෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉන්දියාව අද කාල අපි හෙට කෑවොත් අපිට ඉන්දියාව තමය් Quarter සෙට් වෙන්නේ. එක මතක තියගනියව් :no:

    Ehema wenne nea.. bcse api heta dinanawa :yes:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,873
    1,318
    113
    ඉන්දියාව අද කාල අපි හෙට කෑවොත් අපිට ඉන්දියාව තමය් Quarter සෙට් වෙන්නේ. එක මතක තියගනියව් :no:

    ඉන්දියාව අද දිනලා අපි හෙට කෑවොත් කවුද සෙට් වෙන්නේ :dull:
     
    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    ඉන්දියාව අද දිනලා අපි හෙට කෑවොත් කවුද සෙට් වෙන්නේ :dull:
    එතකොට SA මචන්. අපිට SA හිතන තරම් අමාරු වෙන එකක් නැ, හැබැය් India සෙට් උනොත් අපිට සැහෙන අමාරු වෙඉ කියල හිතිනවා. අපේ උන් india එක්ක හෙන unsure.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉන්දියාව අද දිනලා අපි හෙට කෑවොත් කවුද සෙට් වෙන්නේ :dull:

    ada india dinuwath ----> india 1
    SA 2
    WI/PAK/IRE 3 nd 4

    ada india paradunath, danata aran tyena RR anuwa INDIA remains No. 1 :yes:

    ------------------------------------------------------------------------------

    Api heta dinuwoth ----> api aniwa 2
    Api heta paradunoth -----> SCOTTONTA loku margin ekakin gahanna wenawa 2 wenna. (AUSla ituru match ekath gasawi) -----> amarui eth... :no: Apita SA meet wenne

    Api dinuwoth---> scottontath gahala 2 :yes:
     
    Last edited:

    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    ada india dinuwath ----> india 1
    SA 2
    WI/PAK/IRE 3 nd 4

    ada india paradunath, danata aran tyena RR anuwa INDIA remains No. 1 :yes:

    ------------------------------------------------------------------------------

    Api heta dinuwoth ----> api aniwa 2
    Api heta paradunoth -----> SCOTTONTA loku margin ekakin gahanna wenawa 2 wenna. (AUSla ituru match ekath gasawi) -----> amarui eth... :no: Apita SA meet wenne

    Api dinuwoth---> scottontath gahala 2 :yes:

    Na machan api Aus ekka paradunoth api aniwa 3rd. Mokada Aus 5 points thiyenawa danata
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    kattiyata lankawa dinanawa wagema puduma sathutak thiyenne Ind paradinakotath :)
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ඉන්දියාව අද කාල අපි හෙට කෑවොත් අපිට ඉන්දියාව තමය් Quarter සෙට් වෙන්නේ. එක මතක තියගනියව් :no:

    ape un 3 wunoth thmai IND or SA team 2n ekak set wenne mona team eka set unath amarui
     
    Status
    Not open for further replies.