෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
ගොන් තට්ටයට ඊ ලග මැච් එකේ දි වත් තට්ටේ පෑ දෙන් නැතෑ ඩිමුත්ව දැම්මොත් ඔකට ගහපල්ල බන් ඔසී වල ඉන්න අපේ උන් ටික එකතුවෙලා :dull::dull:
 

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සෙට් කරපන් කෝ එකක් බොල මැරි කරලා පී ආර් අරගෙන සෙටමෝල් වෙන්න :rolleyes:

    හෙන්රියට කියලා බලපන් :rofl::rofl: එත් සුවර් නෑ හැබැයි අදත් Aus වල කොල්ලෝ ගොඩක් මැදට වෙල මැච් එක බල බල හිටියේ :dull:
     
    Status
    Not open for further replies.