මූට බෙන්ච් එකක් එක්ක පට්ට මලක් තියෙන්නේ. එහෙම නැත්නම් පට්ට ආදරයක් තියෙන්නේ.. මූ වේයෙක් වත්ද?
අද උපුලා ගියා නම් 0යි උට කොහොමත් ඉන්න වෙන්නේ ඔය ඉන්න තැනම තමා


මූට බෙන්ච් එකක් එක්ක පට්ට මලක් තියෙන්නේ. එහෙම නැත්නම් පට්ට ආදරයක් තියෙන්නේ.. මූ වේයෙක් වත්ද?


320 k vitara gahai wage catch ma 10 k vithara baawaa me weddi. Okkomahariyata alluwanam ape un melahakata all out






athapattuwa th bangbros lata set kara nam maru
හතුරට වඩා පත්තු හොදයි වගේ මේ යන විදියට නම් පේන්නේ 
Ow ban thawa chance ekak dunna nam apita 300kwath gahnna wen na..hoda welawata thiriyage catch eka alluwe![]()
අද උපුලා ගියා නම් 0යි උට කොහොමත් ඉන්න වෙන්නේ ඔය ඉන්න තැනම තමා![]()
උපුල් තරන්ගය උඹේ කවුරුහරි උස්සලා තියෙනවා...
All srilankan top batsman are back in to form (සැ.යු. - dimuth is not a batsman)

Apita NZ match eketh haluwa...![]()
සුබ අනාගතයක් 
chandimal ada medium fast bowl karanawa lu.![]()
බෙන්ච් එකත් එක්ක නෙවෙයි නම්උපුල් තරන්ගය උඹේ කවුරුහරි උස්සලා තියෙනවා...

mama nam hithanne bangbros la 333 gahai kiyala.![]()
ඔව අනික අපේ ටීම් එක දැන් එන්න එන්න හොද වෙනවාසුබ අනාගතයක්
![]()


