෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Breaking-News-animated.gif



    Dimuth Karunaratne injured today while a practice session. His availability for future matches is not decided yet.
    Therefore after the discussion of captain and coaches, Selectors decided to bring Kusal Perera into the wc team for cover a batsman.
    He will leave tonight to Sydney


    ;););)

    යකෝ මෙහෙම ගියොත් ICC එක අපිට ක්‍රිකට් තහනම් කරනවා :lol:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Breaking-News-animated.gif



    Dimuth Karunaratne injured today while a practice session. His availability for future matches is not decided yet.
    Therefore after the discussion of captain and coaches, Selectors decided to bring Kusal Perera into the wc team for cover a batsman.
    He will leave tonight to Sydney


    ;););)

    Sikkuwa neh dala thiyenne ;)
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    In addition to Prasanna, Sri Lanka hope to bolster their batting by flying in Kusal Perera from home. "We have only seven fit batsmen in the side and Kusal is being brought in as a precautionary measure," Jayasuriya said.

    Utath avilla bankuwe thamai ban inna wenne :(
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sikkuwa neh dala thiyenne ;)

    Sri Lanka batsman Dimuth Karunaratne has been ruled out of the World Cup after a fracturing his finger at practice in Sydney. He will be replaced by Seekuge Prasanna, Batsman Kusal Janith Perera will also fly to Australia as cover - Chief Selector Sanath Jayasuriya

    දිමුත් කරුණාරත්නගේ ආබාධය අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය අනුමත කළ පසු ඔහු වෙනුවෙන් ක්‍රීඩකයෙකු ආදේශ කළ හැකි අතර තේරීම් කමිටු සභාපතිවරයා පැවසුවේ බොහෝ දුරට දිමුත් වෙනුවට සීකුගේ ප්‍රසන්න කණ්ඩායමට කැඳවීමට ඉඩ ඇති බවයි.
    ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ද අවශ්‍ය වුවහොත් කණ්ඩායමට එක්වීම සඳහා අද දින ඔස්ට්‍රේලියාවට කැඳවූ බවයි සනත් ජයසුරිය පැවසුවේය
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකාද දන්නේ නෑ අරුගේ ඇගිල්ල කැඩුවේ

    දැන් තත්වේ දරුණුයි....perform කරේ නැත්තම් අතක් පයක් කඩල ලංකාවට එවනවා :rofl:
    තනිකර භීෂණය :P
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    දැන් තත්වේ දරුණුයි....perform කරේ නැත්තම් අතක් පයක් කඩල ලංකාවට එවනවා :rofl:
    තනිකර භීෂණය :P

    එහෙම තමා කරන්න ඕනා :rofl::rofl:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Dimuth Karunaratne broke a bone in his right hand during practice today. Kusal Janith Perera will leave todayfor Australia to be on standby for Dimuth. ICC Technical Committee will be informed of the new development and a Surgeon will check on him tomorrow and advice the Team Management.
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ශ්‍රී ලංකා පිතිකරු දිමුත් කරුණාරත්න ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වලදී සිය පුහුණුවීම් කටයුතුවන නිරතව සිටියදී සුලැඟිල්ලේ බිඳීයාම හේතුවෙන් ලෝකකුසලානයෙන් ඉවත්වන බවට වාර්තාවනවා.

    mekanam sanage hitha matha karapu wadakda koheda
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    Dimuth Karunaratne broke a bone in his right hand during practice today. Kusal Janith Perera will leave todayfor Australia to be on standby for Dimuth. ICC Technical Committee will be informed of the new development and a Surgeon will check on him tomorrow and advice the Team Management.

    apo pissu ban ape unta dan kusal wadak na, openning batsmenla 2k ennawa nika balagena tharanga & kusal
    dan ape team ekata ona fast bowel karan aekek hoda
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ශ්‍රී ලංකාව පරාජය කිරීමට අපහසු කණ්ඩායමක් – මයිකල් ක්ලාක්

    ඔවුන් පරාජය කිරීමට අපහසු කණ්ඩායමක්. ඔවුන් සිඩ්නි ක්‍රීඩාංගණයේ හොඳින් ක්‍රීඩා කර තිබෙන කණ්ඩායමක්, ඒ වගේම ඔවුන් මේ දිනවල හොඳින් ක්‍රීඩා කරනවා. ඔවුන් අත්දැකීම් බහුල කණ්ඩායමක්, මෙවැනි ප්‍රධාන තරගාවලියකට සහභාගී වීමේදී අත්දැකීම් සහිත වීම ඉතා වැදගත්. මීට පෙර ලෝක කුසලාන සඳහා සහභාගිවුණ ක්‍රීඩකයින් සිටීම කණ්ඩායමකට අතිරේක වාසියක්. ශ්‍රී ලංකාව සතුව එවැනි ක්‍රිඩකයන් කිහිපදෙනෙකුම සිටිනවා. ඒ වගේම ඔවුන් දක්ෂතා අතර සිටීම විශේෂත්වයක්. අපි මෙම තරගය ගැන ඉතා උනන්දුවෙන් පසුවන්නේ. අපි මේ වනවිටත් මේ ගැන සාකච්චා කරනවා. අපි සිටින්නේ මෙම අභියෝගය භාර ගැනීමට සූදානමෙන්. නවසීලන්තයට එරෙහිව තරගයේදී ත් අපි අභියෝගයක් බලාපොරොත්තු වුණා. අපි ශ්‍රී ලංකාවට එරෙහිව තරගයට හොඳ සූදානමකින් මුහුණ දෙනවා. එම තරගය කණ්ඩායම් දෙකට ම වැදගත් තරගයක්. එය අපහසු වගේම අභියෝගාත්මක තරගයක් විය හැකි.


    news 1st
    :cool::cool::cool:
     
    Status
    Not open for further replies.