෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :cool::cool:
    thawa ekai Dimuth witharai inne c'mmon Sana:P

    ow ethanata tharangaya dammahama hari chandi wenuwata sachiaya hari chameerada? u hari danna ona
    [QUOT
    E=r.pathirana;17960395]anmul bijoy lakunu 200 k gahai anith eka 100 gahai shakib 33 gahai match eka iwarai sinhalayo paradai .:sorry:[/QUOTE]

    fb gon post danne bangaliyo wage muda koheda:lol::lol::lol::lol::lol:

    ara 1800/0 dalath thibune ekek
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    අපේ ටීම් එකේ කවුරු බින්දුවට ගියත් දුකයිනෙ බන්..​

    උපුලා දැන් අවුට් ඩේටඩ් පොරක් බන් ඕකා අවු 2ක් ද කොහෙද ඉන්ටනැශනල ගැහුවේ නෑ ඒ තරම් හොද නිසා නේ ඌට චාන්ස් නොදුන්නේ උබලා මේ ඌව බැටා වගේ කතා කරන්නේ හරියට අද දිලා වගේ අනිතිම වෙනකම් ඌ ඉදලා ෆිනිශ් කරපු එක මැච් එකක් කියහන් බලන්න :lol:
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    10686627_350347468504736_7749331822300587645_n.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    :shocked::shocked::shocked:

    Gayl 124 (not out) 200k withara gahai da? :shocked:

    gayle kaarala 200 gahai ada

    අපෙ උන්ගේ වීක් ස්පොට් ටික දන්නවා අර හතුරසින්හයා ඔකා බන්ගලියන්ට ගානට කියල දීල තියෙන්නේ බන් :dull:

    පේනවා නේ ඔන් ස්පොට් කිසිම බුරුලක් නෑ අපේ උන්ගේ ටැක් ටික් සේරම දන්නවා උන් :dull:

    300+ gahanna oni bn netnam hikenwa

    අපේම එකෙක් තමා අපිට අරින්න එන්න හදන්නේ :growl:

    අර තට්ට ගෑනු කිචාට චුන් නේ අද සචියා ගැහුව නම් බලපන් විකට් ගන්න ලස්සන :dull:

    පේනවා නේ ඔන් ස්පොට් බෝලින්ග් උන් දන්නවා බන් ශොට්ස් ටික :dull:

    පේනවා නේ හිර කරන ලස්සන :dull:

    නෙලීම ආරම්බ උනාවගේ අනික් පැත්තත් නෙලන්න ලෑස්ති උනා නම් හොදයි :)

    තිරිමාන්න :shocked:

    මුන් අද සන්ගට ගහන්න දෙන් නෑ වගේ :frown:



    Kolla luck karaya:lol:

    Anyway ada partnership 1ka hodai:yes:300+ score kalanam patta:cool:

    adoo patta keli innwa neh :love:

    :dull::dull::dull::dull:
    bangladesh nathuwa wena ratak una nam senga idi.
    australia ekata kata kapala idi.

    ada MCG eka lankawe supporters la adui nea :( henry yanawa kiyapu para kattiya gihin na wage :(

    "Thirimanne is using up all the luck entire SL team collectively had!"

    :lol::lol::lol::lol:


    ඔවු ඔක තනිකර දුවලා තියෙන්නේ ආන්ඩුවේ ට්‍රෙශරී එකෙන් බන් :growl:


    Ow bro but Semi Newei Quarter Finals:yes:

    Habai mage nam hitha kiyanawa ENG match 1kath gahanna bari kamak naha kiyala:yes:puluwan tharam win karana 1ka thamai hoda:cool:



    Mona sellam dammath 285 k wage tamai :lol::lol:
    :frown::frown:

    320 k vitara gahai wage catch ma 10 k vithara baawaa me weddi. Okkomahariyata alluwanam ape un melahakata all out

    මෙකට අපි ක්‍රෙඩිට් දෙන්න ඕන හතුරසින්හට :lol::lol:
    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.