෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
මේ බංගලියෝ චැච් ආතාරින Fielding කරන විදිහට මුල ඉදන් ගැහුවා නම් ලොකු ලකුණූ ගානක් ගහන්න තිබ්බා


හාෆ් චාන්සස් බන් ගොඩක් අතෑරියේ නෑ :dull:
 

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
අනික ටීම් එකේ 3න් එකක් ම සීනියස් ලා අනිවා 3 ගෙන් 1ක් ස්කෝ කරන්න ම ඕන :dull:
 

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
අඩේ ඒ පැත්තෙත් ඉන්නවා අපේ ජීවන් මෙන්ඩිස් වගේ එකෙක් අද කැච් එකක් ඩ්‍රොප් කලා දැන් මේ 4ක් යැවුවා :lol:
 

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    11026077_1590691530962048_2019939161929485681_n.jpg
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    යකෝ මම බලන චැනල් එකේ විරාත් = නාරායන් කාරයා කාර් පදිනවා අම්බානක නාකි කෝලි යා :lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Scotland 210 (50.0 ov)
    Afghanistan 192/9 (47.0 ov)
    Afghanistan require another 19 runs with 1 wicket and 18 balls remaining:):cool::shocked:
     
    Status
    Not open for further replies.