෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
Cricinf එකේ නම් එහෙම තියෙන්නේ :eek: අනේමන්දා

මම හිතුව Benchman (බංකුකරුවෙක්) කෙනෙක් කියල :eek:

cricinfo එකටත් වරදිනවා බන් සමහර වෙලාවට :rofl:

Team eka innawa nea ath bat karanna enna na baye wenna athi :eek:

Fielding කරන්න ගත්ත එකෙක් වෙන්න ඇති :yes::yes:

Specialist Fielder :yes:

:rofl::rofl:
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    පිලිගන්න ඔබගේ ජනප්‍රියම ගායකයා දිදුලන මුතුවක් වැනි දිමුතු කරුණාරත්න :yes::yes:




    මොකද කන්න වගේ බලන් ඉන්නේ:eek::eek: ගහන්න අත්පුඩියක් :yes::yes:

    lankaawata enakota piliganna mal maalayak ganna thanak PM karanna. Thama wagakeem itukala awasaana mohothedi :yes::cool::yes:
     

    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    If Sri Lanka WIN against Australia on Sunday @SCG :


    Probably, -


    • Quarter-Final : SRI LANKA vs WEST INDIES @SCG

    • Semi-Final : SRI LANKA vs INDIA @SCG
    okkoma SCG set wenne :( MCG set unanan mokada :dull:



    awulk na final MCG ne :D


    If Sri Lanka LOSS to Australia on Sunday & WIN against Scotland, :


    Probably, -


    • Quarter-Final : SRI LANKA vs SOUTH AFRICA @SCG

    • Semi-Final : SRI LANKA vs NEW ZEALAND @ Auckland
    kattiya mokada kiyanne nil da rathuda kamathi? :cool:
    ඇදෙ එහෙනම් අනිද්දා සේට්වෙලා පරදෙමුද. අපිට SA හොඳි කුඅතෙර් ෆිනල් එකට.;)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් තත්වේ දරුණුයි....perform කරේ නැත්තම් අතක් පයක් කඩල ලංකාවට එවනවා :rofl:
    තනිකර භීෂණය :P

    siraawatama.... ruhunedi sana boy set ekak ekka purudu una wage mathakai :D
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    උන් දෙන්නා ඊලග ගොදුර වෙන්නේ කොහොමද හොදටම ගහනවා නේ උන් :angry::angry::angry::angry::angry:

    Sana ge goduru nam danne na un denna goduru wenne sanga ta:P Sanga defa duwamu kiyla maddata awilla ekko one na ban kiynwa😜😜😜:P
     
    Last edited:

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    Thawa lankwe openning batsmenla ennawanam untath awsthawa hamba wei me yana widiyata

    parana withara, M warnapura, maicle vandort, thawa kauru hari enanwanam untath lasthi wenan keyanna tiyenne
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    දැන් තත්වේ දරුණුයි....perform කරේ නැත්තම් අතක් පයක් කඩල ලංකාවට එවනවා :rofl:
    තනිකර භීෂණය :P

    මම කලින් ම කිවුවා නේ ද ඔක :yes::yes: සනා කාරයා ඔය වැඩේ කරලා එක එකා ගෙන්නවා කියල දැනට කී දෙනෙක් ගෙන්නුවාද බලපන් ඉන්ජරි කරලා පොරම එන්න කියලා ඉන්ජරි වෙන්න කියනවා ඇති
    :shocked:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Ah pathiranaya 😜 dan ube aluth thread nane :baffled:
    :P ne bn passe danna shakib ge kealla dekkada?

    Capture044.jpg


    :love::love::love::P
     
    Status
    Not open for further replies.