෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    තුක්මාන්න බෝල් 26ක් කෑවා.ඕවර්ස් හතරක් මේඩන් කරා.අනිත් එවුන් ඕවර්ස් 46 මැච් එකක් ගහන්න වෙන්නේ.රන් අ බෝල් ගහන්න බැරි පොන්නයො දාගෙන කනවා.මම ලංකාවේ දැකපු දුර්වලම වන්ඩේ බැට්ස්මන් කෙනෙක් තිරිමාන්න
    baninna epa yako u hinda sangata presure ekak na dan gahanna
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Ara match eke daapu pulse question ekata mokadda ubalage adahasa..
    Who is the best batsman for sl in cwc history? Here are the players...
    1.aravinda
    2.mahela
    3.sanga
    4.jayasuriya

    Mata nam aravinda..
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    sira sira mata paw kiyala hithuna :sorry::lol:
    :lol:
    තුක්මාන්න බෝල් 26ක් කෑවා.ඕවර්ස් හතරක් මේඩන් කරා.අනිත් එවුන් ඕවර්ස් 46 මැච් එකක් ගහන්න වෙන්නේ.රන් අ බෝල් ගහන්න බැරි පොන්නයො දාගෙන කනවා.මම ලංකාවේ දැකපු දුර්වලම වන්ඩේ බැට්ස්මන් කෙනෙක් තිරිමාන්න
    :lol::lol::lol::lol:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    තුක්මාන්න බෝල් 26ක් කෑවා.ඕවර්ස් හතරක් මේඩන් කරා.අනිත් එවුන් ඕවර්ස් 46 මැච් එකක් ගහන්න වෙන්නේ.රන් අ බෝල් ගහන්න බැරි පොන්නයො දාගෙන කනවා.මම ලංකාවේ දැකපු දුර්වලම වන්ඩේ බැට්ස්මන් කෙනෙක් තිරිමාන්න

    අඩේ සතුටු වෙයන් ඌ එහෙම හරි ගැහුවා ඩිමුත් ගියා නම් ඔය ටික හරි නෑ :dull:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අඩේ සතුටු වෙයන් ඌ එහෙම හරි ගැහුවා ඩිමුත් ගියා නම් ඔය ටික හරි නෑ :dull:
    අනිවා
    11.gif
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මේ බංගලියෝ Fielding කරන විදිහට මුල ඉදන් ගැහුවා නම් ලොකු ලකුණූ ගානක් ගහන්න තිබ්බා
     
    Last edited:
    Status
    Not open for further replies.