෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මේකෙ මොකක් හරිඅවුලක් තියනව... මේ මැච් එකට බෝලින් විකට් එකක්... මොකද වින්ඩියො නෙලන්න ගත්තොත් ෂුවර් නැති හින්දමද කොහෙද මුන් බෝලින් විකට් එකක් දීල තියෙන්නෙ.... දැන්නම් සිරාවට ඉන්දියන් උන් අනිත් උන්ව අල්ලෙ නටෝනව වගෙ...

    සිරා කතාව බන් මටත් ඕක හිතුනා :frown: මුන් දැන් සල්ලි වලට ක්‍රිකට් කන්න යන්නේ බං බලපන්කො ඉන්දියාව තුන්කොන් ගහපු පිච් වලයි මේ වල්ඩ්කප් වල තියන පිච් වලයි තියන වෙනස.. මුන් ක්‍රිකට් සල්ලි වලට අරගෙනද මන්දා :no:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    My Xi for Australia Match

    Thirimanne
    Dilshan
    Sangakkara
    Tharanga
    Mahela
    Methews
    Thisara
    Chandimal
    Seekkuge
    Kulasekara
    Malinga

    අඩෝ එල බන්.මමත් මෙහෙම තමයි හිතුවේ.මේ team එක නම් පට්ට.සික්කු වෙනුවට සචිය ගැහුවොත් නම් තවත් පට්ට.Thanx.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    siraa bn :rofl: happeeee :P

    11037549_851123801603462_128353841372945483_n.jpg
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ado kohomada bn eka active karaganne ,,,

    computer ekata nam wenama app ekak android or ios walata nam thawa app ekak. dialog site eke balapan. mara labai data walata charge wenne nathi hinda. sports pack eke star sports 1 ,4 , ten sports , action ,cricket okkoma thiyenawa.

    me thiyenne link eka
    for pc http://www.dialog.lk/dlg/browse/reportDetails.jsp?id=rp2e946ed8c63a44a9693c536f6a15618
    for mobile http://www.dialog.lk/dlg/browse/pro...onlinecat3440053&productId=onlinevasprod00085
     
    Last edited:
    • Like
    Reactions: Challenger SRT8

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    computer ekata nam wenama app ekak android or ios walata nam thawa app ekak. dialog site eke balapan. mara labai data walata charge wenne nathi hinda. sports pack eke star sports 1 ,4 , ten sports , action ,cricket okkoma thiyenawa.

    me thiyenne link eka
    for pc http://www.dialog.lk/dlg/browse/reportDetails.jsp?id=rp2e946ed8c63a44a9693c536f6a15618
    for mobile http://www.dialog.lk/dlg/browse/pro...onlinecat3440053&productId=onlinevasprod00085

    thawa ekak battry usage ekath pattama adui . ara flash play karanwa wage nemei.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මචන්ලා,දන්නා එකෙක් දාපන්කෝ හෙට ප්ලේ කරන අපේ උන් එකොලොස් දෙනාගේ ලිස්ට් එක.අඩු ගානේ ගෙස් කරලා හරි.තරංග දිමුත්ගේ තැන හෙට ගහනවද බන්?:confused::eek::sorry:
    Dilshan, Thirimanna, Sanga, Chandimal, Mahela, Tharanga/Kulasekara, Mathews, Thisara, Sachithra, Malinga, Lakmal

    Chameera wa genna gaththata uta match ekak wath denna.
    Sikkuge heta dan XI ta danawa wage talks dunnata uwa danna. dakkane tharanga gennapu dawas wala.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    computer ekata nam wenama app ekak android or ios walata nam thawa app ekak. dialog site eke balapan. mara labai data walata charge wenne nathi hinda. sports pack eke star sports 1 ,4 , ten sports , action ,cricket okkoma thiyenawa.

    me thiyenne link eka
    for pc http://www.dialog.lk/dlg/browse/reportDetails.jsp?id=rp2e946ed8c63a44a9693c536f6a15618
    for mobile http://www.dialog.lk/dlg/browse/pro...onlinecat3440053&productId=onlinevasprod00085

    thanks machn,,
    disconect karannath puluwanda
    internet packege ewara unath balanna puluwanda ,
     
    Last edited:

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    1. Thirimanne
    2. Dilshan
    3. sangakkara
    4. Chandimal
    5. Mahela
    6. Mathews
    7. Prasanna
    8. Thisara
    9. Sachithra
    10. Kulasekara
    11. Malinga

    මුල් 6 දෙනාගෙන් ලකුණු ආවේ නැති උනොත් කොහොමත් අමාරු වෙනවා අපිට. මුල් 6 දෙනාගෙන් කවුරු හරි දෙන්නෙක් ලකුණු අතරට ආවොත් වැඩිපුර Batsman කෙනෙක් ගහන එක තේරුමක් නෑ ඊට වඩා හොදයි Bowler කෙනෙක් ගහන එක මොකද තිසරයාගේ bowling sure කරන්න බෑ.
    මේ team එක බැලුවත් නොම්බර 7 ඉදන් 10 වෙනකන් ඉන්න අයටත් යම් දෙයක් කරන්න පුලුවන් batting වලදිත්. Pitch එක බලලා Chameeraව ගන්න එක හොදනම් ඌව ගන්නවට මන් කැමතියි. ඒත් ඌට Chance එකක් හම්බෙන්නේ නෑ. Lakmal ගහවි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    WI උන්ගේ බොලින් ඇන්ඩ් ෆිල්ඩින් අටාක් එක දැක්කම මේක ෆික්සින්ග් ද කියලත් හිතෙනවා.ඇයි යකෝ කිසිම ප්රෙෂර් එකක් දෙන්නේ නෑ නේ .ඒ මදිවට වයිඩ් දානවා කෙළවෙන්න.දාන නෝ බෝලුත් එසේමෙසේ ඒවා නෙවෙයි.අපරාදේ ඩේට කපාගෙන බැලුවේ.මදැයි ඉන්දියාවට කෙලවෙනකන් බලන් හිටිය. :no::no::no:

    ayyo salli :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන්ලා,දන්නා එකෙක් දාපන්කෝ හෙට ප්ලේ කරන අපේ උන් එකොලොස් දෙනාගේ ලිස්ට් එක.අඩු ගානේ ගෙස් කරලා හරි.තරංග දිමුත්ගේ තැන හෙට ගහනවද බන්?:confused::eek::sorry:

    heta newei anidda
     
    Status
    Not open for further replies.