෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
10951612_943188935693951_2079671683601048980_n.jpg

:D:D:yes:
 
litho

Junior member
  • Jun 2, 2013
    176
    6
    18
    machanla..match wala highlites pennana kota vidio eka patan ganna welawe yana music eka mokakda..official song eke a music eka na,,
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    හෙට (ඉරිදා) පැවැත්වෙන තරගය ජයගන්නේ හොඳින්ම පන්දු යවන කණ්ඩායම බවට කිසිදු සැකයක් නැත. දරුණු පරාජයන් දෙකකින් පසුව, එංගලන්තයේ වේගපන්දු බලඇණිය ගැන ප‍්‍රශ්නයක් පැන නැගී තිබේ. එහෙත් ඇත්තම කියනවානම් ශී‍්‍රි ලංකාවේ වේගපන්දු යවන්නෝද දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටිති.

    මෙල්බර්න් පිටියේ දී දුටු ලොකුම සුබවාදී කරුණ වන්නේ නව පන්දුවෙන් ලසිත් මාලිංග වැඩ පෙන්වීමය. ඔහු නැවත පරණ තාලෙට හැඩගැසී ඇති සෙයකි. එය ඔහු දස්කම් අතරට පැමිණීමේ අවශ්‍යතාව දැනී තිබුණු කණ්ඩායමට හොඳ නිමිත්තකි.

    පසුගිය වසරේදී ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය තරග කළ අවස්ථා දෙකේදී සිදුවූ දේ සම්බන්ධයෙන් ඕනෑවට වඩා සිතන්නට යාමේ උගුලට ශී‍්‍ර ලංකා පිල මේ වතාවෙදී නොවැටෙනු ඇතැයි මම කල්පනා කරමි. ශී‍්‍ර ලංකාවේදී පැවැති එම තරගමාලාවෙන් ශී‍්‍ර ලංකාව තරග 4-2 කින් ජය ලැබීය. එමෙන්ම එය අපේ කණ්ඩායමේ කොල්ලන්ට පී‍්‍රතිමත් මතක සටහනක්ද විය.

    එදා එසේ නමුත් ඊට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක කී‍්‍රඩා කරන හෙට තරගයේ දී ඒවා සිහිපත් කිරීමෙන් කිසි වැඩකට නැත. ඒ තරගමාලාවේ දී එංගලන්තය දගපන්දු යවන්නන් හමුවේ දුෂ්කරතාවට පත්විය. නමුත් නවසීලන්තයේ ස්වභාවයට අනුව මඳවේග පන්දු යවන්නන්ගේ දස්කම් මත සාර්ථකත්වය රැුඳී ඇතැයි කිව හැකිය.

    සියල්ල රැුඳී ඇත්තේ මාලිංග ප‍්‍රමුඛ වේගපන්දු යවන්නන් මතය. රංගන හේරත් සමග සචිත‍්‍ර සේනානායක දමා එකිනෙකට වෙනස් හැකියාවන් පරීක්ෂණයට භාජනය කළ යුතුය. හේරත්ගෙන් තරගයට වැඩි සහයක් ලබාගත හැකිවනු ඇත. එහෙත් ඩිල්ෂාන්ට වඩා පන්දුව දඟකවන වෙනත් කී‍්‍රඩකයකු යොදා ගැනීමෙන් එය තවත් සාර්ථක කරගත හැකිය.

    හෙට තරගයේ දී මොනවා වුණත් කණ්ඩායම් දෙකම අර්ධ අවසන් පුර්ව වටයට යාමේ සූදානමින් පසුවෙති. නමුත් මම විශ්වාස කරන්නේ ජයග‍්‍රහණය වඩා වැදගත් බවයි. මන්දයත් ‘ඒ’ කාණ්ඩයේ ඉදිරියෙන් සිටිමින් මූලික තරග නිමාකරන කණ්ඩායම්වලට අර්ධ අවසන් පුර්ව වටයේ දී ලෝක කුලානයේ වත්මන් හිමිකරු වන ඉන්දියාව සමග තරග කිරීමෙන් වැළකී සිටිය හැකිය. මට පෙනෙන ආකාරයට ඉන්දියාව‘බී’ කාණ්ඩයේ පෙරමුණට පත්වනු ඇත.

    මට සිතෙන ආකාරයට අනිකුත් කණ්ඩායම් කෙසේ වෙතත් ශී‍්‍ර ලංකාව පිළිමළුන් පිටුදැකීමේ ක‍්‍රමයට පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව වටයේ දී ඔවුන්ගේ වාසනාව උරගා බලනු ඇත.

    මේ මොහොතේදී සිය පිතිහරඹ ශක්තියෙන් භයානකම කණ්ඩායම බවට ඉන්දියාව පත්වී සිටී. 2011 ඔවුන් අපට එරෙහිව තරග වැදුණු ආකාරයටම මෙවරත් පිතිකරුවන්ගේ ස්ථාවර බවක් දෝනිගේ පිලේ පෙනෙන්නට තිබේ.

    මෙවර තරගමාලාවට පෙර ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති ටෙස්ට් හා එක්දින තරගවලදී දැඩි ලෙස දුෂ්කරතාවට පත්වූ ඉන්දියාව දැන් ඊට හාත්පසින්ම වෙනස් පෙනුමක් ගෙන ඇත. ‘ඒ’ කාණ්ඩයෙන් සිවුවැන්නා ලෙස මූලික තරගවටය නිමාකරන කණ්ඩායමට අර්ධ අවසන් පූර්ව තරගයේ දී ඉන්දියාව සමග තරග වැදීමට සිදුවනු ඇත.

    ඉතින් හෙට තරගය ‘ඒ’ කාණ්ඩයේ තුන්වැන්නා තීරණය කරන්නකි. එහෙත් තවත් සතියකට පසුව පැවැත්වෙන ඕස්ටේ‍්‍රලියා තරගයේදීත් ජය ලැබිය හැකිනම් ශී‍්‍ර ලංකා පිලට දෙවැනි තැන වුවත් ගත හැකිය. එය නොකළ හැකි දෙයකුත් නොවේ.
    :D
     
    11.gif
    11.gif
     
    Status
    Not open for further replies.