෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ewa laga idala balanakota therenawa ban ekak wath lesi ewa neme baawe :no: okkoma wage half chances

    umba koheda langa idan baluwe... api thamai langin baluwe... zoooomed...:P wena team wala eun oita wadiya amaru ewa allanne api game iskole pittaniyedi allanawa wage:yes: ape eunge thaama track eka sayinakaarai :no:
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    11034248_957940090897927_3439015437101933686_n.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    kohomada NZ Aus gen kala api Aus walata gahuwoth api group eke first wenawa :cool:

    අපි ඊළඟ මැච් තුනම දිනුවොත් එක නැත්තම් දෙක වෙනවා :yes: එතකොට අපිට QF සෙට් වෙන්නේ WI හරි associate ටීම් එකක් බොහෝ දුරට :cool:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    kohomada jinx eka :rofl:

    මෙකේ වැඩියෙන්ම පෝස්ට් වැටෙන්නේ නෙගටිව් මයින්ඩඩ් ඒවා... අපි නම් අන්තිම ඕවස් 10 ට 250ක් ගහන්න තිබ්බත් දිනයි කියල හිතන්නේ...
    හැබැයි ඉතින් මැච් එක කෑවට පස්සේ පපුව පොඩ්ඩක් සිදෙනවා බලාපොරොත්තු වැඩිකමට​
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපි ඊළඟ මැච් තුනම දිනුවොත් එක නැත්තම් දෙක වෙනවා :yes: එතකොට අපිට QF සෙට් වෙන්නේ WI හරි associate ටීම් එකක් බොහෝ දුරට :cool:

    waiting for it
     
    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    kohomada NZ Aus gen kala api Aus walata gahuwoth api group eke first wenawa :cool:
    Api 2 or 3rd wena chances wadi mata hithenne. Umba kiyana match2 ehema wela anith match NZ,OZ,SL dinnoth(rest of matches) NZ, SL 10 each and OZ 9 points wenawa. ehema unoth apita net rate eken 1or2 ethahaki. But if we lose ENG or AUS we drop to 3.
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අපි ඊළඟ මැච් තුනම දිනුවොත් එක නැත්තම් දෙක වෙනවා :yes: එතකොට අපිට QF සෙට් වෙන්නේ WI හරි associate ටීම් එකක් බොහෝ දුරට :cool:

    na nz dekak wath paradinna one. unge nrr loweth na

    apita england scotland deka awulak na.ekama de Aus match eka.eaka goda dagttot aniwa api group eke first wenawa :yes: NZ Aus ekka match eka paraduna kiyanne unge matches 4k iwarai.ethakota un anthima match deka dinnoth un eka pita match 2i dinala thiyenne.apia eelaga match 3 dinnoth eka pita match 4k dinala.ea kiyanne ape run rate eka wadiy.ea kiyanna api Pool A eke no 1 :D:cool::cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    apita england scotland deka awulak na.ekama de Aus match eka.eaka goda dagttot aniwa api group eke first wenawa :yes: NZ Aus ekka match eka paraduna kiyanne unge matches 4k iwarai.ethakota un anthima match deka dinnoth un eka pita match 2i dinala thiyenne.apia eelaga match 3 dinnoth eka pita match 4k dinala.ea kiyanne ape run rate eka wadiy.ea kiyanna api Pool A eke no 1 :D:cool::cool:

    හැබැයි NZ උන්ගේ nrr අල්ලන්න ලේසි වෙන්නේ නෑ අපිට......Group එකේ 1 උනත් 2 උනත් ලොකු වෙනසක් නම් නෑ එත් ප්‍රශ්නේ වෙන්නේ 3,4 උනොත් තමයි :baffled:

    Aus ගේම් එක දිනන්නම වෙනවා :yes:
     
    IRELAND ekka thiyena match ekata wada WI ekka match ekak aawoth lesi wei...:yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    හැබැයි NZ උන්ගේ nrr අල්ලන්න ලේසි වෙන්නේ නෑ අපිට......Group එකේ 1 උනත් 2 උනත් ලොකු වෙනසක් නම් නෑ එත් ප්‍රශ්නේ වෙන්නේ 3,4 උනොත් තමයි :baffled:

    Aus ගේම් එක දිනන්නම වෙනවා :yes:

    ow 1,2 weeme loku awlk na.but mentally hodai ne group 1st unama ;)
    ow Aus match eka dinannama wenawa :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් හෙන්-රියෝ කියපන්කො කොහොමද අද ග්‍රවුන්ඩ් එකේ කීයක් විතර ඇවිත් හිටියද? අපෙයි බන්ගලියොයි සෙන්ගට අමතරව හිටිය අමතරව ඕසියෝ කාටද සපෝර්ට් කලේ
     
    Status
    Not open for further replies.