෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඡිවන් මෙන්ඩිස් ගේ හොර මෙඩිකල් රිපෝර්ට්ස් හදනවා කියලා ආරංචියක් ආව.

    :yes::yes:ඔව් ඔව් අපි අදුරන ඇටෙන්ඩන් කෙනෙක් ඉන්නවා මෙල්බොන් සමූපකාර ග්‍රාමීය රෝහලේ පොර තමයි සීක්‍රට් එක ලීක් කලේ;)
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    кσяη ησρє;17949872 said:
    10991168_956054304419839_7570188540297684966_n.jpg
    kidding?:eek:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :yes::yes:ඔව් ඔව් අපි අදුරන ඇටෙන්ඩන් කෙනෙක් ඉන්නවා මෙල්බොන් සමූපකාර ග්‍රාමීය රෝහලේ පොර තමයි සීක්‍රට් එක ලීක් කලේ;)
    :lol::lol::lol:
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    My team for next game... :)
    1. Dila
    2. Thiri
    3. Sanga
    4. Mayya
    5. Tharanga
    6. Mathews
    7. Thisara
    8. Sachithra
    9. Herath
    10. Mali
    11. Suranga

    tharanga next match ekat agahan aekak na, thama icc kamattha hamba wela na, kohomath tharanga first bat gahanne awoth, thiriya passata yanan ona
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උඹලා බයිලා ගහනවා සිම්බාබ්වේ උන් ගහනවනේ බන්
    Zimbabwe 223/5 - 32.4 Overs
    අපේ උන්ට තමයි බැරි මෙහෙම කෙලින්න

    :frown::frown::frown:
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    උඹලා බයිලා ගහනවා සිම්බාබ්වේ උන් ගහනවනේ බන්
    Zimbabwe 223/5 - 32.4 Overs
    අපේ උන්ට තමයි බැරි මෙහෙම කෙලින්න

    :frown::frown::frown:


    aniwa ape un me match balala hari hadenne nane
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ක්‍රිස් ගේල්: ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම ද්විත්ව ශතකය


    බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම ද්විත්ව ශතකය වාර්තා කළ ක්‍රීඩකයා බවට පත් වෙයි.

    ක්‍රිස් ගේල් එම ලෝක වාර්තාව තැබීමට සමත් වූයේ අද අඟහරුවාදා කැන්බෙරා නුවර සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදීයි.


    පන්දු වාර එකසිය තිස් අටකට මුහුණ දුන් ක්‍රිස් ගේල් හතළිස් හය වන ඕවරයේදී හතරේ පහරක් එල්ල කරමින් ද්විත්ව ශතකය වාර්තා කළේය.

    ඔහු වාර්තා කළ ද්විත්ව ශතකයට හයේ පහර දහසක් ඇතුළත්.

    ලකුණු දෙසීය පහළොවක් වාර්තා කර සිටි ක්‍රිස් ගේල් සිය ඉනිමේ අවසාන පන්දුවේදී දැවී යාමට ලක් විය.

    විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදී ශතකයක් වාර්තා කළ, එක් දින ජාත්‍යන්තර තරගයකදී ද්විත්ව ශතකයක් වාර්තා කළ සහ ටෙස්ට් තරගයකදී ත්‍රිත්ව ශතකයක් වාර්තා කළ එකම ක්‍රීඩකයා ලෙස බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ක්‍රිකට් ඉතිහාසයට එක් වේ.​


    BBC
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    උඹලා බයිලා ගහනවා සිම්බාබ්වේ උන් ගහනවනේ බන්
    Zimbabwe 223/5 - 32.4 Overs
    අපේ උන්ට තමයි බැරි මෙහෙම කෙලින්න

    :frown::frown::frown:

    onna balapan 300ta eha apita gahaganna bariwunoth zim match ekath kanawa redi nathiwennama :yes:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    tharanga next match ekat agahan aekak na, thama icc kamattha hamba wela na, kohomath tharanga first bat gahanne awoth, thiriya passata yanan ona

    thiriyawa open eken galawai da ban? man hithanne ne. jeewange replace eka nisa samaharavita yatin gahai :dull:
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    thiriyawa open eken galawai da ban? man hithanne ne. jeewange replace eka nisa samaharavita yatin gahai :dull:

    hmm u ithin opener kenek ma nisa koamath ehema karai but chandimal play karoth uwa udata genna one nathnam ugen wadak kaganna ba
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :yes::yes:ඔව් ඔව් අපි අදුරන ඇටෙන්ඩන් කෙනෙක් ඉන්නවා මෙල්බොන් සමූපකාර ග්‍රාමීය රෝහලේ පොර තමයි සීක්‍රට් එක ලීක් කලේ;)

    :lol: atha keduna wage x ray ekak aran thiyenne kiwwa
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    Apita Zimbabwe ekka match ekak na ban.
    :eek::eek::eek:

    ow ban mama kiyuwe next round awilla hari set wunoth gahai kiyala un hadisiye awoth :) 300ta eha nathnam kawuru eka wunath gahanna amarui dan thiyana thathwe anuwa
     
    Status
    Not open for further replies.