෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

hitback

Member
Nov 15, 2014
6,177
350
0
හැබැයි මෙහෙම එකකුත් තියෙනවා තරංගයා නම් රීප්ලේස් කරන්නේ ඌව පහලින් එව්වනම් හොඳා. මැතිව්ස්ට කලින්. මොකද උගේ මැද ගහලා ඇවරේජ් වැඩියි බං.
 

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Apita dimuth thiriya inna nisa and yatin power hittersla godak inna nisa dan 350 k unath gahanna puluwan :yes: tharangath giyama 380 k sure gahanna puluwan . Dan ball kanne nathi unma 3 denek inna nisa:cool:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔව් ඉතින් තට්ට පාල කරන්නෙම ගොන් වැඩ. චමීරයව ගෙනිච්චා ඌට හොඳටම ඇෆ්ගන් මැච් එක දෙන්න තිබ්බා දුන්නේ නෑ. මොකට ගෙනියනවද මන්දා මැච් නොදී තියන් ඉන්න.

    aniwa genuine betala 7k gahanna one ban. hath weni ekata bowling karanna puluwan una nam thawath hodai :)
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    10440949_831356440243469_4811802404785745147_n.jpg
     
    Status
    Not open for further replies.