෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

sudokuu

Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    world cup eke tibuna supirima match eka
    mokak vunath austrailiava NZ ta vadaa issarahin ban inne.
    arunta over 50 deelath 150 gahuve kochchara amaruvenda?
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මැච් එක පැරදුනාට ඔසීලා පට්ට
    බය කරලා ගේම ගහන්නේ
    මැකලම් ගහද්දි ලගට එකෙක් දාලා ඇගට දාලා පට්ට විදියට ෆීල්ඩ් සෙට් කලා
    අපේ උන් නම් 70-80ක් යද්දිම මැච් එක ඇතෑරලා
    දැන් අපේ උන් ඔසීලාට ගැහුවම තමයි ආතල් එක
    ඉන්දියාවට වෙස්ට් ඉන්ඩීස් ගහලා ලංකාව ඔසීට ගහලා සෙට් වුණානම්
    ඉන්දියාව ගොඩක් විට 2 වෙයි ටේබල් එකේ
    ඔසීලා 3 වෙයි
    එතකොට ඉන්දියා ඕස්ටේලියා එන්නේ QF වලට

    :rofl::rofl::rofl::rofl:
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    TEAMS MAT WON LOST TIED N/R PTS NET RR

    New Zealand 4 4 0 0 0 8 +3.589
    Sri Lanka 3 2 1 0 0 4 +0.047
    Bangladesh 3 1 1 0 1 3 +0.130
    Australia 3 1 1 0 1 3 -0.305
     
    Last edited:

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Great game of cricket.. as it should be.. two top sides in the tournament..
    Williamson played a great knock.. cool head
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    Twitter106a77e.jpg
     
    Status
    Not open for further replies.