තවත් එක ගොන් තීරනයක්! හත්පොලේ ගා ගන්න සීන් එකක්. මූ ආයේ ආවා කියලා නම් ගොඩ යන්නේ නෑ. මූ ගේ කයි විතරයි සහා දැන් එන්ගලන්ත ටීම් එකට වෙලා තියෙන සන්තෑසියට මෙයත් වග කියන්න ඕනේ. මූගේ කොමෙන්ට් හින්දා (සහා, කුක් මුවර් හා ඊ සී බී මැටි වැඩ නිසා) එන්ගලන්ත ටීම් එකේ මෙන්ටලිටි එක නට්ටට වැටුනා. මෙයා අනික ඉස්සර වගේ ඉෆෙක්ටිව් වෙයි කියලා මම නම් හිතන්නේ නෑ. ඊට හොදා මුලුමනින්ම ටීම් එක බ්ංදුවෙ ඉදන් හදන්න පටන් ගන්න එක - මුන් කොච්චර ටේලර්ට තැන දුන්නේ නැත්ද. පේනවනෙ ඌ කොච්චර දැන් සොලිඩ් පොරක්ද කියල ටීම් එකට. තව ගොඩක් හොද කවුන්ටි උන් ඉද්දි මේ නාකි මැන්ටල් ගෙනල්ල ...අනේ මන්දා
සිරාවටම



........tri-series එකේ දුං විසිවෙන්න කාපු ඉන්දියන් එවුන් දැන් නිකන් ගෙදර වගේ ගහන්නේ 




