෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
10996090_847462961969546_3409064833487961259_n.jpg

:(
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එන මැච් එක අපි ගැහුවොත් අපි ‍ෆයිනල් යන එක නවත්තන්න බහ කාටවත්
    ඉන්න ටීම් වලින් හොදම 4 අපි නොවෙන්න පුළුවන් නමුත් මහා මොකක්ද
    දෙයක් තියෙනවා බන හැමදාම අපේ ටීම් එකේ එක කියන්න තේරෙන හැගීමක නෙමේ :sorry::cool:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    එන මැච් එක අපි ගැහුවොත් අපි ‍ෆයිනල් යන එක නවත්තන්න බහ කාටවත්
    ඉන්න ටීම් වලින් හොදම 4 අපි නොවෙන්න පුළුවන් නමුත් මහා මොකක්ද
    දෙයක් තියෙනවා බන හැමදාම අපේ ටීම් එකේ එක කියන්න තේරෙන හැගීමක නෙමේ :sorry::cool:

    sirawatama machan :yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හෙට මොර්ගන් 200 ක් ගහනවා ඇලෙක්ස් හේල්ස් එනවා කියලා ආරංචිය පොර ආවොත් නම් වේගවත්ම සීයය ගහනවා බට්ලර් තමයි අන්තිම ඔවර් පහලොවේ අපේ එවුන්ට කෙලින්නවා මන්කඩින් කරපු තරහටත් එක්කම .ඇන්ඩර්සන් පටන් ගන්නේම තිරිමාන්න එල් බි කරලා එතන ඉදන් අපේ බැට්ස්මන්ලා පෙරහැර වගේ විකට් යන්න පටන් ගන්නේ .පොඩ්ඩක් හරි ගේමක් දෙන්නේ දිමුත් සහ චන්දිමාල් ඒ දෙන්නා පුලුවන් තරම් ‍බොල අනුභව කරලා සින්ගල් ඩිඡ්ට්ස් ලකුණු සං්‍යාවකට දැවි යනවා ඔන්න ඔකයි හෙට වෙන්නේ.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එන මැච් එක අපි ගැහුවොත් අපි ‍ෆයිනල් යන එක නවත්තන්න බහ කාටවත්
    ඉන්න ටීම් වලින් හොදම 4 අපි නොවෙන්න පුළුවන් නමුත් මහා මොකක්ද
    දෙයක් තියෙනවා බන හැමදාම අපේ ටීම් එකේ එක කියන්න තේරෙන හැගීමක නෙමේ :sorry::cool:

    :yes:

    ape team eke teamwork mara hondai. anika mahela sanga wage henama professional mola karayo inna eken wade lesi.

    kalin match ekata issella mahelaya kivve hama match ekak ma kauruth dinana ekak naha, wadagath mohothawal wala hondata sellam karana eka thamai karanna ona kiala. baluwama eka thamai oya SF, NZ wage teams walata wenna ida thiyenne. individual players la kochchara hondata sellam karath wadagath points waladi goda dagena wasiya ganna bari nam wadak naha ne.
    Chandimal kese wethath, Thirimanna nam sahena deyak karanawa. mokada wickets thiyagena opening partnership eka hondata karoth thamai anith batalata wade lesi, 300+ scors walata yanna. miniha tikak slow unata podi gathiyak thiyanawa. Tharanga ge seen eka critical mohothawal wala wade goda danne naha. anith seen eka oya squad eka select karapu motta jayasuriyalata thamai baninna ona Chandimal la hariyata bat karanne nathnam, mokada un ne eyalawa me squad ekata da gatte.
    mata nam hithenne Chandimal/Dimuth wenuwata Sachithra wa gaththa nam wasiy wage.

    yana widihata ape group eken NZ-1, Au-2, SL-3 wenna ida wadi wage. ehema unoth apita SF QF waladi set wei wage. Habai api group eke 4 unoth Ind set wennna puluwan. 3rd QF eka gahanne Adelaide nisa Indiawa ahu nowee SF set wenawa nam wasi wadi wenna puluwan samanyen Adelaide spin friendly gathiyak thiyana nisa. Api group eke 4th wela Ind 1 wela QF 4 ta Wellington set unath awulak nathi wenna puluwan ekak api NZ wala godak match gahala purudu nisai flat wicket ekak nowee bowlers la ta wadi wasi thiyenne idak thiyana nisai.

    api try karala group eke 2nd awoth goda mokada apita set wenne PAK hari WI hari wenna wadi idak thiyana nisa, anika QF 2 gahanne MCG eke nisa thawath wasi. kohoma hari set wela Aus v Ind QF ekak awa nam patta.
     
    Status
    Not open for further replies.