෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
11041811_851498414899334_5510956032532106564_n.jpg
 

hitback

Member
Nov 15, 2014
6,177
350
0
ලංකාවේ ටීම් එකට දැන් හොඳ ස්පිනර්ස්ලා නෑ.මුත්තයියව තව කාලයක් තියාගන්න තිබුනා. හොඳ ෆේස් බෝලර්ස්ලා ඇත්තෙත් නෑ.ලංකාවේ බෝලින් සයිඩ් එක ශක්තිමත් කරන්න ඕන. මාලිංගට දැන් දුවන්න ගහනවා. අඩුම ගානේ ටොප් බෝලර්ස්ලා තුනක්වත් ඉන්න ඕන.ලංකාවේ දක්ෂ පන්දු යවන්නන් ඉන්නවා.එයාලට උඩට එන්න දෙන්නේ නෑ.චික් මේ බෝලින් ඇටෑක් එකනම් වැඩක්ම නෑ. බෝලර්ස්ලා පොඩි කාලේ ඉඳලම ක්‍රිකට් ගහපු එවුන්ගෙන් හොයා ගන්න යන්න එපා.බෝලර් කෙනෙක් අවුරුදු දෙකකින් හදන්න පුලුවන්.ස්පිනර්ස්ලත් එහෙමයි.ස්කෝලවල පොඩි කාලේ ඉඳන්ම ක්‍රිකට් ගහපු අය අතර බෝලර්ස්ලා නැත්නම් එහෙම කරමු

:rofl::rofl::rofl: අර සිරස අවුරුදු දෙකකින් හදලා තමයි මැච් එකක් ගහන්න ගත්තෝත් ඕවර්ස් දෙකක් ගහලා ඉතිරි දවස් හතරාමාරම බංකුවේ වාඩිවෙලා ඉන්නේ. :rofl::rofl:
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Dialog mytv... RS. 3.33 per day for live sports... Mama wage meke link illala match live balana aya gannoooo...
    Aparade api data winaasha karagatte... It is working.. :)
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    okkoma dan 140+ bowel karanawa..mamanan kiyanne D.chameerawath test karala baluwoth hodai..spinners lata Wada chance thiyenne fast bowlers lata...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Dialog mytv... RS. 3.33 per day for live sports... Mama wage meke link illala match live balana aya gannoooo...
    Aparade api data winaasha karagatte... It is working.. :)
     
    Status
    Not open for further replies.