෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,873
    1,319
    113
    2946oa8.jpg

    Afridi tayi Shezad tayi pissuda ban :eek::eek::eek:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සනත්, ගුරා, උපුල් මැච් එකේදී ගත්ත සෙල්ෆිය

    gura.jpg

    ගුරුසිංහයා ඉස්සර ‍පොර බැට් කරන්න ආවම මුට බනිනන තරම් අපටත් එපා වෙනවා මු බැට් කරනකොට .ඒ කා‍ෙල් එකේ අගේ තේරෙන්නේ නැති වුනාට දැන් තමයි එක තේරෙන්නේ 96 දී විකට් දෙකක් කලින්ම ගිය වෙලාවේ අරවින්දය එක්ක ලෑල්ල දාදා මැච් එක ඇදලා දුන්නා එදා ගුරා හිටියේ නැත්තම් සමහර විට අපි පරාදයි.:yes::yes:
     
    CeylonVideoOne

    Active member
  • Sep 10, 2014
    463
    106
    43
    Ceylon
    සංගා ලොව දෙවැනි තැනට

    සංගා ලොව දෙවැනි තැනට

    ලෝක කි‍්‍රකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවන තැන දිනා ගැනීමට කුමාර් සංගක්කාර ඊයෙ සමත් වුණා. එ් ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව ඊයෙ පැවැති තරගයේදී කුමාර් සංගක්කාර පන්දු 86කදී නොදැවී ලකුණු 117ක් රැස් කිරීමත් සමගින්.

    එ් අනුව මෙතෙක් දෙවන තැන රැඳී සිටි ඔස්ටේ‍්‍රලියානු හිටපු නායක රිකී පොන්ටින් පසු කළ කුමාර් සංගක්කාර ලොව දෙවන වන්නේ ඉන්දීය කී‍්‍රඩක සචීන් ටෙන්ඩුල්කාර්ට පමණයි. කුමාර් සංගක්කාර ටෙස්ට්,එක්දින සහ පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගවලදී මේ දක්වා රැස් කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව 27,546ක්.

    මේ අතර සංගක්කාර මෙම තරගයේදී රැස් කළ ශතකය ලෝක කුසලාන ඉතිහාසේ ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයෙකු වාර්තාකළ වේගවත් ශතකය ලෙසද වාර්තා අතරට එක් වුණා. සංගක්කාර ඊයෙ තරගයේදි ලකුණු ශතකය වාර්තා කළ පන්දු 70ක් තුළයි. සංගක්කාර ඊයෙ ලබාගත් ශතකය සමග එංගලන්තයට එරෙහිව වැඩිම ලකුණු රැස් කළ පිතිකරුවා බවට ද පත් වුණා.

    සංගක්කාර මේ වන එංගලන්තයට එරෙහිව එක්දින ලකුණු 1620ක් රැස් කර තිබෙනවා. ඔහු ඊයෙ බිඳ දැමුවේ එංගලන්තයට එරෙහිව කොදෙව් දුපත් හි සර් විවියන් රිචර්ඞ්ස් විසින් රැස් කර තිබූ ලකුණු 1619 යි. එමෙන්ම නවසීලන්තයේදී වැඩිම එක්දින ලකුණු සං්‍යඛ්‍යාවක් රැුස් කළ විදෙස් කී‍්‍රඩකයා ලෙසටද සංගක්කාර අතර වාර්තා පොත් අතරට එක් වුණා.

    ඔහු මේ වන විට නවසීලන්තයේදී එක්දින ලකුණු 812ක් රැස් කර සිටිනවා. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ඔස්ටේ‍්‍රලියානු කී‍්‍රඩක මාර්ක් වෝ. ඔහු නවසීලන්තයේදී ලකුණු 891ක් රැස් කර තිබුණා.

    ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේ වැඩිම ලකුණු ලාභීන්

    Capture.jpg
     
    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    අනේ යෙල්ලා අපේ බෝල අල්ලන්නේ නෑ යෙල්ලා
    අනේ යෙල්ලා අපේ බෝලෙට හරියට ගහන්නේ නෑ යෙල්ලා
    අනේ යෙල්ලා අපේ හරියට ෆීල්ඩින්ග් කරන්නේ නෑ යෙල්ලා
    අනේ යෙල්ලා අනිත් උන් අපිට අරිනව යෙල්ලා
    අනේ අපිව දිනෝල දෙන්ඩ යෙල්ලා....:(:lol:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අපි මැච් දිනුවම ගොඩක් අයට අපි කරපු අඩුපාඩු අමතක වෙනවා.. ඒත් අපි දැනගන්න ඕන ඒ අඩුපාඩු හදාගන්න.. මට පෙනුන ඒවා තමයි මේ..
    මගේ නම් අදහස තමයි පිච් එක මොන වගේ උනත්, පිතිකරුවා සහ අවස්ථාව කියන දෙක අනුව බෝලින් චේන්ජස් කරන්න ඕන කියන එක, ඊයේ බැටින් පවර් ප්ලේ එක ඉවරවෙලා මම හිතුවා රංගන බෝල් කරයි කියලා, මොකද දකුනත් බැටාලා දෙන්නෙක් හිටියේ, අනික රංගනට තව ඕවර් 7ක් තිබ්බා, ඒත් තිසර දැම්මේ, ඒ නිසා තමයි එංගලන්තය 300 පැන්නුවේ..
    තිසරට ෆීල්ඩ් එක හදනවට වඩා රංගාට හදන එක ලේසියි, 5ක් වලල්ල් ඇතුලේ තියන්න ඕන, ශෝට් තර්ඩ්, ශෝට් එක්ස්ට්‍රා, බැක්වඩ් පොයින්ට්, ශෝට් මිඩ්විකට්, ශෝට් ස්ක්වෙයාර්, රංගනට එලටම බෝල් කරන්න පුළුවන් මේ ෆීල්ඩ් එකට, පැනලා ගහන එකත් ලේසි නැහැ, ඒ නිසා මම හිතනවා ඒක ඇන්ජිට උන ලොකු වරදක් කියලා..
    අනික තමයි කැච් මිස් කරපු එක, ඒකට මට හිතෙන දේ තමයි සීතල නිසා වෙන්නත් පුළුවන් කියලා, ඒකට කරන්න ඕන සීතල වැඩි වෙලාවට කැචින් ප්‍රැක්ටිස් කරන එක, සාමාන්‍යයෙන් කැචින් ප්‍රැක්ටිස් කරන වෙලාවට ප්ලේයර්ස්ලා ග්ලවු එකක් දානවා මෝටබයික් පදින අය දානවා වගේ, මට නම් හිතෙන්නේ ඒක දාන්නේ නැතුව ප්‍රැක්ටිස් කරානම් අත් සීතලට හුරු වෙයි කියලා..
    දැන් කියන්න එපා උන් දිනලත් උන්ගේ වැරදි හොයනවා කියලා..
    වැරදි අවම කරන කණඩායම තමයි ඉස්සරහට යන්නේ..
    :love:ජය වේ ශ්‍රී ලංකා!:love:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    aniwaa machan ube kathawa hariyatama hari ape un thamath hodama 4 ta naha thawa adu padu thiyenawaa
    anika thawa pandu yawannek da ganna ona aus ekata nathnam un 400k gahanawaa
     
    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    aniwaa machan ube kathawa hariyatama hari ape un thamath hodama 4 ta naha thawa adu padu thiyenawaa
    anika thawa pandu yawannek da ganna ona aus ekata nathnam un 400k gahanawaa

    කුවේට් වල නැද්ද ලොක්ක ක්‍රිකට් ටීම් එකක්?:rolleyes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කුවේට් වල නැද්ද ලොක්ක ක්‍රිකට් ටීම් එකක්?:rolleyes:

    :yes::yes:

    ඉන්නවා ගායාන් කුවේට් අංකල් තමා නායකයා හෙන නාකියෝ සෙටි එකක් ඉන්නේ :yes::yes: ගිය පාර ICC World Cup qualification වටයෙන් ඉතියෝපියා කණ්ඩායමට පැරදිලා අයින් උනා :sorry:
     
    :rolleyes:
     
    Status
    Not open for further replies.