෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    ඇන්ජියා නේ දිමුත් ව ඉල්ලලා තියෙන්නේ ට්ම් එකට අර නවසිලන්තයත් එක්ක ටෙස් මැච් එකේ 150 ගැහුවට පසසේ

    gon yakku ban mun nan therumak na aluthen team ekata genawa unwa bench karanawa :no::dull::dull:

    :dull::dull:


    E wage scene ekak thama..

    school Friendship eka nisa wenna ahti :dull:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    1621966_10206026014837684_9180671904289307080_n.jpg
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    gon yakku ban mun nan therumak na aluthen team ekata genawa unwa bench karanawa :no::dull::dull:

    මුන් බන් ටීම් එක ගැන නෙවෙයි හිතන්නේ තමන්ගේ යාළුවාව කොහොමහරි ටීම් එකට ගන්න මැච් එකට කෙලවිලා ගියත් කමක් නෑ කියල
    අද තමයි දුෂ්මන්ත චමීරට චාන්ස් එකක් දෙන්න තිබ්බ දවස
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ada dan na kiyanne Chameera wa team ekata daana ekakma na ban :no::angry: yako achchara Tharangath eliye kiyanne :dull::dull::dull: Sanath karaya...kiyanna wachana na ban :angry::angry::angry::dull::dull::dull::dull:

    Oya wage gon weda nisa thamai man nam apr un gena satha 5 wishwasayak thiya gan natte..
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මුන් බන් ටීම් එක ගැන නෙවෙයි හිතන්නේ තමන්ගේ යාළුවාව කොහොමහරි ටීම් එකට ගන්න මැච් එකට කෙලවිලා ගියත් කමක් නෑ කියල
    අද තමයි දුෂ්මන්ත චමීරට චාන්ස් එකක් දෙන්න තිබ්බ දවස

    sirawatama ban :dull::dull::dull:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    SLC logic kiyala thama kiyanna wenne ban..
    Anika SR eka balapanko dennage

    ow ban :oo::dull::dull:
    Dimuth karayage oya 6 ewa column ekata ekakwath ekathu wena ekak na man hithanne.okata loweth 6k gahagannawath ba.

    ekak dekak wadima unoth 3k nam kamak na muta hama match ekakma denna wage yanne.:dull: Aus match eketh munwa gassanawa nan aba saranai :(
     

    tooktook

    Member
    Feb 9, 2015
    24
    1
    0
    Me para lankawata wardinne ape widiyata nathuwa pothe widyata cricket ghanna gihin :P
    api iwen ghnna one 96 dinne hema apita hari gye munta aka theren nha ne ykku

    dimuthu wa ghnne wu tikak hodata field kara aka inda ntnm banga match ake chance akak dun nha kyla
    awt ntnm anji ge pasal kale pemaya indada tamai
     
    • Like
    Reactions: Feedback.
    Status
    Not open for further replies.