala. :) tharanga nam ane manda ban. :dull:

    ඔව් ඉතින් තට්ට පාල කරන්නෙම ගොන් වැඩ. චමීරයව ගෙනිච්චා ඌට හොඳටම ඇෆ්ගන් මැච් එක දෙන්න තිබ්බා දුන්නේ නෑ. මොකට ගෙනියනවද මන්දා මැච් නොදී තියන් ඉන්න.
     
    Status
    Not open for further replies.