෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

hitback

Member
Nov 15, 2014
6,177
350
0
ubala mehema gahanakota thirimannatai batting coach marvan athapaththutai baninawada??kagewath waraddak na.It's just matter of time..

පිස්සු බං රොමේශ් රත්නායක මේ කෙටි කාලෙට සෑහෙන දෙයක් ටීම් එකට කරලා ඒකයි ඔය. අතපත්තුවා මෙලෝ රහක් නෑ. :angry::angry::angry:
 

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Star Sport FB page එකට ගියා හොදවයින් දෙකක් කියලා එන්න මෙන්න බොලේ මුන් indian උන්ගේ හිටපු Cover page එක අයින් කරලා සංගාගේ එකක් දාලා :love: හිත උණු උන නිසා මොකවත් නොකියා ආය හැරිලා අාවා :D
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    11016081_614771322000744_1736055925907865981_n.png
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    අඩේ මුන්ගේ කෝච් අපිට කෝච් කරපු පෝල් නේ ඔන්න පෝල් අන්කල් ට එහෙනම් හරි :yes::yes:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Star Sport FB page එකට ගියා හොදවයින් දෙකක් කියලා එන්න මෙන්න බොලේ මුන් indian උන්ගේ හිටපු Cover page එක අයින් කරලා සංගාගේ එකක් දාලා :love: හිත උණු උන නිසා මොකවත් නොකියා ආය හැරිලා අාවා :D

    :P:cool:
     
    Status
    Not open for further replies.